දෙවි අදිරජ ගොන්ගා is HERE!!
ඉවසල ඉවසලා බැරිම තැනයි මන් උබලගෙ මේ අඩු කුලේ කොමියුනිටි එකට සැපත් උනේ. නිකන් නෙමේ බොලව් වැස්සත් එක්කම සැපත් උනේ..
දැනගනියව් 2012 ලෝක විනාසේ කල් දැම්මේ මම. තව ඉස්සරහට එන්ට තියෙන ලෝක විනාසත් ඒ ආකාරෙන්ම කල් දාන්ට තමයි මගෙ බලාපොරොත්තුව.
ඒත් මේ ලෝකෙ ඉන්න කාලකන්නි දැක්කම මටත් කලකිරෙනවා බොලව්!
අඩුකුලෙ පරයෝ ගොඩක් ගෝඩ්ස්ලා, ලෝර්ඩ්ස්ලා වෙලා කියලා ආරාන්චී... කමක් නැ එක එකා තනි තනිව වරෙව්!
පාට පාට වැහි වට්ටන එව්වොයි, දෙවිවරු වෙච්චි වලතරයොයි තවත් නානාප්රකාර එව්වොයි පිරිච්චි තොපේ මේ අඩු කුලෙ කොමියුනිටියට අධිරජ සැපත්ව සිටින බැව් සිහියේ තබාගනිව්!
මමයි බොල හතර දිබ්බාගෙට දෙවි අදිරජ ගොන්ගා.. වැඩියෙ මාව ඉන්ට්රොඩියුස් කරන්න වෙලවක් නැ බොලව්..
මන් මේ රෙන ගමන්...!