දෙවෙනි බබා

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ?
    අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා..
    මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ විදිහට ජීවිතේ ගෙවනවා, එතකොට ළමයි උනත් අපේ අමාරුකම් තේරුම් ගන්නවා. මහන්සි වෙලා ඉගන ගන්නවා.

    අනෙක සල්ලි නෑ කියන එක දුර්වල කමක් මම දකින විදිහට. කම්මැලි නැත්නම් කරන්න ඕනෙ තරම් දේවල් තියනවා.

    අමාරුකම් එක්ක ළමයි හදන එකයි වටින්නේ මචන්. ලේසි නෑ. හැබැයි. මම නම් කියන්නේ උඹට options ගොඩක් තියනවා දැනටමත් . හෙම්බිරිස්සාවට වගේ දේවල් වලට බය වෙන්න එපා බන් . පොඩි එකා school යන්න ගත්තම රටේ ලෝකේ හැම ලෙඩේම බෝ වෙනවා අනෙක් ළමයි ගෙන්.

    අන්තිමට කියන්න තියෙන්නේ ඔය හැමදේම උඹේ කැමැත්ත අකමැත්ත.අනෙක් උන්ගෙන් අහල වැඩක් නෑ.
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    උඹට වයස තියනවා නම් තව ටිකක් කල් ඉදලා හදන්නත් පුලුවන්
    හැබැයි ගෙවල් එහෙම හදනවා නම් ඒව කරන ගමන් ලමයි හදන එක කොහොමත් කරන්න බැහැ, මොකද බාගෙට හදපු ගෙවල් අස්සෙ පොඩි එවුන් හදන්න බැහැ දූවලි නිසා උන් ලෙඩවෙනවා තුවාල කරගන්නවා අවදානම් තැන් වැඩියි අරවා මේවා නිසා
    අනික් එක තමයි පොඩි උන්ගෙ වයස අතර පරතරේ අඩු උනාම පොඩි ලේසියක් තියනවා. බලාගන්න කන කට්ට කන කාලෙ ටිකක් අඩු වෙනවා
    මොකද දෙන්නම එකසැරේ ලොකු වෙලා ඉස්කෝලෙ යන්න ගත්තම කරදර ටිකක් අඩුයි දෙන්නගෙ පරතරේ වැඩි උනාම එකෙක් ඉස්කෝලෙ යනවා අනෙකා ගොඩක් පොඩියි එතකොට හෙන අමාරුයි මැනේජ් කරගන්න සහ පොඩි එකා වෙනුවෙන් ආපහු මුල ඉදන් කට්ට
    තව දෙයක් තියනවා පලවෙනි එකාට වඩා දෙවනි එකාගෙ වැඩ ලේසයි මොකද උඹලා දෙන්න ගොඩක් දේවල් දන්න නිසා පොඩි එවුන් ගැන
    මුකුත් නොදන්න නිසා තමයි පලවෙනි එකා අමාරු
    තව එකක් තියනවා මේකෙ ඉන්න එවුන් කියන විදියට ජාතිය රෑකගන්න කියලා ලමයි 3ක් විතර හදනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයිනේ බන්, එකෙක් හදන්න කන කට්ට දන්නවා නම් ඔය එකෙක් වත් ලමයි හදන එක ගැන හිතන්නෙවත් නෑ

    මගේ පුද්ගලික අදහස නම් අවුරුදු 2 වගේ පරතරේ තියෙන්න ලමයි 2ක් හෝ 3ක් හදාගන්න ඕන කියන එක, ඒක උඹගෙ තත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන්
    සමහර විට උඹ දැන්ම තව ලමයෙක් හදන්නෙ නැතිව ගේ හදාගෙන පස්සෙ තව ලමයි දෙන්නෙක් හදාගන්න එක ගොඩක් හොද වෙන්නත් පුලුවන්
    මොකද දැන් සල්ලි ටිකක් තියනවා නම් ගෙයක් හදන්න ඒ තරම් කල් යන්නෙ නැති නිසා
    :yes::yes::yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hadapan hadapan tawa 3k wath nattan life eka complete ne
    ow ow:rolleyes:
    අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ?
    අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා..
    මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ විදිහට ජීවිතේ ගෙවනවා, එතකොට ළමයි උනත් අපේ අමාරුකම් තේරුම් ගන්නවා. මහන්සි වෙලා ඉගන ගන්නවා.

    අනෙක සල්ලි නෑ කියන එක දුර්වල කමක් මම දකින විදිහට. කම්මැලි නැත්නම් කරන්න ඕනෙ තරම් දේවල් තියනවා.

    අමාරුකම් එක්ක ළමයි හදන එකයි වටින්නේ මචන්. ලේසි නෑ. හැබැයි. මම නම් කියන්නේ උඹට options ගොඩක් තියනවා දැනටමත් . හෙම්බිරිස්සාවට වගේ දේවල් වලට බය වෙන්න එපා බන් . පොඩි එකා school යන්න ගත්තම රටේ ලෝකේ හැම ලෙඩේම බෝ වෙනවා අනෙක් ළමයි ගෙන්.

    අන්තිමට කියන්න තියෙන්නේ ඔය හැමදේම උඹේ කැමැත්ත අකමැත්ත.අනෙක් උන්ගෙන් අහල වැඩක් නෑ.
    sitha niwana katha. mokadda bn ara harupe theruma. thamanuth duk widala lamaintath duk widinna dena ekada jiwath wenwa kiyanne.
    anthimedi weerakamak wage kiyapan auruddata dum ganne nathiwa lamainta dum arandunna..! arakai mekai kiyala:rolleyes: , lamayek hadanwanm unta denna loku buudalayk tynna oona, thamangema bisns ekakwth, neththan unuth me loketa awith duk widina eka wtrai wenne:rolleyes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ow ow:rolleyes:

    sitha niwana katha. mokadda bn ara harupe theruma. thamanuth duk widala lamaintath duk widinna dena ekada jiwath wenwa kiyanne.
    anthimedi weerakamak wage kiyapan auruddata dum ganne nathiwa lamainta dum arandunna..! arakai mekai kiyala:rolleyes: , lamayek hadanwanm unta denna loku buudalayk tynna oona, thamangema bisns ekakwth, neththan unuth me loketa awith duk widina eka wtrai wenne:rolleyes:

    දැන් උඹලයි අම්මල උඹව හැදුවේ ඕව ඔක්කොම තියාගෙනද ?
    අපේ දෙමව්පියෝ අපිව හැදුවෙ අමාරුවෙන් . හැබැයි එයාල දැන් සතුටු වෙනවා අපි දැන් ඉන්න තැන ගැන. උඹ හිතනවා වගේ හිතන උන්ගෙන් සමාජෙට අලුත් මිනිස්සු , නිපැයුම් බිහිවෙන්නෙ නෑ බන්. එකයි ඇත්ත. අලුත් දේවල් හැදෙන්නේ දුෂ්කරතා එක්ක. අනෙක උඹ ඔහොම හිතුවට ඔහොම නොහිතන ගොඩ දෙනෙක් ඉන්නවා. මට නම් ළමයෙක් කියන්නේ සම්පතක්.
    මට ඉන්නව අයියල අක්කල. එයාල ඉන්න නිසා මගේ probs ආවම එයාල ඕනෙම වෙලාවක මට හෙල්ප් කරනවා . මමත් එහෙමයි. පොඩි කාලේ මේ දේවල් කරදරයක් උණාට ලොකු උනාම පව්ලකට හයියක් වෙනවා ළමයි.

    මට අම්මල කළේ ඉගැන්නුව එක විතරයි. අනෙක් දේවල් මම උපය ගත්තා. කෝටිපතියෝ වෙන්න නෙවෙයි එයාල අපිට කියල දුන්නේ. අනෙක් මිනිස්සුන්ට කරදරයක් නැතිව සමාජෙ ජීවත් වෙන්න . ඒකට උඹ කියන requirements ඕනේ නෑ.

    මිනිස්සු ජීවත් වෙන්නෙ බලාපොරොත්තු එක්ක. එහෙම කිසිම දෙයක් නැති මිනිහෙක්ට life එකක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Solvanch

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    Well said. :)
     
    • Like
    Reactions: SSonic9999

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ?
    අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා..
    මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ විදිහට ජීවිතේ ගෙවනවා, එතකොට ළමයි උනත් අපේ අමාරුකම් තේරුම් ගන්නවා. මහන්සි වෙලා ඉගන ගන්නවා.

    අනෙක සල්ලි නෑ කියන එක දුර්වල කමක් මම දකින විදිහට. කම්මැලි නැත්නම් කරන්න ඕනෙ තරම් දේවල් තියනවා.

    අමාරුකම් එක්ක ළමයි හදන එකයි වටින්නේ මචන්. ලේසි නෑ. හැබැයි. මම නම් කියන්නේ උඹට options ගොඩක් තියනවා දැනටමත් . හෙම්බිරිස්සාවට වගේ දේවල් වලට බය වෙන්න එපා බන් . පොඩි එකා school යන්න ගත්තම රටේ ලෝකේ හැම ලෙඩේම බෝ වෙනවා අනෙක් ළමයි ගෙන්.

    අන්තිමට කියන්න තියෙන්නේ ඔය හැමදේම උඹේ කැමැත්ත අකමැත්ත.අනෙක් උන්ගෙන් අහල වැඩක් නෑ.

    amaruwen lamai hadala un australiyawe yawwannath onene.lamai australiuyawe giyama ewa gana nadayonta pampori gahannath one nathnum life eka complete naa
     
    • Like
    Reactions: SSonic9999

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    මුලින්ම fake එකකින් ආවාට සමවෙයල්ල.මේකයි ප්‍රශ්නේ , සමහරවිට උබලටත් ඇති.මේ ගැන කාටවත්ම කියල නැහැ බන්..කියනත් බැහැ. උබල , විශේෂයෙන් බැදපු උන් අවන්කවම අදහස කියපල්ලා

    මගේ පලවෙනි බබාට දැන් අවුරුදු 2 කයි මාස 5ක් වෙනවා , පුතෙක් ,සැපෙන් සනීපෙන් ඉන්නවා
    මමයි වයිෆුයි වැඩට යනවා.අපි වෙනම ගෙදරක ඉන්නේ තවම වැඩ ඉවර නැති , අපේ මහ ගෙදරට පයින් යන දුර -

    අපේ අම්මයි තාත්තයි තමයි බලාගන්නේ පුතාව .එත් සමහර වෙලාවට අම්ම ගමේ යනවා කළුතර ,ඒ ගොල්ලන්ටත් නිදහසක් තියෙන්න එපයි, ඒ නිසා යන්න එපාවත් , කියන්නේ නේ අපි , ඒ දවස් වලට ,සතියේ දවසක් උනොත් , wife ලගේ අම්මලාගේ දිහා (5km වගේ යන්න ඕනේ) නතර කරනවා, එත් එහෙ එච්චර පිරිසිදු නැහැ ,මැස්සෝ,අනික ඒ අම්මත් ටිකක් වයසයි,තවත් බබෙක් ව බලාගන්නවා (අයියගේ )අපේ කොල්ල මුල් දවස් වල නම් ඇඩුවා . දැන් නම් ඉන්නවා, මමත් අකමැත්තෙන් හරි එහෙ තියන්නේ කරන්න දෙයක් නැති නිසයි.මම නම් මුල් දවස් වල wife එක්ක ඕකට රණ්ඩුත් වෙලා හිත අමනාපෙන් හිටිය . wife කියන්නේ "මම මුලින් ගියෙත් නැහැනේ බබා හම්බෙලා . අනික එක මගේ ගෙදරනේ කියලා"

    මම හරිම අකමැති සහ බයයි කොල්ලට ලෙඩ හැදෙනවට (හෙම්ම්බිරිස්සවක්වත් )- කලින් උණ හැදිලා පුතාට FIT එකටත් ආව . ඒවා දැකලම බයයි-

    දැන් තව බබෙක් හදන්න වැඩි කැමැත්තක් නැහැ මට..බලාගන්න කෙනෙක්වත් නැහැ හරියට , අපි තවම ඒ ගැන කතාකරල නැහැ . මට ඒ හැටි සල්ලි තියෙන කෙනෙක් නෙවේ . සාමාන්‍ය විදියට ජීවත් වෙනවා - ගේ හදාගන්න ඕන,වාහනයක් ගන්න ඕන ,කොල්ල තව ලොකු වෙනකොට වියදම වැඩි වෙනවා

    එක නිසා තව බබෙක් හදන නැතුව ඉන්න එක හොදද? උබලගේ අදහස් මට දීපල්ලා අවන්කවම

    hadapan ban pissu nethiwa. mul awurudu 2-3 withrai amaru. tikak loku wenakota un denna ekata inna purudu wenawa
     
    Last edited: