" දෙහිවල , කළුබෝවිල , නුගේගොඩ , කොහුවල , කෝට්ටේ

" දෙහිවල , කළුබෝවිල , නුගේගොඩ , කොහුවල , කෝට්ටේ , කිරුලපන , ගන්සභා හන්දිය" එළවලු ලැබෙනවද ? (( ෂෙයාර් කරන්න , වැදගත් වෙන කෙනෙක්ට බලන්න ))
" දෙහිවල , කළුබෝවිල , නුගේගොඩ , කොහුවල , කෝට්ටේ , කිරුලපන , ගන්සභා හන්දිය" මෙම පළාත්වල ඔබට ය එළවලු ලැබෙනවද ? ඒවා ලැබෙන්නේ නැත්තම් , මෙහි කොමන්ට් එකක් දාන්න ... ඒ සදහා සාදාරන මිලට ඔබේ නිවසටම ගෙනවිත් දෙන්න වැඩ පිළිවලක් සැකසීමට අප සුදානම් ..
*) ඇත්තටම එළවලු ටිකක් සල්ලි දීල ගන්න පුළුවන් අය මුදල ගෙවල ගන්න ..
*) ඇත්තටම එහෙම මුදල් ගෙවන්න හැකියාවක් නැති කෙනෙක් ඉන්නවා නම් මුදලක් නොගෙවා එළවලු දෙන්නත් අපිට පුළුවන් .
( මුදල් ගෙවා ඔබ ලබාගන්නා දෙයින් , තව වැඩි දෙනෙක්ට දෙයක් නොමිලේ ලබා දීම අපේ අරමුනයි ) ..ඔබ ටත් හැකි අයුරින් , අන් කෙනෙක්ට පිහිට වෙන්න බලන්න ..අප සියලු දෙනා කරන පින් , පව් පමණක් රැගෙන යන බව සිතන්න ...
තව පොඩි දෙයක් , පොලිසියට බයේ ගෙදර ඉන්න එපා , මේ තත්වය ඔබේ මොලයෙන් සිතන්න ... ගෙදර ඉන්න කියන්නේ , මේ වෛරසය තව අයට පතිරුනොත් , ඉතාලියට උන දේ අපිටත් වෙන්නේ , පාලනය කරගන්න බැරි තැනට අවොත් රටම විනාසයි ...වදින්නම් ගෙදරට වෙලා ඉන්න ... මේ වගේ අතවශ්‍ය භාන්ඩ අපි ගෙනත් දුන්නොත් , ගෙනෙන කෙනාට 1M ඇතින් ඉදන් භාන්ඩ ගන්න...එවන මනුස්සයත් ආරක්ෂා කරලා , ඔබත් ආරක්ෂා වෙන්න ..
මේ දවස් වල රවුටර් , සිම් අහල නම් කෝල් දෙන්න එපා ... රවුටර් සිම් වලට වඩා , මිනිස්සු මට වටිනවා ....ආයි රට හොද තත්වෙට ආවම ඇති වෙනකන් රවුටර් දෙන්නම් ...එතකන් රටට පුළුවන් පොඩි දෙයක් මිනුස්සු වෙනුවෙන් කරන්න ..
ජය !!!! : - තිවංක