දෙසැ. 28 මහණ වෙන සැබෑ දියසෙන් මෙන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සැබැ දියසෙන් අපේ රටට එනතුරු අපි මගබලාගෙන ඉන්නවා 😔🙏🙏🇱🇰❤️❤️❤️

    දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි.

    අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!

    රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!!

    මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි .

    මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ. :baffled::baffled:
    ara podi ekath munwa andala
     
    • Haha
    Reactions: mr.Z

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    එළුවගෙ ඇටදෙක වැටෙනකන් නරිය බලා ඉදිය වගේ සින්හලු බලන් ඉන්නව දියසෙන් පහල වෙනකන්.

    ඒකරල හැමදාම කාට හරි ඇන්දෙනව
     

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    bx7xw6t213cxtto8gl3v.jpg