දෙවෙනි හදවතත්

AnuradhaRa

Well-known member
  • http://gossip.hirufm.lk/18028/2017/10/sachini-funeral-story.html

    මේ ගෑනු ළමය මැරිල :sorry:
    තව හදවතක් හොයාගෙන ආයෙ ඔපරේෂන් එක කරල, ඒකත් හරි ගිහින් නෑ

    මේව ඉතිං පූරුවෙ කරපු පවු තමා.. කාටවත් දොස් කියල වැඩක් නෑ..

    තව හදවතක් බද්ධ කලාට පස්සෙ ලමය ජීවත් නොවුණෙ අර නිර්වින්දන වෛද්‍යවරියගෙ කතාව ඇත්ත නිසාද :rolleyes:

    අනේ මංද.. මට හිතෙන දේවල් තමා.. මොකද උඹල කියන්නෙ..

    කවුරුත් පවු කරන්ඩ හොඳ නෑ.. ලබන ආත්මෙක හරි පවු පලිසං දෙනව..
    මේ මනුස්සයට දුවල දෙන්නෙක් ඇස් පනා පිට නැති වුණා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඒ මනුස්සය නම් මාර පවු. කරන්න දෙයක් නෑ. ඒ ලමයින්ට උපදින ආත්මෙක මෙහෙම දෙයක් ආයේ නොවේවා කියල පතමු
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හදවත් බද්ධයක් කියන්නෙ ලේසි පහසු වැඩක්ද.. :)
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    විශබීජයක් ගිහින් නේද? පව්. මම නම් හිතුවේ තරුන නිසා අරකට වඩා හොදට සාර්තක වෙයි කියලා.