The 100 කතාවෙ දෙවෙනි Season එක බලන්ඩ ලින්ක් එකක් දියල්ලකො.. 
මෙන්න පළවෙනි සීසන් එකට ලිනක් එකක් මගෙන්
https://archive.org/download/the-100

මෙන්න පළවෙනි සීසන් එකට ලිනක් එකක් මගෙන්

https://archive.org/download/the-100


online බලන්නද download කරන්නද
Download

ස්තුති බන් රිටන් එක දෙන්න වටේ යන්නලු, මම පස්සේ මතක් කරලා දෙන්නංdownload කරගන්ඩ තමා මචං
ගොඩක් ස්තූතියි
බලමු රෙප් දෙන්ඩ පුලුවන්ද කියල
උම්බ දැන්ද බලන්න ගත්තේ
කුඩුකරලා දාහන් කොම්පුටරේ වැඩක් නැ ඔහොම



දැන් ඉතින් මාස දෙකක් හිටපන්කෝ 4 එනකන්![]()
ඔව් බන්
හැබැයි ඊලග එකෙන් කතාව ඉවර වෙයිද මන්ද
විකිරණ ආපහු ලීක් වෙන කතාවක් එක්ක ඉවරුනේ
ඔව් ඔව්... අනේ මන්ද බන්... 4-5 න් ඉවර උනොත් හොඳයි... දිගට ඇද්දම එපා වෙනවා
මේ පාර අන්තිම ටිකෙත් එච්චර ගතියක් නැ බන්
4 වෙනිඑකේ ලේක්සා එනවලු.. තව ක්ලාක් චාන්සලර් වෙන කතාවකුත් තියෙනවා.. 
සිරාවටම අර මැද හරියේ බෙකා පොලවට ඇවිත් පොලාරිස් ආපු හැටි කියද්දී තරන් ගැම්මක් නෑ තමයි...4 වෙනිඑකේ ලේක්සා එනවලු.. තව ක්ලාක් චාන්සලර් වෙන කතාවකුත් තියෙනවා..
![]()