### දෙසම්බරේ පොළොන්නරු එනවද? ###

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ බං මොනවද බොන්න දෙන්නෙ කසිප්පුද? :lol:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    එන්න පුලුවන්, හැබැයි ඉතින් එද්දි හිටන් මාමි පොලොන්නරු එනවා කියලා උබ වැඩ කියලානම් කියන්න එපා.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අඩෝ ලංකාවේ හිටියනං එනවාමයි..... තෝ මාර කළු සිංහලයෙක්නේ... පට්ට..... සිරා ජාතික පුත්තරයෙක්....
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    සහෝ ඔයා පොළොන්නරුවේද? ඔයා එහෙ මොනවද කරන්නේ, මාත් පොළොන්නරුවේ තමයි,
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    RePost බුවා;19346394 said:
    මම මෙහෙ බිම් කොටනවා...
    උබ කොහෙද?

    බිම් කොටනවා කිව්වේ කෘෂිකර්මය වෙන්නැති, hospital junction එක කිට්ටුව.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    RePost බුවා;19346388 said:
    pala pala do....
    tho eka paarakwath awe nane,

    හිටපන් මේ පාර එනවා, එන උන්ට ඉන්න දෙන්නෙ උබලාගෙ ඉස්කෝලද?