දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි

Mahindara

Member
Dec 24, 2008
471
8
0
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි

mata me sinduwa denawada...loku udawwak... දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි සකළ ආක සරණා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ හිතගත් හැම පැර සැනයම ලෝකේ ඇයි ඈතින් ඔබ මැවුවේ මේකද ලෞකී ධර්මෙ මහා පහන ලඟයි ආලෝකෙ දුරයි වනයේ ගස්වල මල්ඵල සේරම එහි නොතබා බිම හෙලුවේ ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ පහන ලඟයි ආලෝකෙ දුරයි
 
Last edited: