දෙවියන් විසින් ක්‍රිස්තියානීන්ට ලංකාව අ&

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙලින්ම කීමට ඇත්තේ එක දෙයකි. එනම් අනුන්ගේ ආගම් විවේචනය කරන්නට කලින් තමුන්ගේ දහම හරියට පිලි පදින්න කියලයි. බෞද්ධයාට, බුදු දහමේ ඇති වටිනාකම හරියට හිතට දැනුනා නම් කිසිම කෙනෙකුට පුලුවන්ද වෙන ආගමකට හරවා ගන්න ?

    :yes::yes:

    බෞද්ධයාට, බුදු දහමේ ඇති වටිනාකම හරියට හිතට දැනුනා නම් කිසිම කෙනෙකුට පුලුවන්ද වෙන ආගමකට හරවා ගන්න ?

    සූකරයෙක් උඹේ බෙල්ලට කඩුව තියල ඇහුවොත් මාතියා බෙල්ලද කොනද කපන්නේ කියල? උඹ මොකක්ද තෝරගන්නේ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ගොඩාක් කල් ඉදන් එලකිරියෙ සාමාජිකයන්ට ලියන්න හිටපු මාතෘකාවක්. හොද විස්තර සහිතව තවත් දාන්න. බොහොම ස්තුති.

    ක්‍රිස්තියානි පල්ලිය කරපු සහ කරන කුමන්ත්‍රන දෙන් ඉන්න ලමයින්ට දැනගන්න සලස්වන්න

    මේ සබ්ජෙක්ට් එක ගැන පොත්පත් එහෙමත් හෙන අඩුයි මචන්. ඉතිහාසයෙ මේ කොටස උවමනාවෙන්ම යට ගහලා තියෙන්නේ :angry:
     
    • Like
    Reactions: araki

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනිවාර්යයෙන්ම. මැදපෙරදිග කියන්නේ පිරිමි ආධිපත්‍ය ඇති ප්‍රදේශයක්.ආබ්‍රහමික ආගම් (තොරාහ් , ක්‍රිස්තියානි,ඉස්ලාම් ) සියල්ලෙම දකින්න පුළුවන් ස්ත්‍රී අඩත්තෙටම එන්නේ මේ සංස්කෘතියෙන්. මේ පුරුෂ ආධිපත්‍ය රැක ගන්න උවමනා නිසායි මේරි මැග්ඩලීන්ට ගණිකාව කියලා කියන්නේ. එහෙම නොවුන නම් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන චරිතය පාප් තුමෙක් වෙනුවට ශුද්ධ මතාව කියන තනතුර හැදෙන්න තිබ්බා.

    :yes::yes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙලින්ම කීමට ඇත්තේ එක දෙයකි. එනම් අනුන්ගේ ආගම් විවේචනය කරන්නට කලින් තමුන්ගේ දහම හරියට පිලි පදින්න කියලයි. බෞද්ධයාට, බුදු දහමේ ඇති වටිනාකම හරියට හිතට දැනුනා නම් කිසිම කෙනෙකුට පුලුවන්ද වෙන ආගමකට හරවා ගන්න ?

    මේක කැමැත්තෙන් ක්‍රිස්තියානි ආගමට ඒමක් නෙමේ. බලෙන් ආගමට හරවාගැනීමක්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113
    හෙළයෙක්;19820000 said:
    එහෙනන් අනික් උන්ටත් කියල දෙමු උත්තො :yes::yes::yes:

    මාව පව්ලෙන් උකල උත්තො තියෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    ඕච්චර දගලලත් 20%ක්වත් කතෝලික කරගන්න බැරි උනේ මේ රටේ මිනිස්සුන්ගෙ ලේවල තිබ්බ උරුමය නිසා. දැන් දැන් ඒක අයින් කරන්න තමා ඔය පෙළපොත් එහෙම හැදෙන්නෙ. සිංහලයගෙ ලේවල තියෙන උරුමය හැදුවෙ මේ රට ආරක්ෂා වෙන්න. එහෙම උනොත් විතරයි බුද්ධාගම රැකෙන්නෙ. දැන් ඒ උරුමය නැති කරන්නයි හදන්නෙ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පත්තිනි දේවාල මරියා වන්‌දනා ස්ථාන බවට පෙරලීමේ හොඳම නිදසුන මඩු පල්ලිය ය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෝප්තුමා විසින්, කතෝලික පෘතුගීසීන් විසින් ලංකාවේ සිදුකල අමානුෂික මිනිස් සංහාර වලට, එතුමා මීට පෙර වෙන රටවලදී කලා මෙන් ලංකාවේදීද මෙරට බෞද්ධයින්ගෙන් සමාව ගතයුතු යයි පෝප් කෙනෙකු ලංකාවට ආ සැම වේලාවේදීම කෙරෙන ඉල්ලීම මෙවරද ඉදිරිපත්වී ඇත. ඒ ගැන කොළඹ තරුණ ක්‍රිස්තියානි සංවිධානය විසින් කියා ඇත්තේ පෘතුගීසින් කල සංහාර ගැන සමාව දිය යුත්තේ පෘතුගාලයේ පෘතුගීසී අගමැති මිස පෝප් විසින් නොවේය කියා ය. ලංකාවේ මුස්ලිම් සංවිධානයක්ද මෙම ක්‍රිස්තියානි සංවිධානයේ මතය අනුමත කලේය. ලෝකයේ මුස්ලිම් ආක්‍රමණ ඉතිහාසයද එවැනි මිනිස් ඝාතන හා දේපල සංහාර වලින් පිරි ඉතිහාසයක් නිසා මෙය එක වර්‍ගයේ කුරුළ්ලන්ගේ රංචු ගැසෙනවා වැනිය. කොලට් හා නාරද ඉතා සරල භාෂාවෙන් පෙන්වා දෙන්නේ පෘතුගීසී සංහාර කතෝලික පල්ලියේ උවමනාවට කල කතෝලික ආක්‍රමණ බවය.

    එදා පාප් තනතුර දැරුවේ 5 වන නිකලස්. මෙයා 1454 පාප් නියෝගයකින් පෙරදිග ප්‍රදේශවල සම්පූරණ අයිතිය දුන්නා නාවික හෙන්‍රිට.

    මේ පල්ලෙහා තියෙන්නේ ඒ නියෝග පත්‍රයේ කොටසක්.

    අපගේ දායාබර පුත්‍රයා වන පෘතුගාලයේ හෙන්‍රි කුමරා තම පියා වන උත්කර්ෂවත් ජොන් රජුගේ අඩිපාරේ යමින් , ක්‍රිස්තුස් වහන්සේගේ අභීත සෙබලෙකු ලේසින් දෙවියන් වහන්සේගේ නාමය ඉතාමත් ඇතින් පිහිටි රටවලට ගෙනගිය බවද මුස්ලිමුන් සහා මිත්‍යා දෘෂ්ටික දෙවියන් වහන්සේගේ සහ ක්‍රිස්තූස් වහන්සේගේ ද්‍රොහීවූ සතුරන් කතෝලික භක්තියට ගෙන ඇති බව දැන ගැනිම අපගේ ඉහමත් සතුටට කරුණකි.
    ......................................
    හෙන්‍රි කුමරා විසින් ඉස්ලාම් නැති වසංගත බෝවි නැති රටවල මිථ්‍යා දෘශ්ටික ජනයා තම යටතට ගන්නේය. ඔහු ඔවුනට ක්‍රිස්තුස් වහන්සේගේ ඥානය ලබා දෙන්නේය...............

    සුපරක්ෂාකාරිව සිතා බැලිමෙන් පසු මුස්ලිම් වේවා දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස්ත් වහන්සේගේ ද්‍රොහී සතුරන් වූ මිත්‍යා (හින්දු සහ බෞද්ධ) දෘෂ්ටික රටවල් ආක්‍රමණ කිරිමේ , ජය ගැනිමේ ,යටත් කිරිමේ බලය අපගේ පූජනිය ලියුම් වලින් අපොන්සු රජුනටද ඔවුන්ගේ රාජ්‍ය හිමිකරුවන්ටද විශේෂ අයිතීයකින් පවරා දෙමු.

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මතකද දලදා මාලිගාවෙ පෙරහැරේ අලි අරන් යන එක ගැන සහ එම අලින් ගේ තුවාල පොටො සහිතව එලකිරියේ නූල් එහෙම ගියා.ඒ වගේ පොඩි ප්‍රොජෙcට් වලට පල්ලියෙන් සෑහෙන්න ගෙවනව මචන්ලා.

    බුද්ධාගමට සම්බන්ද ප්‍රසිද්ද අය ගැන විහිලු නිර්මාණය කරලා එවා බවුද්ධ අය ලවාම සමාජගත කිරීම තවත් ක්‍රමයක්. උදා: දළදා මාලිගාවෙ කීර්තිමත් දියවඩන ණිලමේ කෙනෙක් වුන උඩරාවණ නිලමේ ගෙ නමින්.

    මේවා ඇහුවම දැක්කම ඒව ගෙන විමසිලිමත්ව බලන්න බුද්දිමත්ව ක්‍රියාකරන්න. උන්ගේ අතකොලු වෙන්න එපා

    හෙළයෙක්;19820031 said:
    ඕච්චර දගලලත් 20%ක්වත් කතෝලික කරගන්න බැරි උනේ මේ රටේ මිනිස්සුන්ගෙ ලේවල තිබ්බ උරුමය නිසා. දැන් දැන් ඒක අයින් කරන්න තමා ඔය පෙළපොත් එහෙම හැදෙන්නෙ. සිංහලයගෙ ලේවල තියෙන උරුමය හැදුවෙ මේ රට ආරක්ෂා වෙන්න. එහෙම උනොත් විතරයි බුද්ධාගම රැකෙන්නෙ. දැන් ඒ උරුමය නැති කරන්නයි හදන්නෙ.
     
    • Like
    Reactions: hirashgeff

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    reputation_neg.gif
    දෙවියන් විසින්... 03-07-2016 12:16 PM mahindata kiyala thoge ammage huththa lewakaganin ponna wesa paraya
    දෙයියන්න්නාස්සෙත් එලකිරි ඉන්නව වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    මතකද දලදා මාලිගාවෙ පෙරහැරේ අලි අරන් යන එක ගැන සහ එම අලින් ගේ තුවාල පොටො සහිතව එලකිරියේ නූල් එහෙම ගියා.ඒ වගේ පොඩි ප්‍රොජෙcට් වලට පල්ලියෙන් සෑහෙන්න ගෙවනව මචන්ලා.

    බුද්ධාගමට සම්බන්ද ප්‍රසිද්ද අය ගැන විහිලු නිර්මාණය කරලා එවා බවුද්ධ අය ලවාම සමාජගත කිරීම තවත් ක්‍රමයක්. උදා: දළදා මාලිගාවෙ කීර්තිමත් දියවඩන ණිලමේ කෙනෙක් වුන උඩරාවණ නිලමේ ගෙ නමින්.

    මේවා ඇහුවම දැක්කම ඒව ගෙන විමසිලිමත්ව බලන්න බුද්දිමත්ව ක්‍රියාකරන්න. උන්ගේ අතකොලු වෙන්න එපා
    :yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හෙළයෙක්;19820031 said:
    ඕච්චර දගලලත් 20%ක්වත් කතෝලික කරගන්න බැරි උනේ මේ රටේ මිනිස්සුන්ගෙ ලේවල තිබ්බ උරුමය නිසා. දැන් දැන් ඒක අයින් කරන්න තමා ඔය පෙළපොත් එහෙම හැදෙන්නෙ. සිංහලයගෙ ලේවල තියෙන උරුමය හැදුවෙ මේ රට ආරක්ෂා වෙන්න. එහෙම උනොත් විතරයි බුද්ධාගම රැකෙන්නෙ. දැන් ඒ උරුමය නැති කරන්නයි හදන්නෙ.

    මතකද දලදා මාලිගාවෙ පෙරහැරේ අලි අරන් යන එක ගැන සහ එම අලින් ගේ තුවාල පොටො සහිතව එලකිරියේ නූල් එහෙම ගියා.ඒ වගේ පොඩි ප්‍රොජෙcට් වලට පල්ලියෙන් සෑහෙන්න ගෙවනව මචන්ලා.

    බුද්ධාගමට සම්බන්ද ප්‍රසිද්ද අය ගැන විහිලු නිර්මාණය කරලා එවා බවුද්ධ අය ලවාම සමාජගත කිරීම තවත් ක්‍රමයක්. උදා: දළදා මාලිගාවෙ කීර්තිමත් දියවඩන ණිලමේ කෙනෙක් වුන උඩරාවණ නිලමේ ගෙ නමින්.

    මේවා ඇහුවම දැක්කම ඒව ගෙන විමසිලිමත්ව බලන්න බුද්දිමත්ව ක්‍රියාකරන්න. උන්ගේ අතකොලු වෙන්න එපා

    :yes::yes::yes: