දෙවැනියා කවුද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සමගි ජන බලවේගය පක්‍ෂයේ දෙවෙනි නායකයා කවුද? සරත් ෆොන්සේකා (සභාපති) ද? රංජිත් මද්ධුමබණ්ඩාර (මහලේකම්) ද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මාත් හිතුවේ එහෙම තමයි. ඒත් හරීන් කියන්නේ මහලේකම් දෙවැනියා කියලා
    Link
    පක්‍ෂයේ බහුතරයක් (සජිත් ඇතුළුව) කියන්නේ ෆොන්සේකා වැරදියි කියලා Link
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මාත් හිතුවේ එහෙම තමයි. ඒත් හරීන් කියන්නේ මහලේකම් දෙවැනියා කියලා
    Link
    පක්‍ෂයේ බහුතරයක් (සජිත් ඇතුළුව) කියන්නේ ෆොන්සේකා වැරදියි කියලා Link
    May be a drama bro. Fonsekawa podu apekshakaya karanna hadanawada danne ne.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    May be a drama bro. Fonsekawa podu apekshakaya karanna hadanawada danne ne.
    මොන කරුමෙද කියන්න දන්නේ නෑ SF ට හැම එකාම කැපිල්ල දානවා. SF තැනකට එනවට මුන් බය ඇති
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මොන කරුමෙද කියන්න දන්නේ නෑ SF ට හැම එකාම කැපිල්ල දානවා. SF තැනකට එනවට මුන් බය ඇති
    SF unath dan wayasa wadi ban. 70 k.
    Vikalpayak nemei.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොන කරුමෙද කියන්න දන්නේ නෑ SF ට හැම එකාම කැපිල්ල දානවා. SF තැනකට එනවට මුන් බය ඇති
    Fonseka ge kata hoda na.. anika ambalangoda wella kittuwane... itin dannawane