දෙසපලකයිනේ පට්ට කුජිත ෆොටෝ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    hama awuruddema me wage partiyak thiyanda....wena mokuth epa
    hqdefault.jpg

    meke video eka nadda ban?
     
    • Haha
    Reactions: craabeysinghe

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර ෆොටෝස් දැක්කාම අම්බානක හිනා ගියා.. සමහර ඒවට මළ පැන්නා.. තවත් ඒව දැක්කාම ලැජ්ජ හිතුනා.. ඒ කොහොම උනත් සරත් ෆෝන්සෙකා යුනිෆෝම් එක ඇඳන් මහින්දත් එක්ක ඉන්න ෆොටෝ එක දැක්කාමනම් මාර විදිහට දුක හිතුනා.. මම තාම ගරු කරනවා ඒ මිනිස්සු දෙන්නටම.. ඒ මුල අමතක කරන්න බැරි කමට..:)
     
    • Like
    Reactions: craabeysinghe

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහර ෆොටෝස් දැක්කාම අම්බානක හිනා ගියා.. සමහර ඒවට මළ පැන්නා.. තවත් ඒව දැක්කාම ලැජ්ජ හිතුනා.. ඒ කොහොම උනත් සරත් ෆෝන්සෙකා යුනිෆෝම් එක ඇඳන් මහින්දත් එක්ක ඉන්න ෆොටෝ එක දැක්කාමනම් මාර විදිහට දුක හිතුනා.. මම තාම ගරු කරනවා ඒ මිනිස්සු දෙන්නටම.. ඒ මුල අමතක කරන්න බැරි කමට..:)

    :(:(:(

    ඔව් බන් මාත් කැමතිම පින්තුරයක්
    අන්තිමට දෙන්නම බලයට කෑදර වෙලා විනාස වුනා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්මොහ් බන්

    ඉන්න ඔක්කොම දෙහ්ස්පලකයෝ පොටෝ දැම්මත් එ සේරමට හරියන්න එඩිට් කරපු සිරාගේ එක එක type එකේ පොටෝ තියෙනව බන් 100-200 ක විතර

    පිස්සු හැදෙනවා උට කරල තියෙන නවනින්ගිරාවන් දැක්කම :lol::lol:

    මන්නම් පොටෝ දාන්නේ නැ
    උබල දාල තියෙන ඒවා බලන්නම්
     
    • Like
    Reactions: craabeysinghe

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මේක edited එකක්ද බන්
    නැත්නම් පොර දැන් මෙහෙමද
    දන්නේ කොල්ල handsome එකට ඉන්නේ :D:D
    මෙහෙම ඉදගෙන පබාගෙන් කිරි ඉල්ලුව නම් එකී අනිවා දෙනවා :lol::lol:

    Real pic. tikak Modi wage ne? :lol: