හැමදාම වෙනවා වගේ ඊයේත් අපේ උන් අඩු ලකුනු සන්කයාවකට out උනා. කඩුලු 2ක් 3ක් වැටුනේ ගමන් අපේ උන් 130න් උඩ ලොවෙත් ගහන්නේ නෑ දැන් යන විදියට නම්. වනිදු හොදට සෙල්ලම් කර කර හිටියා උට මොකක් වෙලා ද දන්නේ නෑ. domestic උන්ට එලව එලවා ගහන දසුන් international වලදී සුපිරියටම හිර වෙනවා. එදා කිව්වා වගේම දනන්ජ්ය සිල්වාගේ role එක මොකක්ද කියලා ඌවත් දන්නේ නැද්ද කොහෙද
මෙහෙම ගියොත් නම් අපේ උන් selection මැච්වලින්ම කැපෙයි වගේ.
මෙහෙම ගියොත් නම් අපේ උන් selection මැච්වලින්ම කැපෙයි වගේ.