දෙහිවල පාලම ගලවා ඉවත් කරමු
දෙහිවල පාලම ප්‍රමිතියෙන් තොරව සදා ඇති නිසා විශේෂඥයන්ගේ උපදෙස් මත බර වාහන ගමනා ගමනය නවතා ඇත. මේ පාලම හැදුවේ එංගලන්තයේ දූෂිත කලු සමාගමකි.මේ කලු සමාගම හැදූ පාලම් අප්‍රිකාවේ කැඩී වැටීමෙන් විශාල ජීවිත දේපල හානී සිදුවී ඇත.මෙය බර වාහන යෑමට සුදුසු නැත්නම් පොඩි වාහන විශාල සංඛ්‍යාවක් යෑමට සුදුසු නැත.මෙය කඩා වැටීමට බොහෝ දුරට ඉඩ ඇත. විශේෂයෙන්ම කාර්ය බහුල අවස්ථාවක මෙය කඩා වැටුනොත් මිනිස් ජීවිත 2000-4000ක් අතර ප්‍රමාණයක් නැති වීමේ භයානක ප්‍රවණතාවයක් ඇත.ඒක නිසා මෙය ලංකාවේ දෙවැනි සුනාමිය වීමට ඉඩ ඇති බැවින් මේ පිලිබඳ විධිමත් ක්‍රියා මාර්ගයක් ගත යුතුය.මේ පාලම ගලවා පරිස්සමෙන් කඩා ඉවත් කර විශාල ජනතා හානියක් වැලක්වීමට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. මෙවැනි ඛේදජනක සිද්දියක් ඇති වුවහොත් එය ආණ්ඩුවටද හොඳ නැති නිසා අපි මේ පාලම නිසි ප්‍රමිතියක් නැත්නම් කඩා ඉවත් කරන මෙන් ඉල්ලමු.දියුණු බටහිර රටවල් කරන්නේ මෙයයි.විශේෂයෙන්ම කාර්ය බහුල අවස්තාවල ගමන් ගන්නා කුඩා දරුවන් ගැන් සිතා හෝ මෙය කරමු.මේ කලු සමාගම සැදු පාලම් අප්‍රිකාවේ කඩා වැටුනු නිසා , මේ පියවර අපු දේශපාලන අරමුණකින් තොරව ගමු