ඔය ආගම්වල කියන දෙවිවරු
ආගමට අනුව හැසිරුණාම තෑගි දීල යන අය. මිනිස්සුන්ට උදව් කරන්න බලාගෙන ඉන්න අය.
සක්‍රය.
මටනම් ඒවගේ දෙවිවරු ඉන්නව කියල තියෙන විශ්වාසයලගකදි නැත්තටම නැතිවුනා.
මේ විශ්වයේ දියුනු ජීවියො ඇති. ඔය සූත්‍රයක තියෙන්නෙ මෙහෙ අවුරුදු පනහක් දිව්‍යලෝකෙ එක දවසක් කියල. ඒක විශ්වාස කරන්න පුලුවන්නෙ විද්‍යාත්මකව. interstellar මූවි එකේ තියෙන්ත් ඒම දෙයක්නෙ.
මම ත්‍රිපිටකය කියවල අධ්‍යයනය කරන්න පටන්ගෙන දැන් අවුරුදු කීපයක් වෙනව.
මං දැක්ක දෙයක් තමයි නිගන්ට/ බමුණු මත ඒකෙ ගොඩක් තැන්වලට රිංගල තියෙනව.
සාරිපුත්ත සීහනාද සූත්‍රයේදි සැරියුත් කියනව බුදුහාමුදුරුවන්ට, "මම මේ කය පාවිච්චි කරාට මම හැමවෙලේම මේ කය අසූචි මල්ලක් , ගැරඩි කුනක් වගේ පිලිකුල් කරනව කියල".
ඒවගේ දෙයක් නිතරම හිතට දැනෙනවනම් හිතට කොච්චර වදයක්ද.
ඇලීම නැතිකරන්න හැමතැනම කතා කරල ගැටීම ඇතිකරන එක තමයි ගොඩක් තැන්වල තියෙන්නෙ.
රහතන් වහන්සේලා කියන්නෙ ඇලීම් ගැටීම් දෙකම නැති කොටසක්.
එහෙම වෙන්නෙ එයාල හැමදෙයක්ම දකින්නෙ සතරමහාදාතුන්ගෙන් හැදුන රූපයක් විදියට.
දැන් මේකෙ සෝවාන්වෙච්ච උන් කියයි පිලිකුල දැනුනට ඒක මගේ කියල ගන්නෙ නෑ කියල. ඒම බැලුවොත් බඩු ගහන්නත් පුලුවන්.
මම කියන්නෙ උබල ඔය බන ඇහිලි හෙවිලි නවත්තලා සමථ/ විදර්ශනා වඩපල්ල. නැත්තන් තේරුමක් නැති විදියට කාලය නස්තිවෙන එක වෙන්නෙ.