එපා වෙනවා අපේ උන් t20 ගහන හැටි දැක්කම ගමේ සෙල්ලම් කරද්දිවත් මෙහෙම ගහන්නේ නෑ මන් හිතන්නේ. අපි බැලුවොත් අපේ උන්ගේ මුලින් බැට් කරොත් t20 වල average score එක 140ක් වගේ (කිසිසේත්ම ඒ ගාන අද t20 තරග රටාවට ගැලපෙන්නේ නෑ ) ඒත් අපේ උන් දෙවෙනියට නැත්නම් chase කරද්දි උන් කීය ගැහුවත් අපේ උන් ගහන්නේ 130-135 වගේ ඔය අතර ගානකට කැඩුවොත් සාමානයයෙන් දිනන්න chance එකක් තියෙනවා නැත්නම් ලොවෙත් නෑ. අපේ ගොඩක් ක්‍රීඩකයන්ගේ අවුල confidence එකක් නැතිකම උන්ට උන් ගැනවත් තමන්ගේ හැකියාව ගැනවත් විශ්වාසයක් නෑ. හැමදාම එක ව්දියට වැරදි කරලා out වෙනවා. මන් දකින විදියට ,
1. කුසල් පෙරේරා - දැන් නම් වගකීමෙන් සෙල්ලම් කරනවා. ඒත් ලොකුම ප්‍රශ්නය fitness issues. ගොඩක් වෙලාවට hamstring injury එනවා. සෙල්ලම් නොකර ඉදලත් ආපු ගමන් හොදට perform කරනවා වෙන උන් මේ ටිකේම ගහලත් එකම තැන පල්වෙද්දී. අද මැච් එකෙත් ගැහුවේ අමාරුවෙන්.
2. අවිශ්ක - t20 වලටනම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. මන් stats දාන්නේ නෑ ඕන එකෙක් බලපන්. ඌ 30ට වඩා ගහලා තියෙන්නේ මැච් දෙකක විතරයි. අපරාදේ ඌව t20 දාලා කන එක. උදා - දකුන අප්‍රිකාවේ janneman malan හොදට odi සෙල්ලම් කරනවා ඒත් ඌව t20 squad එකේ නෑ. ඌ බැරි වෙලාවත් ලන්කාවට ගැහුවනම් Test , ODI, T20 ඔක්කොම ගහලා එක format එක fail උනා නම් ගෙදරත් ගිහින්.
3. බානුක රාජපක්ශ - අපරාදේ talent එක ඌ හිතන් ඉන්නේ t20 කියන්නේ හයඒවායි හතරේ ඒවායි කියලා..ආවොත් කොයි වෙලේ යයි ද කියලා sure නෑ. මන් දන්නේ නෑ එච්චර coach ලා ඉදලත් මූ එක්ක ටිකක් කතා කරලා හදාගන්න උදව් කරන්නේ නැත්තේ කියල. අපි බැලුවොත් ඌ මැච් තුනේම out උනේ ඔය හේතුව නිසා. හෙන ගේමක් දීලා ඌ chance එක අරන් ඔහොම සෙල්ලම් කරන එක නම් මහ මෝඩ වැඩක්. මොකද ඕන නම් ඌ මේ world cup squad එකේ නිසා ගහයි හැබැයි කරුමෙටවත් කැපුනොත් උගේ වයසත් එක්ක ආයේ team එකට එන්න වෙන්නේ නෑ.
4. දනන්ජය - t20 නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. vice captain නිසා වෙන්න ඕනා ඉන්නේ. ඌවත් උගේ role එක දන්නේ නෑ.
5. දසුන් - series ඔක්කොම අරන් බැලුවොත් ODI , T20 දෙකේම හැම series එකකම බැටින් අවුල්. consistency එකක් කොහොමත් නෑ ඉදලා ඉදලා එකක දෙකක වැදිලා තියෙනවා. captain නිසා කොහොමත් team එකේ ඉන්නවා. ඒත් බැටින් නම් හදාගත්ත බවක් පේන්නේ නෑ ගහන විදිය බැලුවම.
6. වනිදු - හොදට ගහගෙන හිටපු එකෙක් මොකක් උනාද මන්දා. දැන් නම් පිස්සු කෙලින්නේ. මන් දැකපු විදියට ඌ spinner මොන බෝලේ දැම්මත් inside out ගහන්නේ. fast baller කෙනෙක් නම් bouncer එකකට ඒත් කෙලියා. හොද බැට්ස්මන් කෙනෙක් විදියට ඉදලා එක පාරම යටටම බැටින්වලින් වැටිලා. මට හිතෙන විදියට over confidence නිසා. අපරාදේ attitudes හදා ගත්තේ නැති උනොත් හොද ගමනක් යන්න පුලුවක් එකෙක් ලගදිම කෙල කරගන්නවා.
7. චාමික - ගොඩක් බැට්ස්මන්ලට වඩා පට්ට confidence එකකින් මූ බැට් කරන්නේ. හිතාගන්න බෑ ඇයි වනිදු, දසුන් ලට පස්සේ මූව එවන්නේ කියලා. මිකිය කියන විදිය අනුව නම් මූ 8/9 හොදට කරන නිසා එතන settle කරන්න දෙනවාලු. ඒත් අපරාදේ මට නම් හිතෙන විදියට ඌ ටිකක් උඩින් එව්වනම් මීට වඩා දෙයක් කන්ඩායමට ඌ කරයි. නැත්නම් ඌට හැමදාම wickets 7/8 ගිහිල්ලා ball 20ක් වගේ තියෙන වෙලාවට ආවම ලොකු දෙයක් කරන්න බෑ.
පන්දු යවන්නම් ගැන කතා කරන්න යන්නේ නෑ මොකද අපේ ගොඩක් අවුල් බැටින් නිසා.