දෙවෙනි මැච් එකත් කෑවා මිතුර....

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හැමදාම වෙනවා වගේ ඊයේත් අපේ උන් අඩු ලකුනු සන්කයාවකට out උනා. කඩුලු 2ක් 3ක් වැටුනේ ගමන් අපේ උන් 130න් උඩ ලොවෙත් ගහන්නේ නෑ දැන් යන විදියට නම්. වනිදු හොදට සෙල්ලම් කර කර හිටියා උට මොකක් වෙලා ද දන්නේ නෑ. domestic උන්ට එලව එලවා ගහන දසුන් international වලදී සුපිරියටම හිර වෙනවා. එදා කිව්වා වගේම දනන්ජ්‍ය සිල්වාගේ role එක මොකක්ද කියලා ඌවත් දන්නේ නැද්ද කොහෙද :lol: මෙහෙම ගියොත් නම් අපේ උන් selection මැච්වලින්ම කැපෙයි වගේ.
     
    • Like
    Reactions: chamara4hera

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වනිදු අයිපිඑල් ගිහින් කෝලිට බොලින් ප්‍රක්ටිස් කරවයි.
    චමීර ගිහින් ට්‍රේනින්ග් වල උන්ට බෝල දායි

    බලමු උන්ට මැච් කීයක් දෙයිද කියල

    අයිපිඑල් ගියපු එකෙක්වත් උන්ගේ රටවල්වල ටීම් වල හරියට පරෆෝම් කරන්නේ නැහැ.

    චන්දිමාල් බෙන්ච් එකේ තියන්න ඕන

    උගේ පිටිපස්සේ එක්කෝ ගංගා මෑණියෝ එනවා කෙලවල යන්න

    සිරිස් එක පටන්ගත්තේ 300 ගහල අන්තිමට ඉවර වුනේ 200ක් වත් අමාරුවෙන් ගහගෙන

    මුල් එකේ චන්දිමාල් හිටියේ නැහැ වගේ මතකයි
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    හැමදාම වෙනවා වගේ ඊයේත් අපේ උන් අඩු ලකුනු සන්කයාවකට out උනා. කඩුලු 2ක් 3ක් වැටුනේ ගමන් අපේ උන් 130න් උඩ ලොවෙත් ගහන්නේ නෑ දැන් යන විදියට නම්. වනිදු හොදට සෙල්ලම් කර කර හිටියා උට මොකක් වෙලා ද දන්නේ නෑ. domestic උන්ට එලව එලවා ගහන දසුන් international වලදී සුපිරියටම හිර වෙනවා. එදා කිව්වා වගේම දනන්ජ්‍ය සිල්වාගේ role එක මොකක්ද කියලා ඌවත් දන්නේ නැද්ද කොහෙද :lol: මෙහෙම ගියොත් නම් අපේ උන් selection මැච්වලින්ම කැපෙයි වගේ.
    Dhanjaya de Silva hina wenakota lassanai e nisa team eke tiyaganne..
     
    • Haha
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Dhanjaya de Silva hina wenakota lassanai e nisa team eke tiyaganne..
    ලන්කාවේ පුජාරා එහෙම හිටියනම් ඌ ODI ගහලා T20ත් ගහනවා..ඌ කොහොමත් ලේසියෙන් out වෙන්නෙත් නෑ නේ අපේ උන් කියයි උගේ වටේ ගහන්න ඕනා එයා anchor role එක play කරන්නේ කියලා..

    වනිදු අයිපිඑල් ගිහින් කෝලිට බොලින් ප්‍රක්ටිස් කරවයි.
    චමීර ගිහින් ට්‍රේනින්ග් වල උන්ට බෝල දායි

    බලමු උන්ට මැච් කීයක් දෙයිද කියල

    අයිපිඑල් ගියපු එකෙක්වත් උන්ගේ රටවල්වල ටීම් වල හරියට පරෆෝම් කරන්නේ නැහැ.

    චන්දිමාල් බෙන්ච් එකේ තියන්න ඕන

    උගේ පිටිපස්සේ එක්කෝ ගංගා මෑණියෝ එනවා කෙලවල යන්න

    සිරිස් එක පටන්ගත්තේ 300 ගහල අන්තිමට ඉවර වුනේ 200ක් වත් අමාරුවෙන් ගහගෙන

    මුල් එකේ චන්දිමාල් හිටියේ නැහැ වගේ මතකයි
    වනිදුට උනේ ඌ overconfidence මචන් ඌගේ නිහතමානීකම නෑ හෙන වැඩ්ඩෙක් ලෙස ඌම සලකගෙන කෙල වෙලා යනවා පවු..ගොඩක් talent එකක් තියෙන එකෙක්. බලපන් ඉන්දින් tour එකේ ඉදන් ඌයි , දසුනුයි හරියට play කරන්නේ නෑ..batting couch කෙනෙක් ඉදලා මක්කරන්නද මෙහෙම මුන් ගහනවා නම්. head couch ඇවිත් කියන්නේ ඌ ගොඩක් මහන්සි වෙනවා පැය ගනන් නෙට් එකේ සෙල්ලම් කරනවා අරවා මේවා ඒත් බන් හිනාවක් දාන් ඇවිත් ඉක්මනට හිනාවත් අරන් යනවා.ලොකු disappointment එකකුත් පෙන්නගෙන. මේ ගානට perform ක‍රොත් කොහොමත් ipl එකේ සෙල්ලම් කරන්න දෙන්නේ නෑ බන් මොකාද උන්ට චහල් ඉන්නවා..
    ------ Post added on Sep 13, 2021 at 9:03 AM