දෙහිවල ඉඳලා අ‍ැවිදගෙන මේ දැන් බෝඩිමට අ‍ාවා. 😊

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    රනිල් ජනාධිපති වුණත් හරි යන්න බසුත් නෑ. මිනිස්සු පයින් යන්නේ.
     
    • Haha
    Reactions: IndrajithGamage

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    අඩො අපි කොල්ලුපිටියෙ ඉන්දන් රත්මලානට ඇවිදලා තියෙනවා දෙතුන් සැරයක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    අඩො අපි කොල්ලුපිටියෙ ඉන්දන් රත්මලානට ඇවිදලා තියෙනවා දෙතුන් සැරයක්
    අ‍ැවිදින එක අ‍ාතල් වැඩේ ඕයි
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,096
    113
    සාමාන්‍යයෙන් නම් මම උඹලාට google fit අ‍ැප් එකේ screenshot එකක් දාලා අ‍ැවිද්ද දුර, steps එහෙම පෙන්නනවා. හැබැයි අද එහෙම නෑ. අ‍ැවිදන් එන ගමන් මට හිතුණ දේ තමයි සිරාවටම එළකිරියෙ මොකෙක් හරි මට අද දුන්න prank එක මමම කරා කියලා හිතෙන්න දුන්නා නම් උට වහ කන්නයි වෙන්නෙ. අන්තිමට එච්චර චාටර් එකක් කාලත් මට පුළුවන් වුණා එ‍්ක කණපිට හරවලා උ‍ෟම ගොනා කරන්න. 🤭🤭

    අන්න එ‍් නිසා මම අද දෙහිවල ගියේවත් නෑ කියල උට දුක හිතවන එක පට්ට. මචන් prank කරපු එකා. උඹටයි මේ කියන්නෙ. කොහොමද මගෙ මොළ කැරකිල්ලෙ තරම? දුක හිතෙනවා නේද? දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා. 🤣

    P. S. උඹලාටත් නප්පියටම කෙළවෙලා නසරානි වෙලා ඉන්නවා නම් මම මේ වගේ දාහක් ප්‍රශ්න අනිත් පැත්ත හරවන්න ගහපු ගේම් දිහා බලලා, PR boosting වැඩක් මට භාර දියන්. අය කිරීම් සාධාරණයි. නොහිතන විදිහට ලස්සනට වැඩේ වෙයි. ❤️

    P. P. S. ඔව් බං මේ තනිකරම මම ගහපු අලුත්ම මාකටින් ගේමක්. @xing කියන්නෙ මගෙ fake එකක්. 🤣 🤣
    Dehiwala giye wath na?

    R u sure bro? 🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    High IQ eka mage prank ekata ahu wela kochchara awiddada 🤣
    උඹලට පේන්නෙ 3D විතරයිනෙ බං. එ‍්කයි ඔය අවුල. ඔතනින් එහා තව dimension එකක් තියෙනවා. එ‍්කට ගිහින් බැලුවොත් මම කරන දේවල්වලට හේතු තේරෙනවා. එකම අවුල එහෙම නැති උන්ට එ‍්ක තේරුම් කරන්න එච්චර ලේසි නෑ. 🙄
     
    • Haha
    Reactions: wpril5

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,096
    113
    සාමාන්‍යයෙන් නම් මම උඹලාට google fit අ‍ැප් එකේ screenshot එකක් දාලා අ‍ැවිද්ද දුර, steps එහෙම පෙන්නනවා. හැබැයි අද එහෙම නෑ. අ‍ැවිදන් එන ගමන් මට හිතුණ දේ තමයි සිරාවටම එළකිරියෙ මොකෙක් හරි මට අද දුන්න prank එක මමම කරා කියලා හිතෙන්න දුන්නා නම් උට වහ කන්නයි වෙන්නෙ. අන්තිමට එච්චර චාටර් එකක් කාලත් මට පුළුවන් වුණා එ‍්ක කණපිට හරවලා උ‍ෟම ගොනා කරන්න. 🤭🤭

    අන්න එ‍් නිසා මම අද දෙහිවල ගියේවත් නෑ කියල උට දුක හිතවන එක පට්ට. මචන් prank කරපු එකා. උඹටයි මේ කියන්නෙ. කොහොමද මගෙ මොළ කැරකිල්ලෙ තරම? දුක හිතෙනවා නේද? දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා. 🤣

    P. S. උඹලාටත් නප්පියටම කෙළවෙලා නසරානි වෙලා ඉන්නවා නම් මම මේ වගේ දාහක් ප්‍රශ්න අනිත් පැත්ත හරවන්න ගහපු ගේම් දිහා බලලා, PR boosting වැඩක් මට භාර දියන්. අය කිරීම් සාධාරණයි. නොහිතන විදිහට ලස්සනට වැඩේ වෙයි. ❤️

    P. P. S. ඔව් බං මේ තනිකරම මම ගහපු අලුත්ම මාකටින් ගේමක්. @xing කියන්නෙ මගෙ fake එකක්. 🤣 🤣
    Hi machan
     
    • Haha
    Reactions: wpril5

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    Hi machan

    ezgif-com-gif-maker_optimized-gif.189408