දෙවන_බිල්ල

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
යකෝ සීඩී ප්ලේයර් එකකට මරලා දාලා? :oo:


ඔය පොලීසියේ හැත්තට විතරක් නෙමෙයි මෙන්න මේ මුන්ටත් හෙන ගහන්න ඕනේ ඔය තැන් වලට එන ඔක්කොම මිනිස්සු කම්බ හොරු කියලා හිතන් වැඩ කරනවට.




මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද...ගාමිණිව අධිකරණ වෙවද්‍ය වරයාට ඉදිරිපත් නොකර බන්දණාගාර ගත කර ඇත...

බන්දනාගාරයටද පොලිසියෙන් පහර දුන් බව පැවසූවද බන්දනාගාරයද සාමාන්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇත...

-ප්‍රසංග ප්‍රනාන්දු-
12/10/2017
 
  • Like
Reactions: malakadss

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ලෝකේ තියෙන අමානුෂිකම ජරා පොලීසිය තියෙන්නේ ලංකාවේ වගේ.. නොදකින් විතරක්. අහිංසක මනුස්සයාමයි තලලා පෙලලා දාන්නේ :no:

ඔවා Us පොලෝසියට එහෙම වැරදිලාවත් ගොඩවෙලා තියෙයි නම් මේම කියන නෑ.
කවදාවත් :no::no::no::no::no: