දෙවියන්ට යැදීම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියන්ට යැදීම

    ඔබ හිගන්නෙක්ද…?

    මම දන්නවා මම මෙහෙම අහපුගමන්ම ඔබ හිතනවා ඇති මේකටනම් හොදටම පිස්සු කියලා.එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.මොකද ඔයාලා හැමොම හිතන් ඉන්න රුපෙන් ඉන්න හිගන්නො නෙමේ ඔයාලා.හැබයි මම මේ කියන්න යන්නෙ ඒ හිගන්නො ගැන නම් නෙමෙයි.එහෙනම් මොකක් ගැනද කියලා බලමු.

    හොදයි ඔයාලා දෙවියන් අදහනවද…?කව්ද අදහන දෙවියන් කතරගම,විශ්නු,සරස්වති,ගන දෙවියො…?හොදයි මොනවද මේ දෙවියන් ලගට ගිහින් කරන්නේ…?කරදරයක්,ලෙඩක් හැදුනම දුවනව දේවාලෙට. දේවාලෙට දුවලා මොකද කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලනවා මට මගේ කරදරය,ලෙඩේ නැතිකරලා දෙන්න කියලා.එහෙම නේද…? හරි එහෙමනම් ඉල්ලනවා කියන එකට සමාන වචනයක් කියන්න බලන්න..? ඉල්ලනවා කියන එකට සමාන වචනයක් තමයි යදිනවා ඒකට සමාන වචනයක් තමයි යාඤ්ඤා කරනවා.

    හිගන්නා මොකද කරන්නේ…?හිගාකනවා ඒ කියන්නේ කාගෙන් හරි කැමට යමක් හෝ කැමට යමක් ගැනීමට මුදලක් ඉල්ලා ගන්නවා.හිගන්නාට කියන හරි නම මොකක්ද…?හිගන්නාට කියන හරිනම තමයි යාචකයා.
    ඉල්ලගන්නා = යාචකයා = හිගන්නා එහෙනම් අපි දෙවියන් ලගට ගිහින් ඉල්ලනවා ඒ කියන්නේ හිගාකනවා බුදුදහමේ නෑ හිගාකෑමක් ගැන.බුදු දහමේ යැදීමක් ගැන කියවෙන්නෙ නෑ.බුදුදහමේ කියන්නේ යැදීම නිශ්ප්රභ දෙයක් හැටියටයි.

    ඇත්තටම දෙවියන් කියලා කට්ටියක් ඉන්නවාද…? ඔව් ඉන්නවා දෙවියන්ගේ ලොකේ දෙවියො කියලා කට්ටියක් ඉන්නවා.හබැයි මේ අයනම් අන්ගවිකල දෙවියෝ නම් නෙමෙයි අත් කකුල් වැඩිත් නෑ අලි ඔලුත් නෑ බෙල්ල වටේට නයිත් නෑ.එහෙනම් මෙ අය කොඉ වගෙද…? දෙවියන් කියන්නේ පින් දහම් වඩලා කුසල් වඩලා ඒ ජිවිතය ඉවරවුනාට පස්සේ දෙවියලොකේ දෙවියන් අතර ඉපදුන අයයි.මේ අය පින් කරපු නිසාම මෙ අය ගොඩාක් ලස්සනයි.

    ගොඩාක් අය හිතන දෙයක් තමයි ලෙඩක් හැදුනම එක දෙවියන්ගේ සාපයක් කියලා.දෙවියො දන්නවා ඒ අය පින් රැස් කරපු නිසා දෙවියන් අතර ඉපදුනේ කියලා එවගෙම ඒ අය දන්නවා පව් කරොත් ඉලගට කොහෙද යන්න වෙන්නෙ කියලත්.ඉතින් ඒ නිසා ඒ අය කාටවත් සාප කරන්නේ නෑ.ඉතින් එහෙනම් කතරගම,ගන,කාලි කියන්නේ දෙවියොද යක්ශයොද…? මොකඩ බුදු දහමට අනුව නම් අන්ගවිකල දෙවියන් ඉන්න විදිහක් නෑ.

    එහෙනම් මේ ගොඩක් අය හදා ගත්ත මනස්ගාත පස්සේ අපි තාමත් දුවනවා. දෙවියන්ට යැදීම පලක් තියනවද…? නෑ යැදීම පලක් නෑ. ලොකේ තියන ඔක්කොම පව් කර කර දෙවියන් ගෙන් මාව ආරක්ශා කරලා දෙන්න කිව්වට දෙවියන් ආරක්ශා කරන්නේ නෑ. එහෙනම් ඇත්තටම දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්න නම් පින් කරන්න ඒ පින් දෙවියන්ට අනුමොදනා කරන්න.මෙත්තා භාවනාව වඩන්න.මෙත්තා භාවනාවේ තියන එක අනුසසක් තමයි “දේවතා රක්කන්ති” දෙවියන් විසින් ආරක්ශා කරනවා.

    හැමටම මෙත් සිත පතුරවන්න එතකොට දෙවියන් ආරක්ශා කරනවා නැතුව බොරුවට දෙවියන්ට යැද්දා කියලා ඇතිවැඩක් නෑ.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්රාත්නා කරනවා.

    ඔබ හිගන්නෙක් වෙනවද…?
    ඔබ හිගන්නෙක් නොවෙනවද…?
    තීරනය ඔබ අතේ…?

    සැමට තෙරුවන් සරණයි…!

    Reference: sinhalabuddhist.com
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙත් සිත් පතුරන හැටි මම හිතන්නෙ අපි හොදට දැක්කා ... පොඩ්ඩක් විරුද්ධව අදහසක් ප්‍රකශ කරන්න බැ.... සතුන්ගෙ නම් කියලා බැන විදිනවා .... අනෙ මන්දා බන තියෙන්නෙ කියන්නම විතරක්ද? Practical නැද්ද? :confused: :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Life by the Spirit

    16 So I say, live by the Spirit, and you will not gratify the desires of the sinful nature. 17 For the sinful nature desires what is contrary to the Spirit, and the Spirit what is contrary to the sinful nature. They are in conflict with each other, so that you do not do what you want. 18 But if you are led by the Spirit, you are not under law.

    19 The acts of the sinful nature are obvious: sexual immorality, impurity and debauchery; 20 idolatry and witchcraft; hatred, discord, jealousy, fits of rage, selfish ambition, dissensions, factions 21 and envy; drunkenness, orgies, and the like. I warn you, as I did before, that those who live like this will not inherit the kingdom of God.

    22 But the fruit of the Spirit is love, joy, peace, patience, kindness, goodness, faithfulness, 23 gentleness and self-control. Against such things there is no law. 24 Those who belong to Christ Jesus have crucified the sinful nature with its passions and desires. 25 Since we live by the Spirit, let us keep in step with the Spirit. 26 Let us not become conceited, provoking and envying each other.
     
    This Is not to your concern. Only for Buddhist.

    ඇයි උඹ වදුරන්ගේ මූනූ දාගෙන අපේ Thread වල මෙත් සිත් පතුරැවනවද එතකොට අනේ පල යන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Life by the Spirit

    16 So I say, live by the Spirit, and you will not gratify the desires of the sinful nature. 17 For the sinful nature desires what is contrary to the Spirit, and the Spirit what is contrary to the sinful nature. They are in conflict with each other, so that you do not do what you want. 18 But if you are led by the Spirit, you are not under law.

    19 The acts of the sinful nature are obvious: sexual immorality, impurity and debauchery; 20 idolatry and witchcraft; hatred, discord, jealousy, fits of rage, selfish ambition, dissensions, factions 21 and envy; drunkenness, orgies, and the like. I warn you, as I did before, that those who live like this will not inherit the kingdom of God.

    22 But the fruit of the Spirit is love, joy, peace, patience, kindness, goodness, faithfulness, 23 gentleness and self-control. Against such things there is no law. 24 Those who belong to Christ Jesus have crucified the sinful nature with its passions and desires. 25 Since we live by the Spirit, let us keep in step with the Spirit. 26 Let us not become conceited, provoking and envying each other.

    උඹට අදාල නොවන Thread වල උ‍ඹේ කුණුගද ගහන අසූචි තවරමින් ‍උඹ අනුන්ට මෙත් සිත් පතුරැවනවද මිසදිටුව.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනුන්ට මෙත් සිත් පතුරැවන මේ Y2K සූකරයා මගේ Thread වල සිංහලෙන් කියලා තියෙන දේ තේරැම් ගැනීමට නොහැකිව තව තව අසූචි නාගනිමින් සිටී
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනුන්ට මෙත් සිත් පතුරැවන මේ Y2K සූකරයා මගේ Thread වල සිංහලෙන් කියලා තියෙන දේ තේරැම් ගැනීමට නොහැකිව තව තව අසූචි නාගනිමින් සිටී

    මචන් ඕබ හොද බෞද්ධයෙක් ද සිරාවටම? මොකක්ද මෙ කතා කරන හැටි? මචන් මම නෙමෙයිනෙ පරිනාමවාදය හිස මුදුනෙන්ම පිලිගන්නේ ඕබතුමානෙ

    අනික මෙක ප්‍රජාත්‍රාන්තවාදි රටක් නෙද? ඉතින් මගෙ අදහස් දාරාගන්න බැරිනම් දැක්කෙ නැ වගෙ ඉන්න
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ඕබ හොද බෞද්ධයෙක් ද සිරාවටම? මොකක්ද මෙ කතා කරන හැටි? මචන් මම නෙමෙයිනෙ පරිනාමවාදය හිස මුදුනෙන්ම පිලිගන්නේ ඕබතුමානෙ

    අනික මෙක ප්‍රජාත්‍රාන්තවාදි රටක් නෙද? ඉතින් මගෙ අදහස් දාරාගන්න බැරිනම් දැක්කෙ නැ වගෙ ඉන්න

    මම පිලිගත්තේ පරිණාමවාද‍යේ පිළිගත හැකි කොටස් විතරයි ඒ පිළිබදව මම මගේ Thread එකකින් දීර්ඝ විස්තරයක් සැපයූවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1183480.
    එතනදි මම කිව්වේ අපි බෙීද්ධ පරිණාමය පිලිගන්නවා නමුත් උඹලා පිලිගන්නේ අහසේ ඉදලා පාත් වෙච්ච මැවුම්කාරයෙක්ගෙන් බිහිවෙචිච පිරිසක් විදිහට අනේ උඹලා මේ ඉන්නේ මේ ලෝකෙද කියලත් හිතෙනවා. අනික උඹලට ඔය විදිහට කතා‍ කරන්න වෙලා තියෙනවා ඒකට හේතුවත් උඔලම තමයි. මම සිංහලෙන් කියලා තියෙනවා මගේ ලිපි වල උඹේ සූකර අදහස් දාන්න එපා කියලා. උඹ ඒක ඇහුවේ නෑ.

    ප්‍රජාත්‍රාන්තවාදි රටක් කියලා උඹලට මෙහෙ හැම නාඩගමක්ම නටන්න බෑ.අර කියමනක් තියෙනවනේ ඕන දෙයක නිදහස තියෙන්නේ හැරමිටිය අනෙකාගේ ඇගේ වදින දුරට පමණයි කියලා. අනික බුදු දහම කියන‍්නේ ලෝකයේ ව‍ඩාත් ප්‍රායෝගික සහ පිළිගත හැකි දර්ශනයයි. ඒ පිළිබද උඹට මොනවද තියෙන ප්‍රශ්නේ ඒ ගැන උඹට අහන්න තියෙන සුදුසුකම මොකක්ද ?. උඹ වෙන ආගමක කෙනෙක් ඒ ආගමේ තියෙන හොද හෝ අඩුපාඩු ගැන ඕන තරම් Thread එකකින් කතා කරන්න අපෙන් බාධාවක් නැහැ නමුත් නුඔ වැනි නූගුන ඇත්තෙක් බුදු දහම ගැන මත පල කිරීම විහිලුවක්.

    හා ඔව් මම නියම බෞද්ධයෙක් ඒ නිසා තමයි උඹ වගේ සිංහල තේරෙන්නේ නැති එවුන්ට ඔය වගේ කතා කරන්න වෙලා තියෙන්නේ ඒ පිළිබදව මම මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1185103
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඔබ හිගන්නෙක්ද…?

    මම දන්නවා මම මෙහෙම අහපුගමන්ම ඔබ හිතනවා ඇති මේකටනම් හොදටම පිස්සු කියලා.එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.මොකද ඔයාලා හැමොම හිතන් ඉන්න රුපෙන් ඉන්න හිගන්නො නෙමේ ඔයාලා.හැබයි මම මේ කියන්න යන්නෙ ඒ හිගන්නො ගැන නම් නෙමෙයි.එහෙනම් මොකක් ගැනද කියලා බලමු.

    හොදයි ඔයාලා දෙවියන් අදහනවද…?කව්ද අදහන දෙවියන් කතරගම,විශ්නු,සරස්වති,ගන දෙවියො…?හොදයි මොනවද මේ දෙවියන් ලගට ගිහින් කරන්නේ…?කරදරයක්,ලෙඩක් හැදුනම දුවනව දේවාලෙට. දේවාලෙට දුවලා මොකද කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලනවා මට මගේ කරදරය,ලෙඩේ නැතිකරලා දෙන්න කියලා.එහෙම නේද…? හරි එහෙමනම් ඉල්ලනවා කියන එකට සමාන වචනයක් කියන්න බලන්න..? ඉල්ලනවා කියන එකට සමාන වචනයක් තමයි යදිනවා ඒකට සමාන වචනයක් තමයි යාඤ්ඤා කරනවා.

    හිගන්නා මොකද කරන්නේ…?හිගාකනවා ඒ කියන්නේ කාගෙන් හරි කැමට යමක් හෝ කැමට යමක් ගැනීමට මුදලක් ඉල්ලා ගන්නවා.හිගන්නාට කියන හරි නම මොකක්ද…?හිගන්නාට කියන හරිනම තමයි යාචකයා.
    ඉල්ලගන්නා = යාචකයා = හිගන්නා එහෙනම් අපි දෙවියන් ලගට ගිහින් ඉල්ලනවා ඒ කියන්නේ හිගාකනවා බුදුදහමේ නෑ හිගාකෑමක් ගැන.බුදු දහමේ යැදීමක් ගැන කියවෙන්නෙ නෑ.බුදුදහමේ කියන්නේ යැදීම නිශ්ප්රභ දෙයක් හැටියටයි.

    ඇත්තටම දෙවියන් කියලා කට්ටියක් ඉන්නවාද…? ඔව් ඉන්නවා දෙවියන්ගේ ලොකේ දෙවියො කියලා කට්ටියක් ඉන්නවා.හබැයි මේ අයනම් අන්ගවිකල දෙවියෝ නම් නෙමෙයි අත් කකුල් වැඩිත් නෑ අලි ඔලුත් නෑ බෙල්ල වටේට නයිත් නෑ.එහෙනම් මෙ අය කොඉ වගෙද…? දෙවියන් කියන්නේ පින් දහම් වඩලා කුසල් වඩලා ඒ ජිවිතය ඉවරවුනාට පස්සේ දෙවියලොකේ දෙවියන් අතර ඉපදුන අයයි.මේ අය පින් කරපු නිසාම මෙ අය ගොඩාක් ලස්සනයි.

    ගොඩාක් අය හිතන දෙයක් තමයි ලෙඩක් හැදුනම එක දෙවියන්ගේ සාපයක් කියලා.දෙවියො දන්නවා ඒ අය පින් රැස් කරපු නිසා දෙවියන් අතර ඉපදුනේ කියලා එවගෙම ඒ අය දන්නවා පව් කරොත් ඉලගට කොහෙද යන්න වෙන්නෙ කියලත්.ඉතින් ඒ නිසා ඒ අය කාටවත් සාප කරන්නේ නෑ.ඉතින් එහෙනම් කතරගම,ගන,කාලි කියන්නේ දෙවියොද යක්ශයොද…? මොකඩ බුදු දහමට අනුව නම් අන්ගවිකල දෙවියන් ඉන්න විදිහක් නෑ.

    එහෙනම් මේ ගොඩක් අය හදා ගත්ත මනස්ගාත පස්සේ අපි තාමත් දුවනවා. දෙවියන්ට යැදීම පලක් තියනවද…? නෑ යැදීම පලක් නෑ. ලොකේ තියන ඔක්කොම පව් කර කර දෙවියන් ගෙන් මාව ආරක්ශා කරලා දෙන්න කිව්වට දෙවියන් ආරක්ශා කරන්නේ නෑ. එහෙනම් ඇත්තටම දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්න නම් පින් කරන්න ඒ පින් දෙවියන්ට අනුමොදනා කරන්න.මෙත්තා භාවනාව වඩන්න.මෙත්තා භාවනාවේ තියන එක අනුසසක් තමයි “දේවතා රක්කන්ති” දෙවියන් විසින් ආරක්ශා කරනවා.

    හැමටම මෙත් සිත පතුරවන්න එතකොට දෙවියන් ආරක්ශා කරනවා නැතුව බොරුවට දෙවියන්ට යැද්දා කියලා ඇතිවැඩක් නෑ.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්රාත්නා කරනවා.

    ඔබ හිගන්නෙක් වෙනවද…?
    ඔබ හිගන්නෙක් නොවෙනවද…?
    තීරනය ඔබ අතේ…?

    සැමට තෙරුවන් සරණයි…!

    Reference: sinhalabuddhist.com

    sampurna eththa kathawa, mamathekangai,

    anika machan ehema unoth church eke farthersla, palliye maulavi thumala , kovile pusarila thamai me loke inda one pohosathma minissu, ei ithin egolle pi daham karagena innawa, anika akusala kriyawan karanne nehe, e nisa egollanta baya nethiwa deviyongen illaganna puluwan,
    hebei prayogikawa balanakota hungak duk widinne oya mam kalin kiyapu kattiya,

    ithin ethanin ehatath deviyo wishwasa karana eka e ayata addala deyak,
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    sampurna eththa kathawa, mamathekangai,

    anika machan ehema unoth church eke farthersla, palliye maulavi thumala , kovile pusarila thamai me loke inda one pohosathma minissu, ei ithin egolle pi daham karagena innawa, anika akusala kriyawan karanne nehe, e nisa egollanta baya nethiwa deviyongen illaganna puluwan,
    hebei prayogikawa balanakota hungak duk widinne oya mam kalin kiyapu kattiya,

    ithin ethanin ehatath deviyo wishwasa karana eka e ayata addala deyak,

    Yes Thanks your comment. Faith for God is up to them, not to Buddhists.