දෙවෙනි ඉනිම විනාශයකි

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
දෙවෙනි ඉනිම විනාශයකි

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…
ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…
ජිවිතේ හැමදෙයක්ම එකම තැන තියෙන්නේ නෑ තමයි හැම දෙයක්ම වෙනස් වෙනවා… අපි ඉස්කොලේ ගිය කාලේ වගේ නෙවෙයි ඒවත් හුඟක් වෙනස් වෙලා… හැබැයි මේ ටි වී වල පෙන්නන තරම් නම් ඉඉස්කෝලේ සිස්ටම් එක වෙනස් වෙලා නෑ තමයි… ඒත් ඒවා විකෘති කරලා ටි වී වල පෙන්නන එකත් ඒ වගේ නාට්‍යය හදන එකත් දරාගන්න හරි අමාරුයි…
මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?:oo:
අපි ඉස්සර වගේම අපේ අම්මලත් තවම ආසාවෙන් බලන අඹ යාළුවෝ නාට්‍යය මට මතක් වෙනවා… ඒ එදා වුණත් ඒ නාට්‍යයේ තිබ්බ සමාජමය වටිනාකම, හරය සහ විනිවිදභාවය අද ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන රඟපාන කෙල්ලන්ගේ කොල්ලන්ගේ තියෙනවද…? මොනවා වුණත් සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න… ඉස්කෝලේ ගුරුවරුන්ව, ප්‍රින්සිපල්ව බයිට් එකට ගන්න… කොල්ලෝ කෙල්ලෝ බෙදාගන්න බැරිව දෙපැත්තකට වෙලා ඉන්න… ඇනුම් පද කියාගන්න… ඒ අතරේ ඉඩක් ලැබුණොත් මොනවා හරි ඉගෙන ගන්න… සුදු ගවුමකට පාසල් නිළ ඇඳුමකට ගෞරවයක් එකතු කරගත යුත්තේ තමන් විසින්මයි… ඒත් අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…:confused:
අපි ඉස්සර කිව්වේ ළමා ගීත… මල් පිපිලා දෙනෙත් හැරෙන විට සුවඳ හමපු ළමා කාලය දෙවෙනි ඉනිමෙන් අද ළමයින්ගේ ළමා කාලය ගඳ ගස්සලා ඔලුව මනස්ගාත වලින් පුරවන්න අද ඉස්සරහින්ම අංක එකේ ටෙලි නාට්‍යය බවට පත් වෙලා තියෙනවා…
පරණ වුණත් අපි අදටත් ආසාවෙන් බලන්නේ අඹ යාලුවෝ… ඒත් ඉස්කෝලේ සිලබස් මාරු වුණාට ඉස්කෝලේ යන ළමයා ළමයම තමයි කියලා ඔය හැමෝම මතක තියාගන්නවා තමා හොඳ… අපිට ටි වී වල යන නාට්‍යය වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒවා නොබල ඉන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න… සුනිල් ලා නිමල්ලා වගේ සමල්කලා, දෙව්මිලා, අනුහස්ලට කවදාවත් හිතේ කොනකවත් ඉන්න බෑ ආන්නේකයි…

මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාරවල සඳහන් වුනු තවත් කරුණක් තමයි ඉන්දියානු නාට්‍ය මේ නාට්‍යට වඩා හොඳද සහ ඒවා සදාචාරාත්මකද කියන දෙය. තම්බපන්ණියේ අපි කණ්ඩායම කොයි මොහොතකවත් ඉන්දියානු නාට්‍ය හොඳ යැයි පවසා නැති බව මෙම ලිපිය සහ අපගේ අනිත් ලිපි කියවූ කෙනෙකුට හොඳින් වැටහේවි. ඒ මන්දයත් ඉන්දියානු නාට්‍ය හඬකවා සහ ඉන්දියානු චිත්‍රපට සිංහලෙන් ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව අප මීට පෙර විරුද්ධ වී ඇත්තෙමු.
අනෙක් කරුණ නම් දෙවැනි ඉනිම නාට්‍ය විකාශය කරන TV දෙරණ නාලිකාවෙන්ද ඉන්දියානු නාට්‍යයක් වන Meri Aashiqui Tum Se Hi නාට්‍යය සිංහලෙන් හඬ කවා “සදහටම ඔබ මගේ” නමින් විකාශය කරති. facebook හරහා අදහස් දක්වන දෙවෙනි ඉනිමේ ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාව ඉන්දියන් නාට්‍ය වලට විරුද්ධ නම්, ඔවුන්ට සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය ගැන කැක්කුමක් ඇත්නම් ඉන්දියන් එක් නාට්‍යයක් වත් විකාශය කරන්නේ ඇයි යන ගැටලුව අපට මතුවෙයි.
මේ ලිපිය කියවන සියලු දෙනා වටහා ගත යුතු කරුණ මෙයයි. මේ සියල්ලම මාකටින් සහ බිස්නස් පමණි. නමුත් දෙවැනි ඉනිම ඒ සත්‍යය වසා ප්‍රේක්ෂකයන්ට විවිධ අයුරින් සමීප වී ඇත. නමුත් මෙය වෙනසකට වඩා විනාශයක් යන වග සියල්ලන්ටම නොතේරෙන කරුණකි.
ප්‍රේක්ෂකයන් පවසන පරිදි, ඉන්දියානු නිර්මාණ දැන් වසංගතයකි, එමෙන්ම ලාංකීය ටෙලි නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ඒවා හානියකි. එය සැබෑවක්මය….
එම නිසා අපි අභියෝගයක් කරන්නෙමු, ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාවේ අරමුණ ශ්‍රී ලාංකීය නිර්මාණ කරුවන්ට අවස්ථාව දීම නම්, ඕනෑම දෙයක් විකුණා ලාභ ලබා ගැනීම නොවේ නම්, අපගේ අභියෝගය දෙරණ නාලිකාවේ විකාශය වන ඉන්දියානු සහ සියලුම විදෙස් නිර්මාණ නවතා ගුණාත්මක සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය සහ නිර්මාණ වෙනුවෙන් අවස්තාව ලබා දෙන ලෙසයි….
සැලකිය යුතුයි
මෙය දෙරණ නාලිකාවට පමණක් එල්ලවන අභියෝගයක් නොවන අතර අනෙක් නාලිකාවලට මෙය මෙලෙසින්ම අදාළ වේ. මෙම ලිපියට අනුව දෙරණ නාලිකාව ගැන පමණක් නාමිකව සඳහන් කර ඇත්තෙමු.

උපුටා ගැනීම- තම්බපණ්ණි‍යේ අපි
https://thambapanniyeapi.wordpress.com/2017/07/14/දෙවෙනි-ඉනිම-වෙනසකට-වඩා-වි/
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලියන උන නම ලියනවා හෙන දාර්ශනිකයෝ වගේ
    නාට්‍යකට ගන්න පුලුවන්ද බන් මේකප් නොදා
    අලුවා කාපු උන වගේ
    ඉන්දියන් මගුල් වල සප්නට පවුලේ උන්ම කෙලවන ඒවා හොදද බන්
    අනික ටෙලි නාට්‍යක් කියන්නේ මොකක්ද කියන ඒක ලියපු එකාවත් දැන් නැති කොට
    ලමයිටවත් ඒක කියාදෙන්න වටිඉනවා
    ලංකාවේම ළමයි විනාස වෙන්න ඕක තම ප්‍රධානවම හේතුව
    රටේ වෙන කිසි අවුලක් නැ

    මට රෙද්ද උස්සන් එන්න එපා
    මන ඔය මගුල් එකක්වත් බලන්නේ නැ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් මචන් මම ආස නැති නාට්ටියක් දැක්කොත් පට ගාලා පැනලා රිමෝට් එක අරන් වෙන චැනල් එකක් දානවා :D
    මේක හොඳ නැහැ... මේක වැරදී අනේ ගගා බොරුවට නාහෙන් අඬන්නෙ නැහැ :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…
    ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…
    ජිවිතේ හැමදෙයක්ම එකම තැන තියෙන්නේ නෑ තමයි හැම දෙයක්ම වෙනස් වෙනවා… අපි ඉස්කොලේ ගිය කාලේ වගේ නෙවෙයි ඒවත් හුඟක් වෙනස් වෙලා… හැබැයි මේ ටි වී වල පෙන්නන තරම් නම් ඉඉස්කෝලේ සිස්ටම් එක වෙනස් වෙලා නෑ තමයි… ඒත් ඒවා විකෘති කරලා ටි වී වල පෙන්නන එකත් ඒ වගේ නාට්‍යය හදන එකත් දරාගන්න හරි අමාරුයි…
    මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?:oo:
    අපි ඉස්සර වගේම අපේ අම්මලත් තවම ආසාවෙන් බලන අඹ යාළුවෝ නාට්‍යය මට මතක් වෙනවා… ඒ එදා වුණත් ඒ නාට්‍යයේ තිබ්බ සමාජමය වටිනාකම, හරය සහ විනිවිදභාවය අද ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන රඟපාන කෙල්ලන්ගේ කොල්ලන්ගේ තියෙනවද…? මොනවා වුණත් සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න… ඉස්කෝලේ ගුරුවරුන්ව, ප්‍රින්සිපල්ව බයිට් එකට ගන්න… කොල්ලෝ කෙල්ලෝ බෙදාගන්න බැරිව දෙපැත්තකට වෙලා ඉන්න… ඇනුම් පද කියාගන්න… ඒ අතරේ ඉඩක් ලැබුණොත් මොනවා හරි ඉගෙන ගන්න… සුදු ගවුමකට පාසල් නිළ ඇඳුමකට ගෞරවයක් එකතු කරගත යුත්තේ තමන් විසින්මයි… ඒත් අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…:confused:
    අපි ඉස්සර කිව්වේ ළමා ගීත… මල් පිපිලා දෙනෙත් හැරෙන විට සුවඳ හමපු ළමා කාලය දෙවෙනි ඉනිමෙන් අද ළමයින්ගේ ළමා කාලය ගඳ ගස්සලා ඔලුව මනස්ගාත වලින් පුරවන්න අද ඉස්සරහින්ම අංක එකේ ටෙලි නාට්‍යය බවට පත් වෙලා තියෙනවා…
    පරණ වුණත් අපි අදටත් ආසාවෙන් බලන්නේ අඹ යාලුවෝ… ඒත් ඉස්කෝලේ සිලබස් මාරු වුණාට ඉස්කෝලේ යන ළමයා ළමයම තමයි කියලා ඔය හැමෝම මතක තියාගන්නවා තමා හොඳ… අපිට ටි වී වල යන නාට්‍යය වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒවා නොබල ඉන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න… සුනිල් ලා නිමල්ලා වගේ සමල්කලා, දෙව්මිලා, අනුහස්ලට කවදාවත් හිතේ කොනකවත් ඉන්න බෑ ආන්නේකයි…

    මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාරවල සඳහන් වුනු තවත් කරුණක් තමයි ඉන්දියානු නාට්‍ය මේ නාට්‍යට වඩා හොඳද සහ ඒවා සදාචාරාත්මකද කියන දෙය. තම්බපන්ණියේ අපි කණ්ඩායම කොයි මොහොතකවත් ඉන්දියානු නාට්‍ය හොඳ යැයි පවසා නැති බව මෙම ලිපිය සහ අපගේ අනිත් ලිපි කියවූ කෙනෙකුට හොඳින් වැටහේවි. ඒ මන්දයත් ඉන්දියානු නාට්‍ය හඬකවා සහ ඉන්දියානු චිත්‍රපට සිංහලෙන් ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව අප මීට පෙර විරුද්ධ වී ඇත්තෙමු.
    අනෙක් කරුණ නම් දෙවැනි ඉනිම නාට්‍ය විකාශය කරන TV දෙරණ නාලිකාවෙන්ද ඉන්දියානු නාට්‍යයක් වන Meri Aashiqui Tum Se Hi නාට්‍යය සිංහලෙන් හඬ කවා “සදහටම ඔබ මගේ” නමින් විකාශය කරති. facebook හරහා අදහස් දක්වන දෙවෙනි ඉනිමේ ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාව ඉන්දියන් නාට්‍ය වලට විරුද්ධ නම්, ඔවුන්ට සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය ගැන කැක්කුමක් ඇත්නම් ඉන්දියන් එක් නාට්‍යයක් වත් විකාශය කරන්නේ ඇයි යන ගැටලුව අපට මතුවෙයි.
    මේ ලිපිය කියවන සියලු දෙනා වටහා ගත යුතු කරුණ මෙයයි. මේ සියල්ලම මාකටින් සහ බිස්නස් පමණි. නමුත් දෙවැනි ඉනිම ඒ සත්‍යය වසා ප්‍රේක්ෂකයන්ට විවිධ අයුරින් සමීප වී ඇත. නමුත් මෙය වෙනසකට වඩා විනාශයක් යන වග සියල්ලන්ටම නොතේරෙන කරුණකි.
    ප්‍රේක්ෂකයන් පවසන පරිදි, ඉන්දියානු නිර්මාණ දැන් වසංගතයකි, එමෙන්ම ලාංකීය ටෙලි නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ඒවා හානියකි. එය සැබෑවක්මය….
    එම නිසා අපි අභියෝගයක් කරන්නෙමු, ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාවේ අරමුණ ශ්‍රී ලාංකීය නිර්මාණ කරුවන්ට අවස්ථාව දීම නම්, ඕනෑම දෙයක් විකුණා ලාභ ලබා ගැනීම නොවේ නම්, අපගේ අභියෝගය දෙරණ නාලිකාවේ විකාශය වන ඉන්දියානු සහ සියලුම විදෙස් නිර්මාණ නවතා ගුණාත්මක සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය සහ නිර්මාණ වෙනුවෙන් අවස්තාව ලබා දෙන ලෙසයි….
    සැලකිය යුතුයි
    මෙය දෙරණ නාලිකාවට පමණක් එල්ලවන අභියෝගයක් නොවන අතර අනෙක් නාලිකාවලට මෙය මෙලෙසින්ම අදාළ වේ. මෙම ලිපියට අනුව දෙරණ නාලිකාව ගැන පමණක් නාමිකව සඳහන් කර ඇත්තෙමු.
    උපුටා ගැනීම- තම්බපණ්ණි‍යේ අපි

    ඇත්තම ඇත්ත පෙන්නන නාට්ටියක් කියපන් කෝ බන්
    පිටපතක් තියෙන්නත් බැහැ සිරාම වෙන්න ඕන ඔය කියන විදිහට :rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොබ්බ පොන්සියෙක් ලියපු විචාරයක් .. ඉස්කෝලේ ඇදුමත් වැරදියිලු ..උකන අසහන කාරයෙක්නේ උ ..:angry::angry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නොබල හිටියනම් ඉවරයිනේ බං. මම නම් ඔය එක උට්ටක්වත් බලන්නෙ නෑ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් මචන් මම ආස නැති නාට්ටියක් දැක්කොත් පට ගාලා පැනලා රිමෝට් එක අරන් වෙන චැනල් එකක් දානවා :D
    මේක හොඳ නැහැ... මේක වැරදී අනේ ගගා බොරුවට නාහෙන් අඬන්නෙ නැහැ :rofl:

    :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    oka honda ho naraka wewa indiyan labbawal walata wada hondai kiyalai man nan kiyanne. atatatama mamath awurudu gaanakin sinhala nattiyak balanna patan gatte. waradi tiyenne puluwan, one tree hill eke copy ekak wenna puluwan namuth samahara honda debas tiyenawa kawadawath indiyan natti wala kiyawenne nathi. man nan asawen balanawa rata inna nisa.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    me nattiye ganja gahana hati, wala balana hati, horen bonna set wena hati, kello ekka room yana hati, aunty la balance karana hati, kellonwa bus wala charter karana hati, class cut karala tuition fees walin wena wena dewal karana hati wage iskole yana un attatama karana dewal pennanne nahane ban. itin me nattiya kochchara hondada ban yatharthayata wada? :confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113

    දෙරණ කියන්නේ මෝඩ බය්යෝන්ගේ ජාතික නාලිකාව
    අහන්න දෙයන් නෑ විනාසේ තමයි
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    mona Unath hemadema adu padu & Hoda naraka dekama tiyanawa.... Ada kale mona Nattyak heduwath kohen hari film ekaka script ekak tikak wenas karala e ha samanawa liyanawa.....Api dena ganna one balanna one nobalanna one monada keyala....Habai Indiyan H!@$%^&^ wal walata wada mekatha wa hodai...Anika api office erila gedara yanakota set wena time eka anuwa tiyana kathawak...Ekale aba yahaluwo kathawata gahnna ba thamai.. Et Meka ada kale kathawak.. Eka nisa ewai mewai patala noganna wanam thamai hoda....Jayawewa....Is that my idea..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    දෙරණ කියන්නේ මෝඩ බය්යෝන්ගේ ජාතික නාලිකාව
    අහන්න දෙයන් නෑ විනාසේ තමයි
    :yes::yes:

    මේ එක ලබ්බේ චැනල් එකක්වත් බලන්නේ නෑ :D:D

    බ්‍රේකින් නිව්ස් එකක් හැරෙන්න