දෙවියකු දුටිමි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඇයි බන් කොල්ලෙක් කොල්ලෙකුට උදව් කරාම ගේ කියලා හිතෙන්නෙ ? ඒත් කෙල්ලො දෙන්නෙක් එහෙම ඉද්දි ලෙස්බියන් කියල හිතෙන්නෙ නෑ. වැරදි අර්ථ නිරූපනයක් ගිහින් තියෙනවා මගේ මනසට. :-(
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඇයි බන් කොල්ලෙක් කොල්ලෙකුට උදව් කරාම ගේ කියලා හිතෙන්නෙ ? ඒත් කෙල්ලො දෙන්නෙක් එහෙම ඉද්දි ලෙස්බියන් කියල හිතෙන්නෙ නෑ. වැරදි අර්ථ නිරූපනයක් ගිහින් තියෙනවා මගේ මනසට. :-(
    අන්තර්ජාලයෙන් විතරක් සමාජය ආශ්‍රය කරාම වගේම ලිංගිකත්වය මුල්කර ගෙන ඉර්ශාවක් දක්වා වර්දනය කරගත්තු පිරිස වැඩිපුර ආශ්‍රය කරනකොටත් ඔහොම වෙන්න පුළුවන්
     
    අන්තර්ජාල එක හරි කියමුකො. ලිංගිකත්වය මුල්කරගෙන ඉරිසියාවක් කියන්නෙ මොකද්ද ? :unsure:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    අන්තර්ජාල එක හරි කියමුකො. ලිංගිකත්වය මුල්කරගෙන ඉරිසියාවක් කියන්නෙ මොකද්ද ? :unsure:
    ඒක කෙටියෙන් විග්‍රහ කරන්න අමාරුයි.
    කෙනෙකුගේ ලිංගික කැමැත්ත අනිත් කෙනෙකුට සිතිය යුතු දෙයක් වෙන්නේ ලිංගිකත්වය මුල් කරගෙන ඔහුට ප්‍රශ්නයක් එනවා නං විතරයි. නැත්තං කවුරු මොන විදියට සමාජ රාමුව ඇතුලේ ලිංගිකව හසුරුනත් අපිට මොකද ? එහෙම හිතෙන්නේ නැතුව අනිකාව විවේචනය කරන්නේ තමන්ට වැඩිය වෙනස් අත්දැකීමක් /සතුටක් අනෙකා ලබගන්නවට තියන අකමැත්ත නිසයි.අන්න ඒක සරලවම ලිංගික ඊර්ෂ්‍යාව කියල හදුන්වන්න පුළුවන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඇයි බන් කොල්ලෙක් කොල්ලෙකුට උදව් කරාම ගේ කියලා හිතෙන්නෙ ? ඒත් කෙල්ලො දෙන්නෙක් එහෙම ඉද්දි ලෙස්බියන් කියල හිතෙන්නෙ නෑ. වැරදි අර්ථ නිරූපනයක් ගිහින් තියෙනවා මගේ මනසට. :-(
    උබලා ගොඩක් elakiri වගේ දේවල් වලටම කොටු වෙලා. එලියට ගිහින් සිරා දේවල් අත්දකිනවා නම් එහෙම නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ? 😔
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ? 😔
    WFH ඒවා පුළුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ? 😔
    Unta කැන්වසින් යන්නයි ගොට්ට අල්ලනයි බෑනෙ. ඒකයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ? 😔

    හරි හමන් රටවල සියලු දේ තියනව
    සමහර ජොබ්ස් වල, වෙකන්සි වලින් පසන්ටේජ් එකක් ඩිසෙබල් අයට දෙන්නම ඕන
    වැඩට යන්න, පොදු ප්‍රවාහන පාවිච්චි කරන්න, පාක්ස් වලට යන්න ඔන දෙයක්

    නෙදර්ලන්ඩ්ස් වල, ඩිසෙබල් අයට බඩු ගහන්නත් අලවන්ස් එකක් දෙනව.
    මන් කියන්නෙ බොරු නන් හොයල බලන්න
    අන්න රටවල් තමන්ගෙ මිනිස්සු වෙනුවෙන් බදු සල්ලි වියදම් කරන හැටි