කවද යන්නද
අපරාදෙ 20 වෙනි සියවසේ ඉපදුනේ![]()
තව අවුරුදු තුන් හාරදාහකිං ඉපදුනානං![]()
![]()
නොපමාව කුසල් රැස් කරන්න, තව අවරුදු තුන් හරදහකින් මිනිහෙක් වෙලා ඉපදෙයි..



මං තව අවුරුදු තුන් හාරදාහකිං යකෙක් වෙලා ඉපදිලා උඹේ ගෙදර හොල්මන් කරනව..![]()
මේ දැනුත් යකෙක් වෙන්න ඕනෙ කරන අකුසල් රැස් කරන ගමං..![]()
දැන් සතියකට වගේ උඩදි මකුළුවෙක්ගෙ කෑම වේලත් නැති කලා..![]()
![]()

ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
මචං මේක යටගහනව වෙන්ඩ බැරිද ?

මැරෙන්න ඔන්න මෙන්න තියලවත් යන්න බෑ... මිනිහෙක් ජීවත් වෙන්නෙ අව්රුදු කීයද.ආලොකෙ වෙගෙන් ගියත් අවුරුදු 1400 ක් යනවනෙ. දැන් ඔය photo වල තියන ආලෝකය පවා මීට අවුරුදු 1400කට කලින් මේ පැත්තට ආපු ඒවනෙ. දැන් ඒ ග්‍රහ ලෝකෙ එතන තියනවද නැත්නම් විනාශ වෙලාද දන්නෙත් නෑ. මෙච්චර දුර දේවල් හොයාගන්න එකේ වටිනාකම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?




fortunately it's too far away..so we human can't occupy and fuck up another planet![]()




