අනේ බොලල්ලා.... මං මේ මගුල් නාට්‍ය බලනනේ නැහැ... අර නැටුමේ.. ... පොඩි කලාවක් තියෙනවා දැක්ක නිසා දැම්මේ.... දුක් මහන්සි වෙලා හම්බකරගත්ත දුප්පත් රෙප් ටික කපන්න එපාලා බං.... මම නිකන් උඹලා වගේ කලා රිටවල් ටිකක් එක්ක මදෑ කලාත්මක භාවයක් බෙදා ගන්න හැදුව.... ඒ මදිවට අමු තිත්ත කුණුහරුප කියලා බනිනවා...