Yes . More than 7050% ගන්න චන්ද ලක්ෂ 70 විතර ගන්න ඕනේ නේද ? වැරදිනම් න්වරදී ගාන කියාද ?
ලක්ෂ 65 ක් වගේ ඇති වෙන්න ඕනේ50% ගන්න චන්ද ලක්ෂ 70 විතර ගන්න ඕනේ නේද ? වැරදිනම් න්වරදී ගාන කියාද ?
Ow ne45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .
දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
අනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .
දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
හිටියේ නැතත් අවුලක් නෑ .අනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?
කොහොමත් ප්‍රතිපලේ වෙනස් වෙන එකක් නැහැ
අනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලාඅනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?
කොහොමත් ප්‍රතිපලේ වෙනස් වෙන එකක් නැහැ
මාත් හිතන්නේ නැහැඅනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලා![]()
ඌට ගහන උන් ගහපු මනාප කොහොමත් ගනින්නේ නෑ නේ .අනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලා![]()
මන් කීවේ අනිත් උන්ට දුන්න මිනිස්සුත් කතිරේ විතරක් ගහලා යන්ඩ තිබ්බාඌට ගහන උන් ගහපු මනාප කොහොමත් ගනින්නේ නෑ නේ .