දෙවි අදිරජ ගොන්ගා is HERE!!

adirajagonga

Member
Sep 7, 2017
28
3
0
Earth
දෙවි අදිරජ ගොන්ගා is HERE!!

ඉවසල ඉවසලා බැරිම තැනයි මන් උබලගෙ මේ අඩු කුලේ කොමියුනිටි එකට සැපත් උනේ. නිකන් නෙමේ බොලව් වැස්සත් එක්කම සැපත් උනේ..

දැනගනියව් 2012 ලෝක විනාසේ කල් දැම්මේ මම. තව ඉස්සරහට එන්ට තියෙන ලෝක විනාසත් ඒ ආකාරෙන්ම කල් දාන්ට තමයි මගෙ බලාපොරොත්තුව.

ඒත් මේ ලෝකෙ ඉන්න කාලකන්නි දැක්කම මටත් කලකිරෙනවා බොලව්!

අඩුකුලෙ පරයෝ ගොඩක් ගෝඩ්ස්ලා, ලෝර්ඩ්ස්ලා වෙලා කියලා ආරාන්චී... කමක් නැ එක එකා තනි තනිව වරෙව්!

පාට පාට වැහි වට්ටන එව්වොයි, දෙවිවරු වෙච්චි වලතරයොයි තවත් නානාප්‍රකාර එව්වොයි පිරිච්චි තොපේ මේ අඩු කුලෙ කොමියුනිටියට අධිරජ සැපත්ව සිටින බැව් සිහියේ තබාගනිව්!

මමයි බොල හතර දිබ්බාගෙට දෙවි අදිරජ ගොන්ගා.. වැඩියෙ මාව ඉන්ට්‍රොඩියුස් කරන්න වෙලවක් නැ බොලව්..

මන් මේ රෙන ගමන්...!
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එහෙම බැ ඔරියන් හුටුමා එක්ක යුද්දයක් තියලා
    දිනන්න වෙනවා නැත්නම් මෙකේ ඉන්න උන්
    ලෝක විනාසේ නැවැත්තුවෙ උබ කියලා පිලිගන්නෙ නැ


    :no::no:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දෙහි ලෙල්ලක් ගාලා පුක හොදට පිරිසිදු කරලා ටියා ගනින් මම එනවා හවස් වෙලා ඔය පැත්තේ
     
    • Like
    Reactions: SCBmedia

    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    එහෙම බැ ඔරියන් හුටුමා එක්ක යුද්දයක් තියලා
    දිනන්න වෙනවා නැත්නම් මෙකේ ඉන්න උන්
    ලෝක විනාසේ නැවැත්තුවෙ උබ කියලා පිලිගන්නෙ නැ


    :no::no:

    ආ බොල තුච්චයෝ, එක එකා එක්ක යුද්ද කරලා කුලල් කා ගන්න උබ හිතුවද මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා,, ලැජ්ජා කරන්න එපා බොලව්.. නොදකින්..!
     

    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    දෙහි ලෙල්ලක් ගාලා පුක හොදට පිරිසිදු කරලා ටියා ගනින් මම එනවා හවස් වෙලා ඔය පැත්තේ

    උන්මත්තකය තොපගෙ ඔය කැසිකිලි කට වසා ගනුව! නැතිනම් මාගෙ උදහසට තොප ලක්වන්නෙහිය. නීච ප්‍රාණීයා..
     

    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    රතුවෝ මේ ඔයාමද :shocked:
    මා හතර දිබ්බාගෙට අධිරජ ගොන්ගා වෙමි. මේ මා පොලොතලයට සැපත් වූ ප්‍රථම අවස්තාවයි. මා තොප පවසන රතුවා නොවෙමි.
    තොපගෙ නොදැනුවත්කමට මාගෙ අනුකම්පාව.!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මා හතර දිබ්බාගෙට අධිරජ ගොන්ගා වෙමි. මේ මා පොලොතලයට සැපත් වූ ප්‍රථම අවස්තාවයි. මා තොප පවසන රතුවා නොවෙමි.
    තොපගෙ නොදැනුවත්කමට මාගෙ අනුකම්පාව.!
    සමා අවසර මහරජ ගොන්ගා :sorry:

    ගොන්ගා නම් මේ කිරුළක් දරාගෙන කිමද :baffled: අන් තට්ටුව එපැයි හිස පළඳින්න..
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මොන රෙද්දක්ද යකුනේ.... මා අධිරජ ගොන්ගා වෙමි. මා හට වෙනත් අනවරත නාම නොමැත.

    ගොන්ගො ගැලපෙන්නේ නැහැ..අදිරජ ගොනා/අදිරජ ගොන් ගාලේ ගොඩ බණ්ඩ/අදිරජ ගොන් බඩුව වගේ එකක් ගැලපෙනවා!
    :nerd:
     

    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    උඹ නැතුව පාළුවේ හිටියේ.
    වරෙන් වරෙන් මේ පුටුවෙන් වාඩි වෙයන්
    තොපගේ ආරාධනයට මාගේ තුති.. එනමුත් තොප වැනි අඩු කුලේ මානවකයකූ සමග මා වාඩි වූ කල්හී තොපට පාප සිදු වන බැවින් තොප පිලිබදව අනුකම්පා කොට තොපගේ ඇරයුම ප්‍රතික්ෂේප කරමි.