දෙවියෙක් වෙමු ( OOP )

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Niyamay.... Hondata pahadili karala thiyenawa;););););).... Hondata uganwanna dannawa.... Issarahatath karagena yanna suba pathanawa machan.... Godaak honda wadak.... Mama dakkamay oya wage Sinhalen kiyala deepu ekak OOP :yes::yes::yes::yes: gana :D:D:D:D:D:D:D:D:D:D
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    kiyala vadak nahe yaluva supiri.asa hitenava igaenaganna.pin sidda venava mehema kiyala dena ekata.supiri..
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මේකත් ඉතින් අහන්ඩ දෙයක් නෑ සුපිරි... උබට උගන්වන්ඩ හොඳ හැකියාවත් තියනවා මචන්.. ඕක හැමෝටම නැහැ.. දන්නා ය ගොඩක් හිටියට එක තව කෙනෙකට තේරෙන විදියට කියල දෙන්ඩ අමාරුයි.. නමුත් උබට ඒ හැකියාව තියනවා... මේක හරියට සුරඟන කතාවක් වගේ කියවන්ඩ ආස හිතෙනවා... :yes::yes::yes::yes:
    මීට අවුරුදු ගානකට කලින් මට උගන්වපු කැලුම් සර් කියන ගුරුතුමාව මතක් උන උබ කියල දෙන විදිය දැකල.. දිගටම කරන යන්ද මචන්..

    thawa deyak.. object eka DooA kiyala daanne nathuwa human1 kiyala dala object name eka "DooA" kiyala dammanam hodayi kiyala hitenawa

    eg. human2 kiyala dala ekename eka Mahinda

    You must spread some Reputation around before giving it to DooA again.
     
    Last edited: