දෙවියො ම්න් කියපු දේ අහල...[dewiyo mn kiyapu de ahala]

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
දෙවියො ම්න් කියපු දේ අහල...[dewiyo mn kiyapu de ahala]

dewiyomankiyapudeahala.jpg
 
  • Like
Reactions: nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් සංවේදි විදිහට පද ගලපල තියෙනවා...මට මතක් උනා අමරදේව මාස්ටර්ගෙ "කබාය ඉරිලා" ගීතය...

පරන මතකයන් ඇවිස්සීම තුලින් සමහරවිට සතුටක් මෙන්ම සිහින් දුකකුත් එක්වෙන අවස්ථා එමට තියෙනවා...

අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් කියල තමන්ගේ ආදරය කැපකරල මුලු ජීවිතයෙන්ම වන්දි ගෙවන බොහෝ චරිත ඉන්නවා..ඒ ගොල්ලෝ හරියට බෝධිසත්වවරු වගේ සංසාරෙන් සංසාරෙට ආදරය පූජා කරන අය...

මිනිස් ආත්මයක් ලබල හිටියට ඒ ගොල්ලො හරියට බුදුන් දැක නිවන් දකින්න පෙරුම් පුරන දෙවිවරු වගේ...

අපුර්ව නිර්මානයක්....මල්ලිගේ නිර්මාන ප්‍රගතිය හා යොදාගත් ආකෘතිය ප්‍රබලයි..

පොඩි දෙයක් කියන්නම් නිර්මානයේ ඉහලින් මාතෘකාව ලියන්නම කියල එකක් නැහැ..මොකද නිර්මානයේ මාතෘකාව ඔයා වෙනමත් සඳහන් කරල තියෙන හින්ද...නැත්නම් ඒක නිර්මානයේ පටන් ගැන්ම කියල හිතල එතනින්ම කියවන්න අපි උත්සාහ කරන හින්දා..

මල්ලිට ජය!!
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙක කියවද්දි ජිවිතෙ කියන්නෙ මෙකද කියල හිතුන :) ...ජිවිතෙ සමහර කාල වලදි :) බොහොම අදරෙන් ලග තිය ගත්ත දෙවල් :) ඇයි අපිව දාල යන්නෙ :)
    එ අපි කරන අදරෙ අඩුවක් හින්දද ??? නැත්තන් අපෙ අඩුවක් හින්දද ?? නැත්තන් අපි අදරෙ කියල වෙන මොනව හරිද කරන්නෙ ???
    මෙන්න මෙ දෙ මට තාම වැටහිමක් නැ :) ..මි පද පෙලිත් එක්කෙ එ පරණ දුක් බර අතීතය මතකයට එනව :)
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ane manda bro me ka kiyawanakota amauththak hithata danenawa nirmanaya athi sarthakai
    matath oya wage ekak liyanna weida danne na bro ane manda :(
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ඉතාමත් සංවේදි විදිහට පද ගලපල තියෙනවා...මට මතක් උනා අමරදේව මාස්ටර්ගෙ "කබාය ඉරිලා" ගීතය...

    පරන මතකයන් ඇවිස්සීම තුලින් සමහරවිට සතුටක් මෙන්ම සිහින් දුකකුත් එක්වෙන අවස්ථා එමට තියෙනවා...

    අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් කියල තමන්ගේ ආදරය කැපකරල මුලු ජීවිතයෙන්ම වන්දි ගෙවන බොහෝ චරිත ඉන්නවා..ඒ ගොල්ලෝ හරියට බෝධිසත්වවරු වගේ සංසාරෙන් සංසාරෙට ආදරය පූජා කරන අය...

    මිනිස් ආත්මයක් ලබල හිටියට ඒ ගොල්ලො හරියට බුදුන් දැක නිවන් දකින්න පෙරුම් පුරන දෙවිවරු වගේ...

    අපුර්ව නිර්මානයක්....මල්ලිගේ නිර්මාන ප්‍රගතිය හා යොදාගත් ආකෘතිය ප්‍රබලයි..

    පොඩි දෙයක් කියන්නම් නිර්මානයේ ඉහලින් මාතෘකාව ලියන්නම කියල එකක් නැහැ..මොකද නිර්මානයේ මාතෘකාව ඔයා වෙනමත් සඳහන් කරල තියෙන හින්ද...නැත්නම් ඒක නිර්මානයේ පටන් ගැන්ම කියල හිතල එතනින්ම කියවන්න අපි උත්සාහ කරන හින්දා..

    මල්ලිට ජය!!

    bohoma sthuthie ron aiyye... mn oba kee deta awadanaya yomu karannam ...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මෙක කියවද්දි ජිවිතෙ කියන්නෙ මෙකද කියල හිතුන :) ...ජිවිතෙ සමහර කාල වලදි :) බොහොම අදරෙන් ලග තිය ගත්ත දෙවල් :) ඇයි අපිව දාල යන්නෙ :)
    එ අපි කරන අදරෙ අඩුවක් හින්දද ??? නැත්තන් අපෙ අඩුවක් හින්දද ?? නැත්තන් අපි අදරෙ කියල වෙන මොනව හරිද කරන්නෙ ???
    මෙන්න මෙ දෙ මට තාම වැටහිමක් නැ :) ..මි පද පෙලිත් එක්කෙ එ පරණ දුක් බර අතීතය මතකයට එනව :)

    ape adare aduwak nisa nowei sahodaraya... api awankawama kenekta adare kalath .. samahara ayage manasa selawena sului... minisa boho durata wenaswena sulu sathwayek nisa...... samaharu buddimath wa theerana aragena sadakalikawa duk wenawa... eth samaharu hadawathata ekangawa theerana aragena sathutin jeewath wenawa.. ma hamdetama mula api hithana widiyai....
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    saralawa padha pela gaswala thiyanawa... e wagema sanwedee kathawak.... me nimiththa gana meeta kalunith boho denek athila liyawila athi.. namuth oba deela thiyana mathrukawa (title) mekata amuthu agayak ekathu karanawa... mama e nawum bawata kemathiy...