🎞️💣 දෙවැනි ලෝක යුධ සමයේ අඳුරු මතකයන් | World War II - Colorized videos 🎞️💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    මේ චැනල් එකෙන් දෙවැනි ලෝක යුද්ධ කාලෙ සිද්ධ වුණු සටන්, සිදුවීම්වලට සම්බන්ධ "colorized' කරපු "Short form" වීඩියෝස් දානවා. 'Sound effects" එහෙම ඇඩ් කරලා තියෙන්නෙ. 'Dogfights' වලට සම්බන්ධ වීඩියෝස් එහෙමත් තියෙනවා ගොඩක්. දෙවැනි ලෝක යුද්ධ කාලෙට සම්බන්ධ දේවල් ගැන බලන්න කැමති අයට වැදගත් වෙන චැනල් එකක්. :yes: :)



    ජපාන ගුවන් හමුදාව විසින් ඇමරිකාවේ 'පර්ල්' වරායට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය



    ඇමරිකානු හමුදා ප්‍රහාර හේතුවෙන් විනාශ වී සාගරයට කඩා වැටෙන ජපාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා




    ඇමරිකානු ගුවන් හමුදාව මගින් ජර්මනියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාවක්




    ජපාන ගුවන් හමුදාවේ 'Kamikaze' ගුවන් නියමුවෙකු විසින් පැදවූ මරාගෙන මැරෙන ගුවන් යානාවක් ඇමරිකානු යුධ නෞකාවක් වෙත කඩා වදින අයුරු




    ජර්මන් ගුවන් හමුදාව අයත් "Messerschmitt Bf 110" ගුවන් යානයක් මගින් ඇමරිකා ගුවන් හමුදාවට අයත් "Flying Fortress" යන අන්වර්ත නාමයෙන් හැදින්වූ 'B-17' බෝම්බ හෙළන ගුවන් යානාවකට ප්‍රහාර එල්ල කරන අයුරු


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    ගහපිය මරපිය :love2: :love2:
    Rm8doQDaeBBA34evJugxVJmQTHSRDBUJp8cQIVCC.gif
    Jh0qcT5Qg2f3gowAevGjlcMmjwLeMzkFYVa7GqVw.gif
     
    • Haha
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අපේ අත්තට අඬ ගහලා යුධ නැවක වැඩට. එයා බැහැ කියලා.

    මම දන්න පොරක් ඉන්නවා දැන් (පුතා) ඉන්දියාවේ කොච්චි, තාත්තා ට්‍රින්කෝ ඉඳලා කොළඹ ට බඩු ඇදල ලොරි වල. පස්සේ UK යන්න දීලා සුද්දෝ, මේකාගේ කරුමෙට මෙහෙ නැවතිලා.

    යුද්දේ න් ගොඩ ගියපු එවුන් ඕනේ තරම්