...ජිවිතෙ සමහර කාල වලදි
බොහොම අදරෙන් ලග තිය ගත්ත දෙවල්
ඇයි අපිව දාල යන්නෙ 
..මි පද පෙලිත් එක්කෙ එ පරණ දුක් බර අතීතය මතකයට එනව 
ඉතාමත් සංවේදි විදිහට පද ගලපල තියෙනවා...මට මතක් උනා අමරදේව මාස්ටර්ගෙ "කබාය ඉරිලා" ගීතය...
පරන මතකයන් ඇවිස්සීම තුලින් සමහරවිට සතුටක් මෙන්ම සිහින් දුකකුත් එක්වෙන අවස්ථා එමට තියෙනවා...
අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් කියල තමන්ගේ ආදරය කැපකරල මුලු ජීවිතයෙන්ම වන්දි ගෙවන බොහෝ චරිත ඉන්නවා..ඒ ගොල්ලෝ හරියට බෝධිසත්වවරු වගේ සංසාරෙන් සංසාරෙට ආදරය පූජා කරන අය...
මිනිස් ආත්මයක් ලබල හිටියට ඒ ගොල්ලො හරියට බුදුන් දැක නිවන් දකින්න පෙරුම් පුරන දෙවිවරු වගේ...
අපුර්ව නිර්මානයක්....මල්ලිගේ නිර්මාන ප්රගතිය හා යොදාගත් ආකෘතිය ප්රබලයි..
පොඩි දෙයක් කියන්නම් නිර්මානයේ ඉහලින් මාතෘකාව ලියන්නම කියල එකක් නැහැ..මොකද නිර්මානයේ මාතෘකාව ඔයා වෙනමත් සඳහන් කරල තියෙන හින්ද...නැත්නම් ඒක නිර්මානයේ පටන් ගැන්ම කියල හිතල එතනින්ම කියවන්න අපි උත්සාහ කරන හින්දා..
මල්ලිට ජය!!
Lassana nirmanayak...mage mathakayath godak athitheta aran giya...
Niyamai!
mage hitata godaaaaak danuna bro..e gana kiyanna wachana naha...
dukbara namut apuru nirmanayak....
මෙක කියවද්දි ජිවිතෙ කියන්නෙ මෙකද කියල හිතුන...ජිවිතෙ සමහර කාල වලදි
බොහොම අදරෙන් ලග තිය ගත්ත දෙවල්
ඇයි අපිව දාල යන්නෙ
එ අපි කරන අදරෙ අඩුවක් හින්දද ??? නැත්තන් අපෙ අඩුවක් හින්දද ?? නැත්තන් අපි අදරෙ කියල වෙන මොනව හරිද කරන්නෙ ???
මෙන්න මෙ දෙ මට තාම වැටහිමක් නැ..මි පද පෙලිත් එක්කෙ එ පරණ දුක් බර අතීතය මතකයට එනව
![]()
ane manda bro me ka kiyawanakota amauththak hithata danenawa nirmanaya athi sarthakai
matath oya wage ekak liyanna weida danne na bro ane manda![]()
ගොඩක් සංවේදී වගේම ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝ...සාර්ථකයි...
(මේක ගොඩක් දැනුනා මට...)