දෙවියන් සතුටු කරනවා
පුවත් සියළු බෞද්ධයන් මරා දැමීමෙන් දෙවියන් සතුටු කරනවා

අපි පසුගිය දින කිහිපයේදී වාර්ථා කරනු ලැබුවා අයි එස් සටන්කාමීන් විසින් කරනු ලැබූ විවිධ ප්‍රකාශ කිහිපයක්. රුසියානු ප්‍රහාර හමුවේ දැඩිව අඩපනව සිටින මොවුන් මරු විකාරයෙන් පසුගිය දින කිහිපය පුරාම විවිධ වීඩියෝ පට සහ හඩ පට නිකුත් කරනු ලැබුවා.
ඊයේ නැවත වරක් හඩපටයක් නිකුත් කරනු ලැබූ මොවුන්ගේ නායකයා මෙසේ පවසා තිබුනා.
අපි ඉදිරියේදී ඉන්දියව, ලංකාව ඇතුළු සියළු ආසියාතික රටවල් ආක්‍රමණය කරනවා. ලංකාව අපිට යුධමය වශයෙන් ඉතා වැදගත්. අපේ සියළු කටයුතු එහි සිට මෙහෙය විය හැකියි. මේ රටවල් ආක්‍රමණය කිරීමෙන් පසු අපගේ ප්‍රථම කාර්‍ය දෙවියන් වෙනුවෙන් මෙම භූමි ශුද්ධ කිරීම. ඒ නිසා අන් සියළුම ආගමිකයන් සමූල ඝාතනය කරනව. විශේෂයෙන් අර පිළිම වදින බෞද්ධයින්. ඔවුන් ලොවින් තුරන් කල යුතුයි. අපගේ දෙවියන් සතුටු වන්නෙ එවිටයි. අප රැගෙන යන්නේ දේව වාක්‍යයි!

http://www.omonetwork.com/abu/

Last edited:
ISIS උන් ලංකාව ගැන ඔහොම විශේෂයෙන් කියයි කියල නං මම විස්වාස කරන්නෙ නෑ 