දෙවුන්දර දේවාලයට යන පාර

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දෙවුන්දර දේවාලයට යන පාර

    කොලඹ ඉඳලා දෙවුන්දර දේවාලයට යන පාර කියන්න කාට හරි පුලුවන්නම් ලොකු උදවුවක්.

    ඒ පාර දෙපැත්තෙ තියන බැලිය යුතු දේ වඳින්න තියෙන පැරනි පන්සල් දේවාල වලට යනපාර හෙමත් කියන්න පුලුවන්නම් හොඳයි

    මම හිතාගෙන ඉන්නව පෝය දවසෙ යන්න දෙවුන්දර දේවාලයට.

    එක දවසෙන් ගිහින් එන්න ඕනෙ. (පැය 10 ක විතර කාලය තමයි තියෙන්නේ)
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මාතර පහුකරගෙන ප්‍රධාන පාරේ එන්න. දෙවුන්දර දේවාලය පාරට පේනවා මචන්.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මචන්ලා මට පොඩි මරුටියක් තියෙනවා . ඒකෙ තමයි යන්න ඉන්නෙ. ලඟදි තමයි driving licence ගත්තෙ. පැය 10 යයි කිව්වෙ තවම හුරුනැති නිසා හෙමින් යන්න වෙන හින්දයි.