දෙවෙනි ඉනිමේ නොදුටු දසන්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar391265_18.gif
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇයි බන් මේ වගේ ගොන් පොස්ට් දාලා චැනල් එකට ට්‍රැෆික් ගන්න හදන්නේ
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    පුතා : පොන්නයො කියන්නේ කාටද තාත්තෙ ?


    තාත්තා : දෙවෙනි ඉනිම බලන එවුන්ට පුතෙ.


    පුතා : එතකොට ගොන් සක්කිලි අවජාතක පොන්නයො කියන්නෙ කියන්නෙ?


    තාත්තා : දෙවෙනි ඉනිම කියන පොන්න කතාවෙ එක එක විඩියෝ කෑලි අරගෙන එඩිට් කරල යුටියුබ් දාල විව්ස් ගන්න එළකිරියෙ පොස්ට් කරන එවුන්ට මගෙ පුතෙ.

    මල් පොන්නයොන්ට මල් පොන්නයො නොකියා බඩුකාරයො කියන්නැයි???:D
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනේ බොලල්ලා.... මං මේ මගුල් නාට්‍ය බලනනේ නැහැ... අර නැටුමේ.. ... පොඩි කලාවක් තියෙනවා දැක්ක නිසා දැම්මේ.... දුක් මහන්සි වෙලා හම්බකරගත්ත දුප්පත් රෙප් ටික කපන්න එපාලා බං.... මම නිකන් උඹලා වගේ කලා රිටවල් ටිකක් එක්ක මදෑ කලාත්මක භාවයක් බෙදා ගන්න හැදුව.... ඒ මදිවට අමු තිත්ත කුණුහරුප කියලා බනිනවා...