කුමාරයද ප්‍රින්ට් කලේ ? එහෙනම් ඉතිං.............
එක්කෝ පොත බලලම කමෙන්ට් කරනවා.![]()




කුමාරයද ප්‍රින්ට් කලේ ? එහෙනම් ඉතිං.............
එක්කෝ පොත බලලම කමෙන්ට් කරනවා.![]()




වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා මචන්.
පොඩි කොස්සකට තියෙන්නේ ඕකේ පිට කවරය හදපු එකා තමයි.
ජය වේවා !!!


මම පොතේ අන්තර්ගතේ දන්න නිසා කියන්නෙ. සෑහෙන වැදගත් දේවල් ගොඩක් තියෙනව අපිට ඒකෙන් අරගන්න..ගොඩක් වටිනවා...



patta
Jaya wewa Brooooo
උඹේ ඔය පද්ද පද්ද ඉන්න ඔලුව පැලෙන්න කන්න ආසැයි?![]()
කොහේද ගන්න තියෙන්නෙ?
රාළේ...සුභපැතුම්......
ජය වේවා![]()
![]()
මටත් එකක් ඔනේ ...!
ආ . . . ආ . . . ආ . . . කුමාරයියේ තාම බඩේ ගිණියම තියෙනවැයි.
බඩේ ගිණියම තියෙනකං මොනව කරත් වැඩක් නෑ . . .
නැකැත් රාල;20942279 said:මචං එහෙම අයිඩියා එකකුත් ගෙනාවා මගේ ටීම් එකේ අය. ඒක ගැන දැනට සාකච්චා කරගෙන යනවා.