දෙවැනි මනාපේ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හරි විදියට දෙවැනි මනාපේ දාපු අය ඉතාම අතලොස්සක් ඉන්නවා.
    කිසිම මාධ්‍ය දැනුවත් කිරීමකින් තොරව මේ වගේ ටික දෙනෙක් හරි දෙවැනි මනාප නිවැරදිව(ප්‍රජෝජනවත් ලෙස) සලකුණු කරපු එක ගැන සතුටයි.

    මේකෙත් ඇති කිසිම තේරුමක් නැති විදියට දෙවැනි මනාපේ ගහපු අය. වරදක් කියන්නත් බෑ ඉතිං.