දෙවෙනි Season එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    The 100 කතාවෙ දෙවෙනි Season එක බලන්ඩ ලින්ක් එකක් දියල්ලකො.. :P

    මෙන්න පළවෙනි සීසන් එකට ලිනක් එකක් මගෙන් :cool:

    https://archive.org/download/the-100
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    download කරගන්ඩ තමා මචං
    ගොඩක් ස්තූතියි ;)
    බලමු රෙප් දෙන්ඩ පුලුවන්ද කියල
    ස්තුති බන් රිටන් එක දෙන්න වටේ යන්නලු, මම පස්සේ මතක් කරලා දෙන්නං ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld


    ඔව් බන්
    හැබැයි ඊලග එකෙන් කතාව ඉවර වෙයිද මන්ද
    විකිරණ ආපහු ලීක් වෙන කතාවක් එක්ක ඉවරුනේ

    ඔව් ඔව්... අනේ මන්ද බන්... 4-5 න් ඉවර උනොත් හොඳයි... දිගට ඇද්දම එපා වෙනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මේ පාර අන්තිම ටිකෙත් එච්චර ගතියක් නැ බන්

    සිරාවටම අර මැද හරියේ බෙකා පොලවට ඇවිත් පොලාරිස් ආපු හැටි කියද්දී තරන් ගැම්මක් නෑ තමයි... :( 4 වෙනිඑකේ ලේක්සා එනවලු.. තව ක්ලාක් චාන්සලර් වෙන කතාවකුත් තියෙනවා.. :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවටම අර මැද හරියේ බෙකා පොලවට ඇවිත් පොලාරිස් ආපු හැටි කියද්දී තරන් ගැම්මක් නෑ තමයි... :( 4 වෙනිඑකේ ලේක්සා එනවලු.. තව ක්ලාක් චාන්සලර් වෙන කතාවකුත් තියෙනවා.. :cool:

    ඒ කොහොමද බන් එකී මරුනනේ
    ක්ලාක්ට හැබැයි අනිත් එවුන්ට වඩා කරන්න ඕන වැඩේ ඒ විද්යටම කරන්න පුළුවන් චරිතයක්.
    තද තීරණ ගන්න පුළුවන් දෙපැත්තම හිතල
    චාන්සලර් කමටනම් සුදුසුයි.