දෙවෙනි පාර... : Enable receiving money to Sri Lanka through PayPal

AS99

Member
Jul 16, 2012
37
1
0
දෙවෙනි පාර... : Enable receiving money to Sri Lanka through PayPal

https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si
5b641918.jpg

sign කරල support කරන්න. අපිටමනෙ......
http://www.change.org/en-GB/petitions/enable-receiving-money-to-sri-lanka-through-paypal?utm_campaign=share_button_action_box&utm_medium=facebook&utm_source=share_petition&utm_term=32669626
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය පෙත්සම් මහා බැංකුවටයි, මුදල් අමාත්යන්ශයටයි යනවාද ?
    එහෙම නැත්නං වෙන්නෙ අපේ email ටික මොකෙක් හරි එකතු කර ගන්න එක විතරයි.
     

    AS99

    Member
    Jul 16, 2012
    37
    1
    0
    ඔය පෙත්සම් මහා බැංකුවටයි, මුදල් අමාත්යන්ශයටයි යනවාද ?
    එහෙම නැත්නං වෙන්නෙ අපේ email ටික මොකෙක් හරි එකතු කර ගන්න එක විතරයි.

    මචන් ලන්කාවෙ ඊමේල් එකතු කරගන්න ඔච්චර ගේමක් දෙන්න ඕනෙ කියල මම නන් හිතන්නෙ නැහැ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ලන්කාවෙ ඊමේල් එකතු කරගන්න ඔච්චර ගේමක් දෙන්න ඕනෙ කියල මම නන් හිතන්නෙ නැහැ....
    අහපු පලවෙනි ප්රශ්නෙට උත්තර නෑ කියන්නෙ ඔය පෙත්සම වැඩක් නෑ කියන එකනෙ බං.
     

    AS99

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මේක මම පටන් ගත්ත එකක් නෙමෙයි

    අහපු පලවෙනි ප්රශ්නෙට උත්තර නෑ කියන්නෙ ඔය පෙත්සම වැඩක් නෑ කියන එකනෙ බං.

    මේක මම පටන් ගත්ත එකක් නෙමෙයි. ගීක් එකේ දැකලයි දවස් ගානකට කලින් මම සයින් කරේ(වැඩක් වුන් නැතන් ප්‍රශ්නයක් නැති හින්ද)..
    ඕකෙ තියෙනවනෙ දන්වන්න ඕන තැන්වලට දන්වනව කියල.. ඔකට sign කරා කියල පොලීසියෙන් අරන් යන්නැතුව ඇති..

    අනික මේක හරිගියොත් ලැනෙන වාසි දන්නවනෙ , ඊමේල් ඇඩ්‍රස් එකකට වඩා ඕන කෙනෙක්ට තියෙනවනෙ(නැත්තන් අලුත් එකක් හදන්න පුලුවන් , කවුරු හරි ගත්තත් ප්‍රශ්නයක් නෑ)...
    තව එකක්, මේක මට අහම්බෙන් හම්බුනේ ඒත් මම මේකට ෆුල් සප් එක දුන්නෙ fiverr එකේවත්,
    ඒවගෙ තව සයිට් වලින් වත් සල්ලි ගෙන්න ගන්න තියෙන අමාරැව ගැන හිතල විතරක් නෙමේ.

    ලන්කාව ඇතුලෙ ඕනතරන් සුපිරි මීටර් ඉන්නව, අපිට පේපෑල් ෆුල් සපෝට් හම්බ වුනොත්
    ඔය මීටර් වුනත් අලුතෙන් දෙයක්(ලන්කාව ඇතුලට සල්ලි එන) හිතල කරන්න පුලුවන්(දැන් නොකරන). අද ඇමරිකාවට අවුරුදකට

    ඩොලර් බිලියන ගනන් එන්න, එහෙම හිතපු අදහස් කිහිපයක් විතරක් ප්‍රමානවත් වෙලා තියෙනවනෙ...
    ඒත් අහයි, "ඉතින් ඕකට පේපෑල් ම හම්බවෙනකන් ඉන්න ඕනද?" කියල ඉන්ටනෙට් එකේ දැන් යනවිදිහ නිසයි මට මේක හිතුනෙ
    ..