දෙසැ. 28 මහණ වෙන සැබෑ දියසෙන් මෙන්න
KrishanL89 Well-known member Sep 12, 2020 9,264 15,363 113 Nov 24, 2021 #1 Reactions: planner123 and sakuntha1996
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 24, 2021 #2 සැබැ දියසෙන් අපේ රටට එනතුරු අපි මගබලාගෙන ඉන්නවා දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි. අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට! රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!! මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි . මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ. ara podi ekath munwa andala Reactions: mr.Z
සැබැ දියසෙන් අපේ රටට එනතුරු අපි මගබලාගෙන ඉන්නවා දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි. අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට! රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!! මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි . මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ. ara podi ekath munwa andala
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,060 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 24, 2021 #3 දියසෙන් කමින් සූන්.. Reactions: Ryan08 and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 28, 2021 #4 BUMPER Reactions: kinkon and Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Nov 28, 2021 #5 දියසෙන්ලා නම් බුරුතු පිටින් පහල වෙනවා ඒත් රට එකම තැන Reactions: awjas2621 and kinkon
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,452 100,462 113 Nov 28, 2021 #6 එළුවගෙ ඇටදෙක වැටෙනකන් නරිය බලා ඉදිය වගේ සින්හලු බලන් ඉන්නව දියසෙන් පහල වෙනකන්. ඒකරල හැමදාම කාට හරි ඇන්දෙනව
එළුවගෙ ඇටදෙක වැටෙනකන් නරිය බලා ඉදිය වගේ සින්හලු බලන් ඉන්නව දියසෙන් පහල වෙනකන්. ඒකරල හැමදාම කාට හරි ඇන්දෙනව
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Nov 28, 2021 #7 දියසෙන්ටත් නෝන්ඩියි
P planner123 Well-known member May 22, 2018 8,838 15,221 113 Nov 28, 2021 #9 Oka baluwa mama. Adi 7i angal 3k usai lu.
SIC Well-known member Dec 3, 2012 10,672 5,801 113 KALUTHARA Nov 28, 2021 #10 eyagawa doller tiyenawada