අද මැච් එකත් සුපිරියටම කෑවා ....

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,021
    1,287
    113
    එපා වෙනවා අපේ උන් t20 ගහන හැටි දැක්කම ගමේ සෙල්ලම් කරද්දිවත් මෙහෙම ගහන්නේ නෑ මන් හිතන්නේ. අපි බැලුවොත් අපේ උන්ගේ මුලින් බැට් කරොත් t20 වල average score එක 140ක් වගේ (කිසිසේත්ම ඒ ගාන අද t20 තරග රටාවට ගැලපෙන්නේ නෑ ) ඒත් අපේ උන් දෙවෙනියට නැත්නම් chase කරද්දි උන් කීය ගැහුවත් අපේ උන් ගහන්නේ 130-135 වගේ ඔය අතර ගානකට කැඩුවොත් සාමාන‍යයෙන් දිනන්න chance එකක් තියෙනවා නැත්නම් ලොවෙත් නෑ. අපේ ගොඩක් ක්‍රීඩකයන්ගේ අවුල confidence එකක් නැතිකම උන්ට උන් ගැනවත් තමන්ගේ හැකියාව ගැනවත් විශ්වාසයක් නෑ. හැමදාම එක ව්දියට වැරදි කරලා out වෙනවා. මන් දකින විදියට ,

    1. කුසල් පෙරේරා - දැන් නම් වගකීමෙන් සෙල්ලම් කරනවා. ඒත් ලොකුම ප්‍රශ්නය fitness issues. ගොඩක් වෙලාවට hamstring injury එනවා. සෙල්ලම් නොකර ඉදලත් ආපු ගමන් හොදට perform කරනවා වෙන උන් මේ ටිකේම ගහලත් එකම තැන පල්වෙද්දී. අද මැච් එකෙත් ගැහුවේ අමාරුවෙන්.

    2. අවිශ්ක - t20 වලටනම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. මන් stats දාන්නේ නෑ ඕන එකෙක් බලපන්. ඌ 30ට වඩා ගහලා තියෙන්නේ මැච් දෙකක විතරයි. අපරාදේ ඌව t20 දාලා කන එක. උදා - දකුන අප්‍රිකාවේ janneman malan හොදට odi සෙල්ලම් කරනවා ඒත් ඌව t20 squad එකේ නෑ. ඌ බැරි වෙලාවත් ලන්කාවට ගැහුවනම් Test , ODI, T20 ඔක්කොම ගහලා එක format එක fail උනා නම් ගෙදරත් ගිහින්.

    3. බානුක රාජපක්ශ - අපරාදේ talent එක ඌ හිතන් ඉන්නේ t20 කියන්නේ හයඒවායි හත‍රේ ඒවායි කියලා..ආවොත් කොයි වෙලේ යයි ද කියලා sure නෑ. මන් දන්නේ නෑ එච්චර coach ලා ඉදලත් මූ එක්ක ටිකක් කතා කරලා හදාගන්න උදව් කරන්නේ නැත්තේ කියල. අපි බැලුවොත් ඌ මැච් තුනේම out උනේ ඔය හේතුව නිසා. හෙන ගේමක් දීලා ඌ chance එක අරන් ඔහොම සෙල්ලම් කරන එක නම් මහ මෝඩ වැඩක්. මොකද ඕන නම් ඌ මේ world cup squad එකේ නිසා ගහයි හැබැයි කරුමෙටවත් කැපුනොත් උගේ වයසත් එක්ක ආයේ team එකට එන්න වෙන්නේ නෑ.

    4. දනන්ජය - t20 නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. vice captain නිසා වෙන්න ඕනා ඉන්නේ. ඌවත් උගේ role එක දන්නේ නෑ.

    5. දසුන් - series ඔක්කොම අරන් බැලුවොත් ODI , T20 දෙකේම හැම series එකකම බැටින් අවුල්. consistency එකක් කොහොමත් නෑ ඉදලා ඉදලා එකක දෙකක වැදිලා තියෙනවා. captain නිසා කොහොමත් team එකේ ඉන්නවා. ඒත් බැටින් නම් හදාගත්ත බවක් පේන්නේ නෑ ගහන විදිය බැලුවම.

    6. වනිදු - හොදට ගහගෙන හිටපු එකෙක් මොකක් උනාද මන්දා. දැන් නම් පිස්සු කෙලින්නේ. මන් දැකපු විදියට ඌ spinner මොන බෝලේ දැම්මත් inside out ගහන්නේ. fast baller කෙනෙක් නම් bouncer එකකට ඒත් කෙලියා. හොද බැට්ස්මන් කෙනෙක් විදියට ඉදලා එක පාරම යටටම බැටින්වලින් වැටිලා. මට හිතෙන විදියට over confidence නිසා. අපරාදේ attitudes හදා ගත්තේ නැති උනොත් හොද ගමනක් ‍යන්න පුලුවක් එකෙක් ලගදිම කෙල කරගන්නවා.

    7. චාමික - ගොඩක් බැට්ස්මන්ලට වඩා පට්ට confidence එකකින් මූ බැට් කරන්නේ. හිතාගන්න බෑ ඇයි වනිදු, දසුන් ලට පස්සේ මූව එවන්නේ කියලා. මිකිය කියන විදිය අනුව නම් මූ 8/9 හොදට කරන නිසා එතන settle කරන්න දෙනවාලු. ඒත් අපරාදේ මට නම් හිතෙන විදියට ඌ ටිකක් උඩින් එව්වනම් මීට වඩා දෙයක් කන්ඩායමට ඌ කරයි. නැත්නම් ඌට හැමදාම wickets 7/8 ගිහිල්ලා ball 20ක් වගේ තියෙන වෙලාවට ආවම ලොකු දෙයක් කරන්න බෑ.

    පන්දු යවන්නම් ගැන කතා කරන්න යන්නේ නෑ මොකද අපේ ගොඩක් අවුල් බැටින් නිසා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    2,756
    3,737
    113
    ඕවර 20 ඉන්නත් බැරි ක්‍රිකටර්ස්ලා...චැහ් නව නිංගිරාවයි, 🤮 මේකේ යාන්තන් 120 යි.
    අරුන් නෝ විකට්ස් and ඕවර 14 ගේම ක්ලෝස් කලා. අපේ උන් තාම ලදරු අවදියේ....
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,021
    1,287
    113
    Eka match ekak dekak dinna kiyala tipper wennepa. Ohe wicket eka wisi karanawa ara ayin karapu thun dena wagema thamai
    ඔව් මිතුර එය නම් සැබෑවක් මයි , උන් තුන් දෙනාට LPL ගහන්න දෙන කතාවක් තියෙනවා.. :lol: :lol:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    1,912
    718
    113
    umba kiyapu seratama mamath agree mcn. mama hama match ekema hama bolema balanawa. ekak nara. wena kiytanan detyak na umba serama kiyala. mata penne ekama aula smart sellam karanna danne na ape un. chamikanam aniwa tikak issarahata danna oni.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,021
    1,287
    113
    umba kiyapu seratama mamath agree mcn. mama hama match ekema hama bolema balanawa. ekak nara. wena kiytanan detyak na umba serama kiyala. mata penne ekama aula smart sellam karanna danne na ape un. chamikanam aniwa tikak issarahata danna oni.
    ඔව් බන් මේ ප්‍රශ්න අස්සේ ඉස්සර ඉදන් ටිකක් හරි සතුටක් ගෙනාවේ ක්‍රිකට් ඒත් දැන් අපේ උන් ගහනවා දැක්කම ප්‍රශ්න එක දෙක වෙනවා:angry: කිසිම වගකීමෙන් ගහන්නේ නෑ බන් ඒකයි අවුල. මොකද ඔතනට යන්න කොච්චර අමාරුද එහෙම ලැබිලත් උන් ඔහොම නම් ගහන්නේ හෙන අපරාදයක් ඒක. චාමිකයා විතරයි හෙන ගැම්මෙන් ඇත්තටම ඕන කමින් ගහන්නේ ඌ ආවොත් නිකන් විකට් එක දීලා යන්නේ නෑ, වෙන උන් බලපන්කෝ ඔහේ එනවා යනවා.
     
    • Like
    Reactions: amila.madushan

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    403
    63
    ඕවර 20 ඉන්නත් බැරි ක්‍රිකටර්ස්ලා...චැහ් නව නිංගිරාවයි, 🤮 මේකේ යාන්තන් 120 යි.
    අරුන් නෝ විකට්ස් and ඕවර 14 ගේම ක්ලෝස් කලා. අපේ උන් තාම ලදරු අවදියේ....
    මුන් ටෙස්ට් මැච් එකක් ගහනකන් මං බලන් ඉන්නේ.
    ලොවෙත් අනිත් පැත්තේ එවුන් ඉනිමක් තියලා මැච් දිනන්නේ.
     
    • Haha
    Reactions: weer 11

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,528
    3,217
    113
    Sri Lanka
    Screenshot from 2021-09-14 22-37-44.png


    No Way Smile GIF by Get Out Movie
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,646
    608
    113
    Matale \ Colombo
    බලපන් අපේ ටීම් එකේ වැඩිපුර ඉන්නේ bowling all rounders ල . ඉතින් හරි හමන් බැටෙක් නැතුව ධනංජය, දසුන්, වනිඳු, චාමික, කමිඳු ඔක්කොම එකම ටීම් එකක දාගෙන දිනන්න පුළුවන්ද මචං. උඹ කියපුවට මාත් එකඟයි. කොහොමත් ලංකාවේ හරි හමන් T20 බැටෙක් හිටියෙ නෑ මෙච්චර කාලෙකට
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    10,572
    9,307
    113
    #GoHomeGota
    4. දනන්ජය - t20 නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. vice captain නිසා වෙන්න ඕනා ඉන්නේ. ඌවත් උගේ role එක දන්නේ නෑ.
    ලස්සන හිනාවක් තියෙන්නේ.. ඒ මදිද

    5. දසුන් - series ඔක්කොම අරන් බැලුවොත් ODI , T20 දෙකේම හැම series එකකම බැටින් අවුල්. consistency එකක් කොහොමත් නෑ ඉදලා ඉදලා එකක දෙකක වැදිලා තියෙනවා. captain නිසා කොහොමත් team එකේ ඉන්නවා. ඒත් බැටින් නම් හදාගත්ත බවක් පේන්නේ නෑ ගහන විදිය බැලුවම.

    එදා මෙදා තුර හොදම කැප්ටන් (Facebook කබ්බන්ගේ) :D
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    403
    63
    අර කමිදු කියන එකා ආම්ස් දෙකෙන්ම බෝල් කරා.
    ඔපනර්ස්ලා දෙන්නා උට හොදට නෙලුවා.
    රිච්මන්ඩ් ගැම්ම ගගා හෑලි ලියනකොටම මං දැනගත්තා මේක නම් වයිට්වොෂ් තමා කියලා.
    රිච්මන්ඩ් පොන්න ඉස්කෝලෙන් ක්රිකටර් කෙනෙක් ආවොත් ලංකාවේ ක්‍රිකට් ඉවරයි.
    ආනන්ද නාලන්ද එකෙක්වත් නැෂනල් එකේ නැති එක පුදුමයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    8,500
    11,191
    113
    චී ලංකාව
    එපා වෙනවා අපේ උන් t20 ගහන හැටි දැක්කම ගමේ සෙල්ලම් කරද්දිවත් මෙහෙම ගහන්නේ නෑ මන් හිතන්නේ. අපි බැලුවොත් අපේ උන්ගේ මුලින් බැට් කරොත් t20 වල average score එක 140ක් වගේ (කිසිසේත්ම ඒ ගාන අද t20 තරග රටාවට ගැලපෙන්නේ නෑ ) ඒත් අපේ උන් දෙවෙනියට නැත්නම් chase කරද්දි උන් කීය ගැහුවත් අපේ උන් ගහන්නේ 130-135 වගේ ඔය අතර ගානකට කැඩුවොත් සාමාන‍යයෙන් දිනන්න chance එකක් තියෙනවා නැත්නම් ලොවෙත් නෑ. අපේ ගොඩක් ක්‍රීඩකයන්ගේ අවුල confidence එකක් නැතිකම උන්ට උන් ගැනවත් තමන්ගේ හැකියාව ගැනවත් විශ්වාසයක් නෑ. හැමදාම එක ව්දියට වැරදි කරලා out වෙනවා. මන් දකින විදියට ,

    1. කුසල් පෙරේරා - දැන් නම් වගකීමෙන් සෙල්ලම් කරනවා. ඒත් ලොකුම ප්‍රශ්නය fitness issues. ගොඩක් වෙලාවට hamstring injury එනවා. සෙල්ලම් නොකර ඉදලත් ආපු ගමන් හොදට perform කරනවා වෙන උන් මේ ටිකේම ගහලත් එකම තැන පල්වෙද්දී. අද මැච් එකෙත් ගැහුවේ අමාරුවෙන්.

    2. අවිශ්ක - t20 වලටනම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. මන් stats දාන්නේ නෑ ඕන එකෙක් බලපන්. ඌ 30ට වඩා ගහලා තියෙන්නේ මැච් දෙකක විතරයි. අපරාදේ ඌව t20 දාලා කන එක. උදා - දකුන අප්‍රිකාවේ janneman malan හොදට odi සෙල්ලම් කරනවා ඒත් ඌව t20 squad එකේ නෑ. ඌ බැරි වෙලාවත් ලන්කාවට ගැහුවනම් Test , ODI, T20 ඔක්කොම ගහලා එක format එක fail උනා නම් ගෙදරත් ගිහින්.

    3. බානුක රාජපක්ශ - අපරාදේ talent එක ඌ හිතන් ඉන්නේ t20 කියන්නේ හයඒවායි හත‍රේ ඒවායි කියලා..ආවොත් කොයි වෙලේ යයි ද කියලා sure නෑ. මන් දන්නේ නෑ එච්චර coach ලා ඉදලත් මූ එක්ක ටිකක් කතා කරලා හදාගන්න උදව් කරන්නේ නැත්තේ කියල. අපි බැලුවොත් ඌ මැච් තුනේම out උනේ ඔය හේතුව නිසා. හෙන ගේමක් දීලා ඌ chance එක අරන් ඔහොම සෙල්ලම් කරන එක නම් මහ මෝඩ වැඩක්. මොකද ඕන නම් ඌ මේ world cup squad එකේ නිසා ගහයි හැබැයි කරුමෙටවත් කැපුනොත් උගේ වයසත් එක්ක ආයේ team එකට එන්න වෙන්නේ නෑ.

    4. දනන්ජය - t20 නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ. vice captain නිසා වෙන්න ඕනා ඉන්නේ. ඌවත් උගේ role එක දන්නේ නෑ.

    5. දසුන් - series ඔක්කොම අරන් බැලුවොත් ODI , T20 දෙකේම හැම series එකකම බැටින් අවුල්. consistency එකක් කොහොමත් නෑ ඉදලා ඉදලා එකක දෙකක වැදිලා තියෙනවා. captain නිසා කොහොමත් team එකේ ඉන්නවා. ඒත් බැටින් නම් හදාගත්ත බවක් පේන්නේ නෑ ගහන විදිය බැලුවම.

    6. වනිදු - හොදට ගහගෙන හිටපු එකෙක් මොකක් උනාද මන්දා. දැන් නම් පිස්සු කෙලින්නේ. මන් දැකපු විදියට ඌ spinner මොන බෝලේ දැම්මත් inside out ගහන්නේ. fast baller කෙනෙක් නම් bouncer එකකට ඒත් කෙලියා. හොද බැට්ස්මන් කෙනෙක් විදියට ඉදලා එක පාරම යටටම බැටින්වලින් වැටිලා. මට හිතෙන විදියට over confidence නිසා. අපරාදේ attitudes හදා ගත්තේ නැති උනොත් හොද ගමනක් ‍යන්න පුලුවක් එකෙක් ලගදිම කෙල කරගන්නවා.

    7. චාමික - ගොඩක් බැට්ස්මන්ලට වඩා පට්ට confidence එකකින් මූ බැට් කරන්නේ. හිතාගන්න බෑ ඇයි වනිදු, දසුන් ලට පස්සේ මූව එවන්නේ කියලා. මිකිය කියන විදිය අනුව නම් මූ 8/9 හොදට කරන නිසා එතන settle කරන්න දෙනවාලු. ඒත් අපරාදේ මට නම් හිතෙන විදියට ඌ ටිකක් උඩින් එව්වනම් මීට වඩා දෙයක් කන්ඩායමට ඌ කරයි. නැත්නම් ඌට හැමදාම wickets 7/8 ගිහිල්ලා ball 20ක් වගේ තියෙන වෙලාවට ආවම ලොකු දෙයක් කරන්න බෑ.

    පන්දු යවන්නම් ගැන කතා කරන්න යන්නේ නෑ මොකද අපේ ගොඩක් අවුල් බැටින් නිසා.
    ටික කාලෙකට ක්‍රිකට් නවත්තලා දැම්මනම් හොදයි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,708
    113
    ගෙදර බන් !!
    අර කමිදු කියන එකා ආම්ස් දෙකෙන්ම බෝල් කරා.
    ඔපනර්ස්ලා දෙන්නා උට හොදට නෙලුවා.
    රිච්මන්ඩ් ගැම්ම ගගා හෑලි ලියනකොටම මං දැනගත්තා මේක නම් වයිට්වොෂ් තමා කියලා.
    රිච්මන්ඩ් පොන්න ඉස්කෝලෙන් ක්රිකටර් කෙනෙක් ආවොත් ලංකාවේ ක්‍රිකට් ඉවරයි.
    ආනන්ද නාලන්ද එකෙක්වත් නැෂනල් එකේ නැති එක පුදුමයි.

    Richmond eke kollo 4k denek innawa bn team eke.
    Godak watila idala poddak oluwa issuwe me series 2ke ne bn.

    Poddak balamu.