අන්තර්ජාලයෙන් විතරක් සමාජය ආශ්‍රය කරාම වගේම ලිංගිකත්වය මුල්කර ගෙන ඉර්ශාවක් දක්වා වර්දනය කරගත්තු පිරිස වැඩිපුර ආශ්‍රය කරනකොටත් ඔහොම වෙන්න පුළුවන්ඇයි බන් කොල්ලෙක් කොල්ලෙකුට උදව් කරාම ගේ කියලා හිතෙන්නෙ ? ඒත් කෙල්ලො දෙන්නෙක් එහෙම ඉද්දි ලෙස්බියන් කියල හිතෙන්නෙ නෑ. වැරදි අර්ථ නිරූපනයක් ගිහින් තියෙනවා මගේ මනසට.![]()
අන්තර්ජාල එක හරි කියමුකො. ලිංගිකත්වය මුල්කරගෙන ඉරිසියාවක් කියන්නෙ මොකද්ද ?අන්තර්ජාලයෙන් විතරක් සමාජය ආශ්‍රය කරාම වගේම ලිංගිකත්වය මුල්කර ගෙන ඉර්ශාවක් දක්වා වර්දනය කරගත්තු පිරිස වැඩිපුර ආශ්‍රය කරනකොටත් ඔහොම වෙන්න පුළුවන්
ඒක කෙටියෙන් විග්‍රහ කරන්න අමාරුයි.අන්තර්ජාල එක හරි කියමුකො. ලිංගිකත්වය මුල්කරගෙන ඉරිසියාවක් කියන්නෙ මොකද්ද ?![]()
උබලා ගොඩක් elakiri වගේ දේවල් වලටම කොටු වෙලා. එලියට ගිහින් සිරා දේවල් අත්දකිනවා නම් එහෙම නෑඇයි බන් කොල්ලෙක් කොල්ලෙකුට උදව් කරාම ගේ කියලා හිතෙන්නෙ ? ඒත් කෙල්ලො දෙන්නෙක් එහෙම ඉද්දි ලෙස්බියන් කියල හිතෙන්නෙ නෑ. වැරදි අර්ථ නිරූපනයක් ගිහින් තියෙනවා මගේ මනසට.![]()
WFH ඒවා පුළුවන්පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ?![]()
Unta කැන්වසින් යන්නයි ගොට්ට අල්ලනයි බෑනෙ. ඒකයිපවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ?![]()
පවු නේද බන්. ඇත්තට disabled ළමයින්ට රස්සාවල් තියෙනවද බන්? ඇයි ඒ අයට ඔය රජයේ එක තැන ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් දෙන්නෙ නැත්තේ?![]()