දෙවෙනි මානාපය

දෙවෙනි මනාපය ගනින්න වෙයිද නැද්ද

  • ගනින්වෙන වෙයි

  • ඕනේ නැති වෙයි

Results are only viewable after voting.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    දෙවෙනි මනාපය ගනින්න වෙයිද නැද්ද
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    A wage ...danata
    awith thiyena results balanakota,anurata hambanthota,galle ,wage dinapu percentage eka madi
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    50% ගන්න චන්ද ලක්ෂ 70 විතර ගන්න ඕනේ නේද ? වැරදිනම් න්වරදී ගාන කියාද ?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    50% ගන්න චන්ද ලක්ෂ 70 විතර ගන්න ඕනේ නේද ? වැරදිනම් න්වරදී ගාන කියාද ?
    ලක්ෂ 65 ක් වගේ ඇති වෙන්න ඕනේ

    170 000 000 * (75/100) *(50/100)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .

    දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
    දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Jack London

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .

    දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
    දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
    Ow ne
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .

    දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
    දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
    අනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?

    කොහොමත් ප්‍රතිපලේ වෙනස් වෙන එකක් නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    අනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?

    කොහොමත් ප්‍රතිපලේ වෙනස් වෙන එකක් නැහැ
    හිටියේ නැතත් අවුලක් නෑ .
    ඌ පට්න්ගන්නෙම 20 laks වගේ ගැප් එකකින් .
     
    • Like
    Reactions: ChamodhK

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    අනුරට දෙවෙනි මනාපේ ගහපු අය ඉඳි කියල හිතනවද?

    කොහොමත් ප්‍රතිපලේ වෙනස් වෙන එකක් නැහැ
    අනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලා 😊
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    අනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලා 😊
    මාත් හිතන්නේ නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    අනුර කන්ෆිඩන්ස් එකෙන් කීවනේ දෙවෙනි පාර ගනින්ඩ වෙනනේ නෑ කියලා. ඒ හින්දම මන් හිතන්නේ නෑ මිනිස්සු 2,3 මනාප ගැහුවා කියලා 😊
    ඌට ගහන උන් ගහපු මනාප කොහොමත් ගනින්නේ නෑ නේ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අනුරට හිතපු තරම් චන්ද ලැබෙන එකක් නෑ වගේ. අඩුම 75ක් වත් එයි කියලා මම හිතුවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඌට ගහන උන් ගහපු මනාප කොහොමත් ගනින්නේ නෑ නේ .
    මන් කීවේ අනිත් උන්ට දුන්න මිනිස්සුත් කතිරේ විතරක් ගහලා යන්ඩ තිබ්බා