RePost බුවා;19342980 said:ado dawas dekakata waren.
match eka ape dihayin balamu.....

mata enna baa ban... ape gedara aya catholic... ee nisa gedara inna ona... anith ayata dana ganna bump....
gedara aya ethakota uba wena agamakada 
එන්න පුලුවන්, හැබැයි ඉතින් එද්දි හිටන් මාමි පොලොන්නරු එනවා කියලා උබ වැඩ කියලානම් කියන්න එපා.
සහෝ ඔයා පොළොන්නරුවේද? ඔයා එහෙ මොනවද කරන්නේ, මාත් පොළොන්නරුවේ තමයි,
ado enna thibbanam watinawa bankoheda ithin apata ehama sepak
RePost බුවා;19346394 said:මම මෙහෙ බිම් කොටනවා...
උබ කොහෙද?
RePost බුවා;19346388 said:pala pala do....
tho eka paarakwath awe nane,
RePost බුවා;19346397 said:ඉතින් වරෙල්ලකෝ,
යකෝ නිවාඩු දවසනේ...
apata mona niwaduda , Lankawen pita wasya karami 
බිම් කොටනවා කිව්වේ කෘෂිකර්මය වෙන්නැති, hospital junction එක කිට්ටුව.