දෙවෙනි ඉනිම original saha Ediri ge pora taljs

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2017 ලංකාවේ ජනප්‍රියම නිළිය :baffled: නයනතාරා වික්‍රමආරච්චි :baffled:

    Deweni%2BInima%2Blove%2Bphotoshoot%2B%252828%2529.jpg


    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොපියක් කෙසේ වෙතත් පට්ට කෑලි ටිකක් නම් ඉන්නවා කියල දැක්ක
    ටීචර් එහෙම ෂෝයි :love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නාට්ටෙ කලුද සුදුද කියලවත් දැකල නැනෙ...:sorry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113

    Elakiri lena bidala hadapu sigiriya ehema ubalata mathakada ..masayak diwe nae un hethuwa meke hitiya man pora mentality thiyena un okkoma ekata giya ungen bageta bagayak 1ke admin'la un unma kulal kagena wade jabbuk ..GT aith apu unta hint 1kawath pas kare nae
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Elakiri lena bidala hadapu sigiriya ehema ubalata mathakada ..masayak diwe nae un hethuwa meke hitiya man pora mentality thiyena un okkoma ekata giya ungen bageta bagayak 1ke admin'la un unma kulal kagena wade jabbuk ..GT aith apu unta hint 1kawath pas kare nae

    Aniwa. Ay tawa ara Galu pure hujja kolla elakiriya wattonawa kiyala ekak haduwe gihin. :rolleyes::rofl::rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඔය නාට්ටෙ කලුද සුදුද කියලවත් දැකල නැනෙ...:sorry:

    Ubata balanna asawak thiyenawanam original balapan mae sama posha kapu nathi higannek screen play balala debas sinhalen Dapu 1kata wada 1000% hodai
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    එදිරි කියන කැරියා ඌ ගැන හිතාගෙන ඉන්නේ හෙන ලොකුවට.
    පාසල් ප්‍රේමය අන්තිම කුජීත විදියට විකුණලා,
    දැන් ස්කෝලවල ලව් කිරිල්ල ස්ටයිල් එකක් කරවපු පකයෙක් ඕකා.

    ඕකාට දරුවෙක් ඉන්නවා නම උන්ට අකුරුවලින් නම් ගොඩයන්න ලැබෙන්නහොඳ නෑ ලංකාවේ පාසල් අධ්‍යාපනයට බෝ කළ වයිරස් එක නිසා.

    ඔයා කැරියා කරපු තරම් විනාසයක් සුජීව ප්‍රසන්නආරච්චිවත් කළේ නෑ.

    ඌට උගේ කැරි වැඩේ වැරදියි කිව්වාම ඌ ඒකටත් පොර ටෝක් දෙනවා
    ඵල ඇති රුකට ගල් ගහනවා කියලා.

    ගල් ගහන්නේ ඵල ඇති රුක්වලට විතරක් නෙවෙයි,
    පිස්සු බල්ලොන්ටත් ගහනවා,
    වත්තට පනින හරක්ටත් ගහනවා.

    ඔය පොන්න පකයාගේ අයියා නිසා ඕකා සිරි රණසිංහ ළඟට රිංගුවා.
    එතනින් මූට ලැබුන පත්තර රස්සාවෙන් අවසානේ ඌ මේ රටේ සංස්කෘතික හරයන් වලට කෙලියා සල්ලි නිසා.

    හිටපංකෝ,
    ඕකාගේ අයියාගේ පැටිකිරියත් එක්කම ළඟදි ගොසිප් ඒවි.
    අයියා ගහලා බඩවෙච්චි ගෑණු ගැන එහෙම.

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඇටේ තමයි ඉන්ටර්නැශනල් :lol:

    Uba palayan 45 min aran Maldives walata gihila ahapan iraj gana 10k gathoth 8k uwa danawa Malaysian tamil community 90% uwa danawa bangladesh ehemai S.India mae kale superstar Vijay kiyana 1ka uge flim 1kakath mu sinduwak kara ..oya Ediri mona labbak da kare?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    paka thamai:rofl:

    Paka international danne nae..u wada karala thiyena global artists'la check karapan pls..delon,ranidu n iraj karapu sng 1kak billboards wala top 100 athule thibba

    The first single, "Nasty Girl", featured Sri Lankan R&B singer Ranidu and debuted at number 36 on the Billboard Hot Singles Sales chart.
     
    Last edited: