දෙවෙනි හදවතත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    http://gossip.hirufm.lk/18028/2017/10/sachini-funeral-story.html

    මේ ගෑනු ළමය මැරිල :sorry:
    තව හදවතක් හොයාගෙන ආයෙ ඔපරේෂන් එක කරල, ඒකත් හරි ගිහින් නෑ

    මේව ඉතිං පූරුවෙ කරපු පවු තමා.. කාටවත් දොස් කියල වැඩක් නෑ..

    තව හදවතක් බද්ධ කලාට පස්සෙ ලමය ජීවත් නොවුණෙ අර නිර්වින්දන වෛද්‍යවරියගෙ කතාව ඇත්ත නිසාද :rolleyes:

    අනේ මංද.. මට හිතෙන දේවල් තමා.. මොකද උඹල කියන්නෙ..

    කවුරුත් පවු කරන්ඩ හොඳ නෑ.. ලබන ආත්මෙක හරි පවු පලිසං දෙනව..
    මේ මනුස්සයට දුවල දෙන්නෙක් ඇස් පනා පිට නැති වුණා..
     
    • Like
    Reactions: Arrow11

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    හදවත් බද්ධයක් කියන්නෙ ලේසි පහසු වැඩක්ද?
    කොච්චර හොඳට කළත් ප්‍රශ්න ඇති වෙන්ඩ පුලුවන්..

    මම දොස්තර කෙනෙක් වුණානං මේ වගේ ශෛල්‍යකර්ම කරන්නෙ නෑ
    ඇයි ඉතිං මිනිස්සු ඉන්නෙ හරහටමනෙ. පොඩ්ඩ වැරදුණොත් ඉවරයි..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :dull::(.
    අනිත් එක ඔය කෑගහුවට අපේ වගේ රටවල්වල ඕව 100% සාර්තකව කරන්න තරම් සම්පත් සහ තාක්ශනය අඩු ඇති බන් ඒකයි සීන් එක ගොඩක්ම. අනිත් එක තමයි ඔව කරන මිනිස්සුන්ගෙ තියෙන නොසැලකිලිමත්කම.ඔපරේෂන් එක කරල surgery equipment ලෙඩාගෙ ඇඟ ඇතුලෙ තියෙද්දි මැහුම් දාන රටක්නෙ මේක.......
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    :dull::(.
    අනිත් එක ඔය කෑගහුවට අපේ වගේ රටවල්වල ඕව 100% සාර්තකව කරන්න තරම් සම්පත් සහ තාක්ශනය අඩු ඇති බන් ඒකයි සීන් එක ගොඩක්ම. අනිත් එක තමයි ඔව කරන මිනිස්සුන්ගෙ තියෙන නොසැලකිලිමත්කම.ඔපරේෂන් එක කරල surgery equipment ලෙඩාගෙ ඇඟ ඇතුලෙ තියෙද්දි මැහුම් දාන රටක්නෙ මේක.......

    ඔබතුමා කවුද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිහි නැති වෙලා ඉන්න වෙලේ මැරිල නං ඒ ලමය වාසනාවන්තයි :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    පිස්සව උබට පිස්සෙක්
    පිස්සට උඹව පිස්සෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක් හරිගියගමන් අපේ උන් හිතුව දැන් වැඩේ හරි ගේමක් නෑ කියල :baffled: දොස්තර කෙනෙක් කරන්න බෑ කිවම එයාටත් බැන්න. දැන් හරිනේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    එකක් හරිගියගමන් අපේ උන් හිතුව දැන් වැඩේ හරි ගේමක් නෑ කියල :baffled: දොස්තර කෙනෙක් කරන්න බෑ කිවම එයාටත් බැන්න. දැන් හරිනේ :baffled:

    දැන් මොන පරීක්ෂන කරලවත් ඔය ලමයට ආයෙ පණදෙන්ඩ බෑනෙ..

    ඇත්තටම ඉස්පිරිතාලෙ කට්ටියගෙ මොකක්හරි නොසැලකිලිමත් කමකින් මේක වුණානං එයාලගෙ පව් එයාල ගෙනියයි..
    මේ වගේම දෙයක් කවදහරි එයාලට වෙන්ඩත් පුලුවන්. ඒව කියන්ඩ බෑ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මොන පරීක්ෂන කරලවත් ඔය ලමයට ආයෙ පණදෙන්ඩ බෑනෙ..

    ඇත්තටම ඉස්පිරිතාලෙ කට්ටියගෙ මොකක්හරි නොසැලකිලිමත් කමකින් මේක වුණානං එයාලගෙ පව් එයාල ගෙනියයි..
    මේ වගේම දෙයක් කවදහරි එයාලට වෙන්ඩත් පුලුවන්. ඒව කියන්ඩ බෑ :yes:

    උතුරට එන්න :yes:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    e girl ta PULMONARY HYPERTENSION awilla thibune. Karnika kapata siraweka thiyenna athi godak kalayak. Anesthetist thamai lefek PRE OP, POST OP balanne. Eyata me wage complicated case ekak hari facilities nathuwa karanna bari nisai anesthetist meka adde. Lankawe media gobbayoy, anshumathra mola thiyena amati gaththoi siyalla dath ne. Eken waradda ara consultant anesthetist ta watuna. Nodakin me wage moda ratawal.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Uba medical field eke ekek wage. Best thing is katai pukai wahan inna eka. Balan yaddi elakiri eke inneth majority nuugath moda hathikarayak kiyalai comment kiyawaddi terenne. :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    Uba medical field eke ekek wage. Best thing is katai pukai wahan inna eka. Balan yaddi elakiri eke inneth majority nuugath moda hathikarayak kiyalai comment kiyawaddi terenne. :lol::lol:

    දැං මොකක්ද උඹ දන්න දේ..
    උඹේ අදහස කියපන්කො..
    අපි මෝඩයිනෙ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැං මොකක්ද උඹ දන්න දේ..
    උඹේ අදහස කියපන්කො..
    අපි මෝඩයිනෙ :(
    Thoppoya one nam daganin ubata kiwwe ne specifically.
    Meke unge mole morala ne owwa kiyanna. Iwasanna bari wassatawath hospital ekakata goda novunu un internet eke gossip kiyola pake talk dena eka. Elakiri doctors lai, FB doctorslai ,Gossip Doctorslai one ekak kiyopuden ban. Ballo ithin kohomath Hada dihaa balan Buranawane. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මොන පරීක්ෂන කරලවත් ඔය ලමයට ආයෙ පණදෙන්ඩ බෑනෙ..

    ඇත්තටම ඉස්පිරිතාලෙ කට්ටියගෙ මොකක්හරි නොසැලකිලිමත් කමකින් මේක වුණානං එයාලගෙ පව් එයාල ගෙනියයි..
    මේ වගේම දෙයක් කවදහරි එයාලට වෙන්ඩත් පුලුවන්. ඒව කියන්ඩ බෑ :yes:
    නොසැලකිලිමත්කම කියන්න බෑ ඉතින් හැම එකටම. අපේ උන් ස්වභාවික හේතුවකින් මිනිහෙක් මැරුණත් දොස්තරට නෙ බනින්නේ.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Uba medical field eke ekek wage. Best thing is katai pukai wahan inna eka. Balan yaddi elakiri eke inneth majority nuugath moda hathikarayak kiyalai comment kiyawaddi terenne. :lol::lol:

    Ow mn doctor kenek. Danna de thamai kiwwe. Heart transplant kiyanne th team work ekai. Operation ekata surgeon awata ithuru okkoma manage wenne anesthetic consultant yatathe. Risk ekak thiyenawa nm eka nokara innai one. Ehenm uba danna nisa ghn manage kragannako. Me wage adu pahasukam yatathe mewa karanna try karana ekath athi. Awith balanna dn bala indian beheth ekka kohomada mewa karagena yanne kiyala. Doses guess karanna wela thiyenne. Kochchara dunna th effective na. Investigations liyana eka adu karanna kiyala ministry eken letters gahala ewanawa. Ane machan uba wage ugath buddhimath ayata bari weida mewata mokak hari karanna?. Mata therenne na
     
    Same here. I am a Doctor too. Mata avith balanna deyak ne bn. Mamath Gyn n Obs unit ekaka work karanne. So on call data ude idan Theator eke.Meke inna gobbainta owwa kiyala wadak ne bn. Kata piyan inna eka hodai. What a pathetic country with buch of fools . :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    නොසැලකිලිමත්කම කියන්න බෑ ඉතින් හැම එකටම. අපේ උන් ස්වභාවික හේතුවකින් මිනිහෙක් මැරුණත් දොස්තරට නෙ බනින්නේ.

    :yes:
     
    • Like
    Reactions: ehseres