දෙවෙනි ඉනිම original saha Ediri ge pora taljs

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Uba palayan 45 min aran Maldives walata gihila ahapan iraj gana 10k gathoth 8k uwa danawa Malaysian tamil community 90% uwa danawa bangladesh ehemai S.India mae kale superstar Vijay kiyana 1ka uge flim 1kakath mu sinduwak kara ..oya Ediri mona labbak da kare?

    :lol: මං දැන් ඔබාමගෙනුත් ඇහුව. ඌත් දන්නවලු ඉරාජ්ව. උබ කියඖ කතාව ඇත්ත. ඉරාජ් තමයි වර්ල්ඩ් නම්බර් වන් මියුශීශන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    :lol: මං දැන් ඔබාමගෙනුත් ඇහුව. ඌත් දන්නවලු ඉරාජ්ව. උබ කියඖ කතාව ඇත්ත. ඉරාජ් තමයි වර්ල්ඩ් නම්බර් වන් මියුශීශන්

    Dry jokes danna epa bung kiyanna deyak nathi unama
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් මචන් ඕක ඔය තරම් අසාර්ථක නිර්මාණයක් නම්
    උබට රිමෝට් එක අතට අරන්
    ටීවී එක පැත්තට හරවලා
    වෙන චැනල් එකක් දාන්න පුලුවන් නෙ
    :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Paka international danne nae..u wada karala thiyena global artists'la check karapan pls..delon,ranidu n iraj karapu sng 1kak billboards wala top 100 athule thibba

    The first single, "Nasty Girl", featured Sri Lankan R&B singer Ranidu and debuted at number 36 on the Billboard Hot Singles Sales chart.


    Ranindu ok:P :rofl:

    but iraj
    suddo kawadda irajge kottu sinduwa dagena dance kale :rofl: suddo (i mean foreigners) kawadda irajge sindu itunes walin salli deela gatte. jathyanthare jayagatta system of dawn wage bands misak iraj wage lapai sipai nemei :rofl:

    Irajta wada ara bindumal jathyanthareta gihin inne:rofl: