දෙවියෝ ගැන 2

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙවියන් අතර කාමය පවතින්නෙ කොහොමද?
    මිනිස්සු වගේ වැඩේ කරනවද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ පුතී දෙයියා අතේ ගහලා කෑව දෙරි ටික දේවතාවියේ අහවල් එකට පුනීලෙකින් වක්කරනවා:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දෙවියන් කෑම කන්නේ නෑ ආග්‍රගනය කරනවා
    ඒ වගේම ගෑණි ව හිතෙන් විඳිනවා
    හැබැයි ඒ විදිහට ගෑණිගෙනුත් හිත දෙන්න ඕනේ
    හරියට අපි Bluetooth වලින් File එකක් යැව්වම අනිත් ෆෝන් එකෙන් Accept කරන්න ඕනේ වගේ

    ඒ නිසා වෙන දෙයියෙකුගේ ගෑණියෙක් හිතෙන් විඳින්න බෑ.

    ඉස්සර TV එක ලඟට ගිහින් චැනල් වෙනස් කරන්න අපි TV එක ලඟට ගියා,
    දැන් රිමෝට් එකෙන් වෙනස් කරනවා.
    තව ඉස්සරහට හිතෙන් වෙනස් කරයි වගේ වැඩක්.

    පින වැඩි නිසා දාඩිය දාගන හු@£$න්න ඕඈ නෑ... Wireless විදිහට ඒක කරනවා
     
    Last edited:
    • Like
    Reactions: bulkhead

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙවියන් කෑම කන්නේ නෑ ආග්‍රගනය කරනවා
    ඒ වගේම ගෑණි ව හිතෙන් විඳිනවා
    හැබැයි ඒ විදිහට ගෑණිගෙනුත් හිත දෙන්න ඕනේ
    හරියට අපි Bluetooth වලින් File එකක් යැව්වම අනිත් ෆෝන් එකෙන් Accept කරන්න ඕනේ වගේ

    ඒ නිසා වෙන දෙයියෙකුගේ ගෑණියෙක් හිතෙන් විඳින්න බෑ.

    ඉස්සර TV එක ලඟට ගිහින් චැනල් වෙනස් කරන්න අපි TV එක ලඟට ගියා,
    දැන් රිමෝට් එකෙන් වෙනස් කරනවා.
    තව ඉස්සරහට හිතෙන් වෙනස් කරයි වගේ වැඩක්.

    පින වැඩි නිසා දාඩිය දාගන හු@£$න්න ඕඈ නෑ... Wireless විදිහට ඒක කරනවා

    Eemath ekkda
    :confused:
    Rep+
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Eemath ekkda
    :confused:
    Rep+

    ඌ වයර්ලස් කියලා උබට හිතාගන්නත් බැරි ක්‍රමයක් කිවුවාම ඌ රෙප් දෙනවා අපි සරල පහසු හිතාගන්න පුළුවන් ක්‍රමයක් කිව්වාම කමෙන්ට් එකක්වත් නෑ අනේ උබලටත් ඉර පායනවනේ උබටත් හරියන්නේ අර සත්තු කතා කරන එවා තියන ජාතක කතා වගේ එවා තමයි! (බුදු හාමුදුරැවෝ ඒවගේ මොංගල් කතා කියලා නෑ පුතී අපේ මෝඩ හාමුදුරුවරු දහමට තියන භක්තිය වැඩි කරන්න කියලා මෝඩ ඉස්සර හිටපු උපාසකයන්ට කියලා දීපු සුරංගනා කතා බං ඔෟවා! බෞද්ධ සාහිත්‍යයේ බොරැ වර්ණනා වැඩියි එවා තෝරා බේරාගෙන තම බුද්ධියෙන් විචාරශීලිව හිතන එක තමන්ගේ වැඩක්! බෞද්ධ දර්ශණය ලෝකේ තියන ඉතාමත් සත්‍යවාදි දර්ශනයක් ඒක නැති කරලා තියෙන්නේ මේ විදිහ ගොන් කතා මේක ඇතුලට දාපු ගොබ්බ හාමුදුරුවරැයි ඊටත් වඩා ගොබ්බ උපාසකයොයි තමා ඔන්න මං කිවුවා මගේ මතේ මගේ මතේ හරි කියලා මං කියන්නේ නෑ මට අනිත් අය එක්ක වාද කරන්න ඔනේත් නෑ මං මේකට එන්නේ ෆන් ගන්න ලමයිනේ මට අනුන් එක්ක වාද කරකර මගේ ෆන් එක කඩා ගන්න ඔනෙත් නෑ :P)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    තාම නගිනවද මුත්තේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,441
    113
    පින වැඩි නිසා දාඩිය දාගන හු@£$න්න ඕඈ නෑ... Wireless විදිහට ඒක කරනවා

    :P:P:P:P ඒක පට්ට බං. wireless ක්‍රමයට අත්ට්‍රැක්ටර් පදින්න බැරිද?:confused::confused::confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තාම නගිනවද මුත්තේ

    මේ දවස් වල වැටෙන පෝස්ට් නිසා නැගලාමයි තියෙන්නේ බහින්නෑ බහින්නනම් බස්සවන්නම වෙනවා උබ දැන් මේ පැත්තේ එන්නේ නැති නිසා මගේ ඒක බස්සවන්න වෙන කෙනෙක් හොයගන්නත් වෙලා දැන්:sorry: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ දවස් වල වැටෙන පෝස්ට් නිසා නැගලාමයි තියෙන්නේ බහින්නෑ බහින්නනම් බස්සවන්නම වෙනවා උබ දැන් මේ පැත්තේ එන්නේ නැති නිසා මගේ ඒක බස්සවන්න වෙන කෙනෙක් හොයගන්නත් වෙලා දැන්:sorry: :lol:

    ඇයි මුත්තේ දැන් ආච්චි මලාද
     
    Similar threads