දෙවැනි ලෝක යුද්ධ සමයේ ආයුධ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දෙවැනි ලෝක යුද්ධ සමයේ ආයුධ

    1. පුපුරන මීයන්

    ExplodingRat-1024x327.jpg


    දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යය හමුදාව විසින් පාවිච්චි කරපු අමුතුම ආයුධයක් තමා මේ. මැරිච්ච් මීයන්ගේ හම ගලවලා මීයා ඇතුලට පුපුරන ද්‍රව්‍යය දාලා තමයි මේක හැදුවේ.

    2. හාමොනිකා තුවක්කුව

    202-610x360.jpg


    ප්‍රංශ හමුදාව විසින් නිපදවපු මේ තුවක්කුව එකවර උණ්ඩ කිහිපයකින්ම වෙඩිතියන්න යොදා ගත්තා.

    3. ගිණි බැලුන්

    182-610x360.jpg


    දෙවැනි ලෝක යුද්ධ සමයේදී ජපන් හමුදාව විසින් ගිණි බැලුන් 9000ක් ගුවනට නිදහස් කලා. මේවා ඇමරිකානු අහස මත පුපුරන්න තමයි හදල තිබ්බේ. ඒත් ගොඩක් බැලුන් ජපන් ගුවනේම පිපිරුනා.

    4. වවුල් බෝම්බ

    152-610x360.jpg


    ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැටියට යොදාගත්තේ වවුලන්වයි.

    5. ගෝල ටැංකිය

    102-610x360.jpg


    දෙවැනි ලෝක යුද්ධ සමයේදී ගොඩක් රටවල් පාවිච්චි කරන්න හදපු යුධ ආයුධයක් තමයි මේ. මේ ආයුධයෙන් ගොඩක් ආරක්ෂාව ලැබුනත් යන්නේ කොහෙද කියල දකින්නේ නැති නිසා පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    1. පුපුරන මීයන්

    ExplodingRat-1024x327.jpg


    දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යය හමුදාව විසින් පාවිච්චි කරපු අමුතුම ආයුධයක් තමා මේ. මැරිච්ච් මීයන්ගේ හම ගලවලා මීයා ඇතුලට පුපුරන ද්‍රව්‍යය දාලා තමයි මේක හැදුවේ.

    මුන් මීයෝ මැරිච්ච මීයෝ විතරක්ම හොයලා බන් මේ වැඩේ කරන්න ඇති නේද බන්