දෙවෙනි ඉනිම original saha Ediri ge pora taljs

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    දෙවෙනි ඉනිම original saha Ediri ge pora taljs

    Ubalata mathakada One tree hill isara Etv giye ..dan oya ape local version 1ka scriptwriter Ediri da mokada kiyana 1ka hithanawa amu copy dala miniha hari porak kiyala..
    o9o6ys.png

    Mae thiyenne plot 1ka

    Check de plot guys https://en.m.wikipedia.org/wiki/One_Tree_Hill_(TV_series)

    Ediri mama danawa uba elakiri inawa kiyala Iraj 1ka baluwahama uba nikan his kalayak..patharekata kana bona than walin katha ahulan damma kiyala porak wenne nae bung
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දෙවනි ඉනිම කොපි තමයි. බොලඳයි තමයි. ඇයි උබ ඉරාජ්ට පුක දෙන්නෙ. ඉරාජ් කියන්නෙ කාලයක් හොඳ නිර්මාණ කරපු කෙනෙක්. ඒත් දැන් ඌ මානසික ලෙඩකින් ඉන්නෙ. ඌට පුක දෙන්නත් එපා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    දෙවනි ඉනිම කොපි තමයි. බොලඳයි තමයි. ඇයි උබ ඉරාජ්ට පුක දෙන්නෙ. ඉරාජ් කියන්නෙ කාලයක් හොඳ නිර්මාණ කරපු කෙනෙක්. ඒත් දැන් ඌ මානසික ලෙඩකින් ඉන්නෙ. ඌට පුක දෙන්නත් එපා

    Mokada Iraj kiyanne internationally recognize musician kenek nisa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දෙවනි ඉනිම කොපි තමයි. බොලඳයි තමයි. ඇයි උබ ඉරාජ්ට පුක දෙන්නෙ. ඉරාජ් කියන්නෙ කාලයක් හොඳ නිර්මාණ කරපු කෙනෙක්. ඒත් දැන් ඌ මානසික ලෙඩකින් ඉන්නෙ. ඌට පුක දෙන්නත් එපා

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් කතාව කොපි කරා කියල නාට්ටි හදන්න බෑ බන් එහෙනං ලංකාවේ ඉන්න හැම එකාම නාට්ටි හදයි :D

    ඒක ලංකාවට ගැලපෙන්න දෙබස් සිංහලෙන් දාල ලියන්න එපැයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    නිකන් කතාව කොපි කරා කියල නාට්ටි හදන්න බෑ බන් එහෙනං ලංකාවේ ඉන්න හැම එකාම නාට්ටි හදයි :D

    ඒක ලංකාවට ගැලපෙන්න දෙබස් සිංහලෙන් දාල ලියන්න එපැයි.

    Debas kiyanne maha Payanak nowei ma katusu Fut check de original okkoma ae widiyatama thiyenawa juice kade idan..uba mathaka nathda isara meka Etv giye
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් කතාව කොපි කරා කියල නාට්ටි හදන්න බෑ බන් එහෙනං ලංකාවේ ඉන්න හැම එකාම නාට්ටි හදයි :D

    ඒක ලංකාවට ගැලපෙන්න දෙබස් සිංහලෙන් දාල ලියන්න එපැයි.

    අනිවා...
    රී මේක් එකේ සාර්ථක බව වෙන භාශාවකට නිකන්ම පරිවර්තනය කරලා ගන්න බෑ..

    පොත් පරිවර්තනයෙදි පේන්වනේ කේ ජී කරුණාතිලකයන්ගෙ හැකියාව... හැමෝටම බෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Ubalata mathakada issara Etv Veronica Mars broadcast kara api A/L's karana kale I had a crush on Veronica
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Debas kiyanne maha Payanak nowei ma katusu Fut check de original okkoma ae widiyatama thiyenawa juice kade idan..uba mathaka nathda isara meka Etv giye
    දන්නේ නෑ බන් etv කියල එකක් නං ජීවිතේට බලල නෑ :baffled:

    ජූස් බාර් එකත් එහෙමම්ම තියෙනවද :D මම ඒත් හිතුව ඔය කැලයක් අස්සේ ජූස බාර් වලට බිස්නස් තියෙනවද, මේක නිකන් ගැලපෙන්නේ නෑ නෑ වගේ කියල :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113

    අනිවා...
    රී මේක් එකේ සාර්ථක බව වෙන භාශාවකට නිකන්ම පරිවර්තනය කරලා ගන්න බෑ..

    පොත් පරිවර්තනයෙදි පේන්වනේ කේ ජී කරුණාතිලකයන්ගෙ හැකියාව... හැමෝටම බෑ

    Dan oya hindi magul sinhalen dub karala ape un uda dagena balanne ae wage thama bung okath
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    දන්නේ නෑ බන් etv කියල එකක් නං ජීවිතේට බලල නෑ :baffled:

    ජූස් බාර් එකත් එහෙමම්ම තියෙනවද :D මම ඒත් හිතුව ඔය කැලයක් අස්සේ ජූස බාර් වලට බිස්නස් තියෙනවද, මේක නිකන් ගැලපෙන්නේ නෑ නෑ වගේ කියල :rofl:

    Cafeteria 1kak thiyenne mata matha vidiyata garage ehema thiyenawa ae karanne un car tune ups wage dewal
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනිවා...
    රී මේක් එකේ සාර්ථක බව වෙන භාශාවකට නිකන්ම පරිවර්තනය කරලා ගන්න බෑ..

    පොත් පරිවර්තනයෙදි පේන්වනේ කේ ජී කරුණාතිලකයන්ගෙ හැකියාව... හැමෝටම බෑ
    :yes: ඕක ජනප්‍රියම ටෙලි නාට්ටියක් උනේ, ජනපියම නිළිය ඕකෙන් බිහිඋනේ මොකක්හරි විශේෂත්වයක් තියෙන නිසා :yes: නැත්තන් නිකන්ම කතාව උස්සපු නිසා කියන්න බෑ අපිට.

    ඒකෙ තියෙන සින්දු ටික ලස්සනයි මටනං :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cafeteria 1kak thiyenne mata matha vidiyata garage ehema thiyenawa ae karanne un car tune ups wage dewal
    අරකෙත් ගරාජ් එකක් තියෙනවනේ :D

    මම හිතන්නේ මුල් නිර්මාණයට අසාධාරණයක් නොවෙන්න, ඒ රසය ඒ විදිහටම රඳවාගන්න ඕනේ නිසා මුල් කතාවේ විදිහටම ඒවා දාල තියෙන්නේ :yes: නැතුව කොපි කරලා නෙවේ :P