Balahanko e kale lankawe qualitya. Sudda giye aparade. Ehenam ape Kalumittonta IELTS kara kara hamanenna one na.
උබට මේකෙ කොහේ හරි මිනිස්සු සුද්දො එක්ක තරහින් ඉන්නව වගේ පේනවද. ඔය නිදහස් ගන්න කරපුව කියන ඒවා ගැඹුරින් බැලුවම තේරෙනව තනි දේශපාලනේ කියල. දැන් වගේමයි. උන් ඉංග්‍රීසියෙන් කතා කරල විස්කි ෂොට් එක දාලා ගොල්ෆ් පාරක් ගහල අහිංසක දුප්පත් මිනිස්සුන්ට සිංහල රටක් හදන බයිල ගහල බලය ගත්ත.iyea baluwa meka. nidahasa attatama api satan karala gattada suddata athi wela dila giyada kiyala hithenawa baluwama
මාත් ඒක තමා බැලුවෙ. උන්ලග වෙපන් වත් ලොකුවට පේන්න නෑ. උන් 3න් දෙනා පාලු පැතිවලටත් යනව. කිසිම ත්‍රෙට් එකක් තියෙනව කියල පේන්නවත් නෑ. අර කෙනෙක්ගෙ අම්ම කියල 21 කෙල්ලෙක් පෙන්නන්නෙ. එයා සින්හලු එක්ක බස් එකේ යනව තනියම. අනික සිහලුත් ලොකු ස්ට්‍රෙස් එකකින් බයෙන් ඉන්නව වගේ පේන්න නෑ. ඇති හැකි උන් කාල බීල සැපේ ඉන්නව පේන්නෙ.උබට මේකෙ කොහේ හරි මිනිස්සු සුද්දො එක්ක තරහින් ඉන්නව වගේ පේනවද. ඔය නිදහස් ගන්න කරපුව කියන ඒවා ගැඹුරින් බැලුවම තේරෙනව තනි දේශපාලනේ කියල. දැන් වගේමයි. උන් ඉංග්‍රීසියෙන් කතා කරල විස්කි ෂොට් එක දාලා ගොල්ෆ් පාරක් ගහල අහිංසක දුප්පත් මිනිස්සුන්ට සිංහල රටක් හදන බයිල ගහල බලය ගත්ත.
කොහොමටත් එහෙම දෙගොල්ලො අතර අවුලක් තිබිල නෑ බන් ඒ කාලෙ. වයසක සීයල ආච්චිල ඉන්නවනන් අහල බලපන්කො.මාත් ඒක තමා බැලුවෙ. උන්ලග වෙපන් වත් ලොකුවට පේන්න නෑ. උන් 3න් දෙනා පාලු පැතිවලටත් යනව. කිසිම ත්‍රෙට් එකක් තියෙනව කියල පේන්නවත් නෑ. අර කෙනෙක්ගෙ අම්ම කියල 21 කෙල්ලෙක් පෙන්නන්නෙ. එයා සින්හලු එක්ක බස් එකේ යනව තනියම. අනික සිහලුත් ලොකු ස්ට්‍රෙස් එකකින් බයෙන් ඉන්නව වගේ පේන්න නෑ. ඇති හැකි උන් කාල බීල සැපේ ඉන්නව පේන්නෙ.
කොහොමටත් එහෙම දෙගොල්ලො අතර අවුලක් තිබිල නෑ බන් ඒ කාලෙ. වයසක සීයල ආච්චිල ඉන්නවනන් අහල බලපන්කො.
ඒ කෙල්ල ලංකාවෙම ඉපදිල ලංකාවෙම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ. අනික වීඩියෝ කරපු මනුස්සය කියන්නෙ ලංකාවෙ මිනිස්සු සෑහෙන friendly සෙට් එකක් කියල.
උබලා ඕලෙවල් ඉතිහාස පොතවත් කියවලා නෑවගේ පේන විදියට , ඒකෙ තියෙනවා ඔය යුද්ධ හැම එකක්ම ඇතිවෙන්න හේතු. ලොකුම හේතුව තමයි සුද්දො ගම්මාන පිටින්ම මිනිස්සුන්ගෙ පරම්පරා ඉඩම් බලෙන් අල්ලාගන්නවා තේ, කෝපි වගා කරන්න. ඒ මිනිස්සු එලවලා දානවා ඉඩම් වලින්. ඒ හන්දා තමයි මිනිස්සු කැරලි ගැහුවෙ . ඒ කැරලි ගහපු හැමපාරකම බ්‍රිතාන්‍ය ආන්ඩුව ඒ ගැන හේතු හොයා බලලා ආන්ඩු කාරයො මාරු කරලා ලංකාවෙ මිනිස්සුන්ට සහනයක් ඇතිවන විදියට පාලනයේ වෙනස්කම් කරා . ඒ හන්දා 1900ට පස්සෙ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවෙ මිනිස්සුන්ට හිතකර මට්ටමකට පැවතුනා.ඒවෙද්දි සුද්දගෙන් පරන කෙනෙහිලිකම්වලට ලක් උන සෙට් එකත් මැරිලා ගිහින් හිටියෙ. ඒ හන්දා දෙගොල්ල සාමයෙන් හිටියෙ. මේ ඊටත් අවූරුදු 45කට පස්සෙ.මේ පරණ වීඩියෝ බලද්දි මට හිතෙන එක තමයි ඒ කාලෙ මිනිස්සු කොච්චර majestic විදිහට ඉදල තියෙනවද කියන එක.
golf පිත්ත අල්ලන එකා උනත් කොන්ද කෙලින් තියන් වැඩ.
දැන් ලංකාවෙ මිනිස්සුන්ට නැති දේ තමා ඒ ගැම්ම. මිනිස්සුන්ට ආසාවෙන් කන්න බොන්නවත් එපා කියල ඔලුවට කවල තියෙන්නෙ.
බයාදු නෝන්ජල් ජීවිත ගත කරන්නෙ.
උබට මේකෙ කොහේ හරි මිනිස්සු සුද්දො එක්ක තරහින් ඉන්නව වගේ පේනවද. ඔය නිදහස් ගන්න කරපුව කියන ඒවා ගැඹුරින් බැලුවම තේරෙනව තනි දේශපාලනේ කියල. දැන් වගේමයි. උන් ඉංග්‍රීසියෙන් කතා කරල විස්කි ෂොට් එක දාලා ගොල්ෆ් පාරක් ගහල අහිංසක දුප්පත් මිනිස්සුන්ට සිංහල රටක් හදන බයිල ගහල බලය ගත්ත.
------ Post added on Dec 7, 2023 at 3:07 AM
එකඟයි! හොඳ personalityයක් තියන උන් හරි අඩුයි දැන් හොයා ගන්නgolf පිත්ත අල්ලන එකා උනත් කොන්ද කෙලින් තියන් වැඩ.
දැන් ලංකාවෙ මිනිස්සුන්ට නැති දේ තමා ඒ ගැම්ම. මිනිස්සුන්ට ආසාවෙන් කන්න බොන්නවත් එපා කියල ඔලුවට කවල තියෙන්නෙ.
බයාදු නෝන්ජල් ජීවිත ගත කරන්නෙ.
mama kiyanne e gana neme. ita awurudu 3kata passe satan karala dina gatta nidahasak ne kiyawanne. ehema satan karala dina gatta ekak na wage penne. un apiwa huran kala athi unama hape dila giya ekak thiyenne.උබලා ඕලෙවල් ඉතිහාස පොතවත් කියවලා නෑවගේ පේන විදියට , ඒකෙ තියෙනවා ඔය යුද්ධ හැම එකක්ම ඇතිවෙන්න හේතු. ලොකුම හේතුව තමයි සුද්දො ගම්මාන පිටින්ම මිනිස්සුන්ගෙ පරම්පරා ඉඩම් බලෙන් අල්ලාගන්නවා තේ, කෝපි වගා කරන්න. ඒ මිනිස්සු එලවලා දානවා ඉඩම් වලින්. ඒ හන්දා තමයි මිනිස්සු කැරලි ගැහුවෙ . ඒ කැරලි ගහපු හැමපාරකම බ්‍රිතාන්‍ය ආන්ඩුව ඒ ගැන හේතු හොයා බලලා ආන්ඩු කාරයො මාරු කරලා ලංකාවෙ මිනිස්සුන්ට සහනයක් ඇතිවන විදියට පාලනයේ වෙනස්කම් කරා . ඒ හන්දා 1900ට පස්සෙ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවෙ මිනිස්සුන්ට හිතකර මට්ටමකට පැවතුනා.ඒවෙද්දි සුද්දගෙන් පරන කෙනෙහිලිකම්වලට ලක් උන සෙට් එකත් මැරිලා ගිහින් හිටියෙ. ඒ හන්දා දෙගොල්ල සාමයෙන් හිටියෙ. මේ ඊටත් අවූරුදු 45කට පස්සෙ.
They gave freedom to India on 1947. Obviously, they would not keep Sri Lanka without India. Maintaining only Sri Lanka would definitely not worth in this region.mama kiyanne e gana neme. ita awurudu 3kata passe satan karala dina gatta nidahasak ne kiyawanne. ehema satan karala dina gatta ekak na wage penne. un apiwa huran kala athi unama hape dila giya ekak thiyenne.
ඔව් ඒක ඇත්ත.mama kiyanne e gana neme. ita awurudu 3kata passe satan karala dina gatta nidahasak ne kiyawanne. ehema satan karala dina gatta ekak na wage penne. un apiwa huran kala athi unama hape dila giya ekak thiyenne.