දෙවියන් පෙන්වා යමලොව දක්කන...?

දෙවියන් පෙන්වා යමලොව දක්කන...?

249376_630316200319300_2008489584_n.jpg


දෙවියන් පෙන්වා යමලොව දක්කන
ගාල්ලේ මිනීමරු යාච්ඥ මඩුවට තිත.

ආගමික බිල්ලන්ගේ බෞද්ධයා රකින්න අන්‍යාගම්කරණ පනත වහාම පාර්ලිමේන්තුවට ගෙනෙව්

ගාල්ලේ, අම්බලන්ගොඩ, බටපොල ප‍්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ බෞද්ධයන් ක‍්‍රිස්තියානියට හරවමින් පවත්වගෙන ගිය නීති විරෝධී, මූලධර්මවාදී පල්ලි ගුබ්බෑයිමක් 2013-03-16 දින සිංහල රවය ජාතික සංවිධානයේ මූලිකත්වයෙන් හා ප‍්‍රදේශවාසි දහස් සංඛාත පිරිසකගේ සහභාගිත්වයෙන් වසා දැමු මොහොත.

ඡායාරූප ► https://www.facebook.com/media/set/?set=a.283534255110383.1073741832.150902081706935&type=1

රට පුරා හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින ලියලන මෙම ඉවැන්ජලික කල්ලි වලට එරෙහිව සංඝයා වහන්සේ ප්‍රමුඛ බොදු සමාජය පවුරක් ලෙසින් පෙළ ගැසීම කාළීන අවශ්‍යතාවයක් වී තිබේ. මේ වන විට රට පුරා දියත් වෙමින් පවතින අන්‍යාගම්කරණ ක්‍රියාවලිය වඩාත් සංකිර්ණ වූවකි. දුප්පතුන් සදහා විවිධ වරදාන ලබා දීමේ සිට බලහත්කාරය යෙදවීම දක්වා විවිධ පරාසයක් ගන්නා මෙම විශම ක්‍රියාවලිය මේ වන විට සමාජ යහපැවැත්මට ප්‍රබල තර්ජණයක් වී අවසානය. මේ වනවිට (2012) ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් 400කට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මකව ඇති බව හෙළිව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, දකුණු කොරියාව, ඇතුලු රටවල් කිහිපයක මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන මෙම රාජ්‍ය නොවන කණ්ඩායම් පිළිබදව සොයා බැලීම සදහා කිසිදු රාජ්‍ය ආයතනක් නොවීම ඔවුන්ගේ අන්‍යාගම්කරණ කටයුතු සිත් සේ කරගෙන යෑමට මහත් රුකුලක් වී තිබේ.

කලකට පෙර අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බෞද්ධ සමාජය ඉදිරියේ ඇති මේ බිහිසිණු අන්‍යාගම්කරණ ක්‍රියාවලිය පිළිබද බොදුනුවන් දැනුවත් කලහ. උන්වහන්සේ පුන පුනා ඒ පිළිබදව කරුණු හෙළිදරව් කර සිටියත් කිසිදු බලධාරියකු ඒ පිළිබදව අවධානය යොමු කළේ නැත. අවසානයේ මේ ඉවැන්ජලිකයන් උන් වහන්සේගේ වටිනා ජීවිතයද බිලි ගත්හ. ව්‍යසනය එදාටත් වඩා අද ප්‍රබල වී තිබේ. තව දුරටත් වගකිව යුත්තන් මේ ව්‍යසනය පිළිබද අවධානය යොමු නොකරනවානම්, තමා විසින්ම තම ආරක්ෂාව උදෙසා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට බෞද්ධ ප්‍රජාවට සිදු වේ. බුද්ධාගම සුරක්ෂික තර පෝෂණය කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති පසුබිමක, බලධාරීන් ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා පසුබිමක, බොදු සමාජයේ ආරක්ෂාව උදෙසා ව්‍යවස්ථාවම පිහිට ‍කර ගැනීමේ අනගි හැකියාව බෞද්ධයන් සතුව තිබේ. ඒ කෙසේද යත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරන "බුද්ධාගම" යන නිර්වචනයට අනුව බුද්ධාගමට අයත් සියල්ල එයට අයිතිය. බෞද්ධ ඉදිකිරීමේ සිට, පුරා වස්තු, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සාහිත්‍ය පමණක් නොව බුද්ධාගම පිළිපදින බොදු ජනතාව ඇතුලු සියල්ලක්ම එයට අයිතිය. එසේනම් බොදු ජනතාවගේ හෘද සාක්ෂියට බලපෑම් කරමින් යමෙක් වෙනත් ආගමක් ප්‍රචාරය කරන්නට උත්සහා දරයිනම් එය බුද්ධාගමේ පැවැත්මට සෘජුවම එරෙහි වීමක් හෙවත් පිළිගත් නීතිය ඉක්මවා යෑමකි. බුද්ධාගමේ යහ පැවැත්මට බාධා කරමින් රට පුරා ඉදිවන යාච්ඥා මධ්‍යස්ථාන, පල්ලි ඇතුළු මේ සියල්ලක්ම නීති විරෝධී ඒවායි. එහෙයින් මේ සියල්ලටම එරෙහි වීමේ පූර්ණ අයිතිය සදාචාරයෙනුත් ව්‍යවස්ථානුගත නීතියෙනුත් බෞද්ධයන්ට හිමි කර දී තිබේ. ‍එසේ නම් යම් අයෙක් අපට එරෙහිව එනවානම් අප සතු ඒ නීත්‍යානුකූල අයිතිය ක්‍රියාවේ යෙදෙව්වාට කිසිදු වරදක් නැත. (එය වත්තේ ලගිමින් වත්තේම කැත කරන බල්ලන් එලවීමට වතු හිමියාට ඇති පූර්ණ අයිතියට දෙවෙනි වන්නේ නැත.) එයට බාධා පමුණුවන්නට මේ රටේ කිසිවෙකුට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැති බවත් සිහි තබා ගත යුතුය. මේ රට පුරා ව්‍යාප්ත වී සිටින සියළුම අන්‍යාගමිකයන් වහා අවබෝධ කර ගත යුත්තේ ඔවුන් තවමත් මේ බිමේ නිරූපද්‍රිතව රැදී සිටින්නේ බෞද්ධ ජනතාවගේ කාරුණික භාවය නිසා මිස නීත්‍යානුකූලව අවසරයකින් නොවන බවයි.

ඕනෑම අයෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහසක් ඇත. එහෙත් අයථාකාරයෙන් හෝ බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය කිරීමට හෝ ආගම් ප්‍රචාරය කිරීමට අවසරයක් නැත. එහෙයින් වත්ත සුද්ද කරන ගමන්ම, අපේ ඇස් පනා පිටම වත්තේ කැත කරන දඩාවතේ යන බල්ලන් එලවීමටද සියල්ලන්ම පෙරමුණ ගත යුතුය.
 

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
umbala wage keyboard ponnayo hinda thama ahinsaka hamadurowaruth guti kanne. yuddayak patan gattoth thopi thope ammalage reddawal assata ringala hangey eth marenne ahinsaka game duppoth kollo kiyana eka mathaka thiya ganin.