දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Deviyan gana wishwaaasa karanne modayo. DEWIYAN WAHASANE kiyana eka umbala wage dewiyan gana wishwaasa karana ponnayo mawala thiyenawa. DEWIYAN WAHANSE PONNAYEK.

    sira prashna tika rep +
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    kisima kenekta hariyatama kiyanna ba dewiyo innawada nadda kiyala... mama nam hitanne dewiyo inne ape hadawathe kiyala.. habai loke inna wadi pirisak dewiyanwa wishwasa karanawa.. metana ahala tiyana samahara prashna nam modai wage...
     

    newfoundland

    Banned
    May 19, 2012
    3
    1
    0
    Moo maha manda buddika yakek...moo ara sinhala raavayae inna pissek...moota vadae hema velaavema anith aagam valata banina ekai netham mokak hari deyak ussa gena ena ekai....anith aagam gana balanna kalin thamunge aagama gana balapan...umba vage pissoanith aagam valata apahaasa vena vidiyata katha karana nisai umbalage aagamata me vage venne

    28kj7d1.png


    meka vitharak nevei ara pansalae kaduvak horakam karanna gihilli haamuduruvan dennak va maral aave umbalage un thamai...umbala anith aagam valata apahaasa karanna karanne venne...umbalagae aagamae un visinma umbalage unta karadara vena ekai....

    http://www.sinhalaravaya.com/2012/05/16/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A/

    meka kiyavana ona ekkenekta therum ganna puluwan...sinhala raavaya kiyaagena karana moda vada



    නියමෙට කියල තියෙනවා :yes:
     
    • Like
    Reactions: pissupoosa jr.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA

    තමන්ගේ ආගම ගැන විශ්වාසේ නැති උනාම මේවගේ වෙන ආගම්වල දේවල් ගැන හොයන්න ගන්න එක සාමාන්‍ය දෙයක්. එයාට හොයන්න දෙන්න.. මේවා ගැන එයා හොයාගෙන පුළුවන් තරම් දුරකට එයාට යන්නදෙමු... මෙහෙම හොයන අය ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට ඇත්ත හොයා ගන්නවා... එදාට එයා ක්‍රිස්තියානි හෝ මුස්ලිම් භක්තිකයෙක් වෙලා ඇති. :):cool:

    (පෞද්ගලිකවම මම මේවගේ දේවල් ගැන හොයායන අයට මම කැමතියි)
    :)

    bump :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුලු පිරිසක් දෙවි කෙනෙක් නැහැයි කිව්වට ලොව බහුතරයක් දෙනා පිළිගන්නවා දෙවි කෙනෙක් ඉන්න බවට...
    rel_pie.gif

    ithin apita panda..?

    anika hugak lamai pili gannawa santa claus jeewath wena bawata ethakota eka aththak da..?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තමන්ගේ ආගම ගැන විශ්වාසේ නැති උනාම මේවගේ වෙන ආගම්වල දේවල් ගැන හොයන්න ගන්න එක සාමාන්‍ය දෙයක්. එයාට හොයන්න දෙන්න.. මේවා ගැන එයා හොයාගෙන පුළුවන් තරම් දුරකට එයාට යන්නදෙමු... මෙහෙම හොයන අය ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට ඇත්ත හොයා ගන්නවා... එදාට එයා ක්‍රිස්තියානි හෝ මුස්ලිම් භක්තිකයෙක් වෙලා ඇති. :):cool:

    (පෞද්ගලිකවම මම මේවගේ දේවල් ගැන හොයායන අයට මම කැමතියි)
    :)

    la ilaha il allah... neda... half of my work done...! :lol::lol::lol::lol::lol::lol: apinan ahuwei owata..
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    දෙවියන් ඉන්නවද කියලා බුදුන් වහන්සේගෙන් අහපු පැනයකට උන් වහන්සේ පිලිතුරු දිලා තියෙන්නේ ධනාත්මකවයි. දෙවියන් සිටිනවා කියන එක ලෝක සම්මතයක්.ඒක නිසා ඒක වෙනස් කරන්න බුදුන් වහන්සේ උත්සහා කරේ නෑ.සමහරු කියන්නේ එක දෙවියෙක් ගැන.නමුත් දෙවියන් විශාල ප්‍රමාණයක් සිටිනවා කියන එකත් පැරණිතම සම්මතයක්.ඒක දෙවි සංකල්පය වසර 2000ක් විතර පැරණි සංකල්පයක්.බහු දේව සංකල්පය වසර දස දහසක් විතර පැරණියි. දෙවියන් කියන්නේ මේ විශ්වයෙම කොටසක්.ඔවුන් පෘථිවියේ ඉන්න අය නම් වෙන්න බෑ.ඒක නිසා දෙවිවරු කියන්නේ පිටසක්වල ජීවින් කියලා ඔරියන්තුමා කියන කතාව ඇත්තක් වෙන්න පුලුවනි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙවියන් ඉන්නවද කියලා බුදුන් වහන්සේගෙන් අහපු පැනයකට උන් වහන්සේ පිලිතුරු දිලා තියෙන්නේ ධනාත්මකවයි. දෙවියන් සිටිනවා කියන එක ලෝක සම්මතයක්.ඒක නිසා ඒක වෙනස් කරන්න බුදුන් වහන්සේ උත්සහා කරේ නෑ.සමහරු කියන්නේ එක දෙවියෙක් ගැන.නමුත් දෙවියන් විශාල ප්‍රමාණයක් සිටිනවා කියන එකත් පැරණිතම සම්මතයක්.ඒක දෙවි සංකල්පය වසර 2000ක් විතර පැරණි සංකල්පයක්.බහු දේව සංකල්පය වසර දස දහසක් විතර පැරණියි. දෙවියන් කියන්නේ මේ විශ්වයෙම කොටසක්.ඔවුන් පෘථිවියේ ඉන්න අය නම් වෙන්න බෑ.ඒක නිසා දෙවිවරු කියන්නේ පිටසක්වල ජීවින් කියලා ඔරියන්තුමා කියන කතාව ඇත්තක් වෙන්න පුලුවනි.

    බුදුන්වහන්සේ ගේ දේව සංකල්පයයි , සර්වබලදාරි දෙවියන්වහන්සේ සංකල්පය අතර ලොකු වෙනසක් තියනවා.

     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    බුදුන්වහන්සේ ගේ දේව සංකල්පයයි , සර්වබලදාරි දෙවියන්වහන්සේ සංකල්පය අතර ලොකු වෙනසක් තියනවා.
    බුදුන් වහන්සේ කියන්නේ බහු දේව සංකල්පයක්.දෙවියන් විශ්වය මැව්වා කියන එක බුදු දහම පිලි ගන්නේ නෑ.දෙවියන් කියන්නෙත් විශ්වයෙම කොටසක් . සර්ව බලධාරි කතාවේ කියන්නේ දෙවියන් පෘථිවිය මැව්වා ,ඉර මැව්වා,හඳ මැව්වා කියන කතාව. විශ්වය මැව්වා කියන්නේ නෑ.අඩුම ගානේ යක්ෂයා සහ අපාය මැව්වා කියලා කියන්නෙත් නෑ.එහෙම මැව්වා කියනවනම් දෙවියන් තමයි යක්ෂයා කියන්නෙත් නේද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදුන් වහන්සේ කියන්නේ බහු දේව සංකල්පයක්.දෙවියන් විශ්වය මැව්වා කියන එක බුදු දහම පිලි ගන්නේ නෑ.දෙවියන් කියන්නෙත් විශ්වයෙම කොටසක් . සර්ව බලධාරි කතාවේ කියන්නේ දෙවියන් පෘථිවිය මැව්වා ,ඉර මැව්වා,හඳ මැව්වා කියන කතාව. විශ්වය මැව්වා කියන්නේ නෑ.අඩුම ගානේ යක්ෂයා සහ අපාය මැව්වා කියලා කියන්නෙත් නෑ.එහෙම මැව්වා කියනවනම් දෙවියන් තමයි යක්ෂයා කියන්නෙත් නේද?

    බුදු දහමට අනුව දෙවි වරු විශ්වයේ කොටසක් නෙවෙයි. දෙවිවරු කියන්නේ අපි වගේම මැරෙන ඉපදෙන කට්ටියක්. දෙවිවරුන්ට පින් කරන්නත් බෑලු නේ.බහු දේව Polytheism කියන වචනේ බුදු දහමේ එන දෙවිවරුන්ට යොදාගන්න අමාරුයි. Polytheism කියන්නේ සර්ව බලදාරිත්වය බෙදිලා යන සංකල්පයක්. කෙනෙක් අරක මැව්වා. තවකෙක් තවත් කෙනෙක් මැව්වා වගේ සංකල්පයක්.
    දෙවියන් කියන වචනයෙන් සමාන වුනාට බුදු දහමේ සංකල්පය හාත්පසින්ම වෙනස්.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    yakkune methana katawath apahasa karala nane... uta nosidunu problem tikak, u thawa kattiyagen ahanawa,, ekata answer danna aya innawanam dipalla neththan katawahan bump ekak dala palayallako...

    onama deyak ahanna katha karanna nida hasa thiyenawane..:lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ANE MANDA DAN UBA BUDU HAMUDURUWANWA DAKALA THiyenawada naneeeeeeeeeeeee.eth wishwasa karanawane...................e nwage thamaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචෝ . . මම බුද්ධ ධර්මය අදහන කෙනෙක්. (බුද්ධ ධර්මය ගැන මගේ දැනුම : ධර්මාචර්යය වෙනකල් ඉගන ගෙන තියෙනවා.) ඒත් එක්කම මගේ GF කිස්තියානි ආගම අදහන කෙනෙක්. (ඒයගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් Reverent ලා.ඉතින් එයාගෙ දැනුම ගැනත් ප්‍රශ්න ඕන නැහැ.)

    ඕයා ඔය අහපු ප්‍රශ්න, හැන අපි දෙන්නා තර්ක කරල ඇති ඕන තරම්. යන්න පුලුවන් ගැඹුරින්ම අපි තර්ක කරල තියෙනවා. ඒ හැම දෙකකින්ම මම තෙරුම් ගත්ත සහ මම විශ්වාස කරන දෙවල් ගැන මම කියන්නම්.

    පලවෙනි දෙ තමයි, ගොඩක් ආගම් වල තියෙන්නෙ බොරු නෙමෙයි, එත් අපි ඒවා තෙරුම් ගන්න හැටි තමයි වැරදි. .

    බුද්ධ ධර්මය කියන්නෙ ගොඩාක් ගැබුරු දෙයක් ඒක අපි සුලුවෙන් දැනගෙන තර්ක කරන්න යන්න හොදනැ ..


    අනිත් එක "බුද්ධ ධර්මය" කවදාවත් අනිත් "ආග"ම් එක්ක සංසංදනය කරන්න යන්න එපා ඒක මෝඩ වැඩක්.


    මචො, ලොකය දෙවියන් මැව්වා කියන එක , මිනිස්සු, ගහකොල මැව්වා කියන එක. ඇත්ත නෙමෙයි කියලා ටිකක් හරි ඉගන ගත්ත, ‍යම් කිසි දෙයක් හරි තෙරුම් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ට තෙරෙනවා. ### ඒත් එහේම දැන දැනත් ඉනිස්සු ඒවා විශ්වාස කරන්නේ ඈයි. . ? ? ?
    ආගමක් කියන්නෙ අන්ධ විශ්වාසයක්, ඒ ඒ ආගම ගැන උනත් හොදට ඉගන ගත්ත ඕනම කෙනෙක් ඒක දන්නවා, ඒත් තවදුරටත් ඒක විශ්වාස කරන්න ලොකුම හේතුව තමයි, ඒක ගොදක් ප්‍රශ්න වලට ගොඩක් ලේසි උත්තරයක් වීම.(Blind belief)
    ණුවන , බුද්ධිය කියන්නෙ වෙනම දෙයක්, විස්වාශය කියන්නෙ තවත් දෙයක්. ආගම කියන දෙ තියෙන්නෙ අපේ විශ්වාසය මත. ඇත්ත වුනත් නොවුනත්, මිනිස්සු ඒක විශ්වාස කරන්නව.

    අපි ගොඩක් අය බුද්ධ ධර්මය තුල ගැබුරට යන්නේ නැනේ .. කවුරු හරි කියන බන පොඩ්ඩක් අහගෙන ඕහේ ඉන්නවා. . කවුරුහරි බන කියන කෙනෙක් කිව්වම දෙවියක් කියල කෙනෙක් නැ ., නැකෙත් කියන්නෙ බොරු කියලා. . අපි එවා විශ්වාස කරල වානිජ කරනය හා ප්‍රසිද්දිය මතපදනම් වුනු බුද්ධ ආගමක් පස්සෙ යනවා.. ලන්කවෙ දැන් හැම තැනම තියෙනවා ඔයා වගේ මෆියා ජාවාරම්. ඕවට රැවටෙන්නෙ නැතුව බුද්ධ දර්මය ගැන හරියට අපු උනත් ඉගන ගන්න ඕන.

    විශ්වාසය හැන මම තව ටිකක් කිව්වොත්. . ලංකාවෙ බුද්ධ දර්මය අදහන අපි උනත් ඔය වගේ අපේ ඔලුවට දාපු සමහර දේවල් විශ්වාස කරනවා, උදා හරනයක් තමයි. අපි බෝගහට වදින එක, පිලිම වලට වදින එක. ඉස්සර මිනිස්සු හිටියෙ ගස්, ගල් වලට වැද වැද ඒක අර්ථවත් කරන්න තමයි. ඒ දෙක ගස් වෙනුවට බෝ ගසත්, ගල් වෙනුවට අප මහා බුදුරජානන් වහන්සේගේ රූපයත් ආදේශ කලේ .. ඈපි කිසි කතාවක් නැතුව ඒවට වන්දනාමාන කරනවනේ .. ඒක තමයි විශ්වාසය. නැතුව එහෙම දෙයක් ගැන බුද්ධ ධර්මයේ කොහෙවත් නැ.
    ආගමක් කියන්නෙ ඒවගේ දෙයක්. . !


    ආගමක් කියන්නෙ යම්කිසි රාමුවක් තුල හක්තිකයින් සීමා කරල, ඔවුන් විශ්වාස කලයුතු, හා පිලිපැදිය යුතු.. යම්කිසි නීති තුල ඕවුන් රදවාගැනීමක්. .
    ඒත් බූද්ධ ධරිමය කියන්නෙ. . ඊට ගොඩාක් හැබුරු විශ්ව ධර්මයක්.
    අනිත් ආගම් වල දෙවිවරුන්ට මිනිස්සු වදිනවා, ඒත් අප මහා බුදුරජානන් වහන්සේට දෙවිවරුන් තිස්තුන් කෝටියක් පාවා වැද නමස් කාර කලා. . අපෙ කට්ටිය පටල ගන්න එපා,...


    (සමහර යාලුවො දෙවියන් කියලා අය නැ කියල කියනවනම්, ඔයාල කවුරුහරි ඔය TV එකෙ ඇඩ් දාන famous බන කියන, බුද්ධ ධර්මය තවත් ආගමක් ලෙසට සුලු කරන්න හදන බුද්ධාගම වෙනුවට එයාට හිතෙන දෙවල් කියන, කගෙ හරි කීමකට අහුවෙලා .. ඔයාල තව ටිකක් බුද්ධ ධර්මය ගැන ඉගන ගන්න. දෙවියක් කියලා පිරිසක් ඉන්නවා, එයාලට ලෙඩ සුව කරන්න පුලුවන්. මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්. තව ගොඩාක් කරන්න පුලුවන්. දෙවියන් කියන්නෙ අපිට වඩා උසස් මනසක් දැනුමක්, හැකියාවක් තියෙන අය. බුදු දහමේ ඕන තරම් එහෙම අය ගැන සදහන් වෙනව. )
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    umba kage ho agamak ho darmayak wiwechanaya karanne oya adahana agama ho darmaya uthum kiyala penwagannada? oba niwaradi kiyala penwa gannada? eka we wechanaya karala windayak labannada? :) ehema nam oba obe agama hariyata adahanne na. mama katholikayek. mama bauddagame ho muslim agame dewal wiwechanaya karanne na ewata benala santhosawen na.agamika nayakayanta apahasa karala pahath windayak laban na mokada mama mage agama hariyata adahanawa. machan kage hari hithak umba sathun nomara dana dila .pansal gihin kochara pin karath hithe tharaha kapati kam wairaya thiyanawa nam ara reskarapu pin walin arthayak na. hithe thiyana wairaya kopaya asalwsiya gena karunawen balanna purudu wenna.may loke jewath wenne mama kiyana kena witharak neme. umba wage pahath akalpa thiyana minissu hinda tamai may loke winasa wenne. umbe upadina wita agamak thibune na.umbe demawpiyange agama tamai umba adahanne.umba upadidi indiyawe ipaduna nam umbe demawpiyo nigantayo wela hitiya nam umbath nigantayek ma tamai anna eka terum ganna.thamunge adahana agama thamunta watinawa eka wiwechanaya karanna epa. eka angillak dik karaddi tamunge pattata angili kihipayak dik wela thiyana bawa mathaka thiya ganna.
    උඹ කියලා තියන ටිකනම් හොදයි,, මේකද උඹගේ පලවෙනි පොස්ට් එක?... එල එල