දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දීමක්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට පැමිණිල්ලක් කොහුවල පොලිසිය වෙත ලැබී තිබේ.

    මෙම පැමිණිල්ල සිදු කිරීමේදී ඊට අදාළ වීඩියෝ පටද පොලිසිය වෙත ලබා දීමට පැමිණිලිකරුවන් කටයුතු කොට ඇත.

    ඒ අනුව විමර්ශන ආරම්භ කොට ඇති පොලිසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ පිලිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද දැනගන්නට තිබේ.



    https://www.gossiplankanews.lk/දෙහිවල-මුස්ලිම්-පල්ලියකට/
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සා සා එක පැත්තකින් බෝම්බ හම්බවෙනවා​

    තව පැත්තකින් පල්ලි වලට පහරදීම් වෙනවා....​

    දැන් නම් එකපාර අවස්ථා දෙකක් උදාවෙනවා...​

    මුස්ලිමුන්ට පල්ලිය බේරාගැනිමේ අවසන් අවස්ථාවකුත්​

    සිංහලුන්ට රට බේරා ගැනිමේ අවසන් අවස්ථාවකුත්...​

    අනේ යෙපිලගේ යෙන්ග කිලිපොලා යනවා මාතියා​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සා සා එක පැත්තකින් බෝම්බ හම්බවෙනවා​

    තව පැත්තකින් පල්ලි වලට පහරදීම් වෙනවා....​

    දැන් නම් එකපාර අවස්ථා දෙකක් උදාවෙනවා...​

    මුස්ලිමුන්ට පල්ලිය බේරාගැනිමේ අවසන් අවස්ථාවකුත්​

    සිංහලුන්ට රට බේරා ගැනිමේ අවසන් අවස්ථාවකුත්...​

    අනේ යෙපිලගේ යෙන්ග කිලිපොලා යනවා මාතියා​

    රාජිත සනීපෙන්ද ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    hehe-cry.gif
     
    • Haha
    Reactions: Voltage

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ජන්දේ ලං උනාම නානසාරයා එලියට එනවා බෝම්බයක් අරන් 🤣🤣 කැරි ඩයල් එකක් ඌත්..

    ඕකාගේ වටේ ඉස්සර හෙන බලකායක් හිටියා 🤣 පස්සේ උනුන් ශේප් එකේ මාරු උනා මූ දෙපත් නයෙක් කියලා දැන ගත්තාම.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,939
    2,665
    113
    මේ පාර සින්හලු රවට්ටන්න බැරි නිසා ඉස්සෙල්ල නානලාව උසි ගන්නල ගන්න වගේ හදන්නේ
    erosion සහ පුකමුරා වැන්නන් දකිනකොට ඔයාට හිතෙනවද සින්හලු රවටන්න බෑ කියලා 🙄
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    කොච්චර නෑ නෑ කිව්වත් බහුතරය ඔය නාටකේට ආ‍යිත් ආයිත් අහුවෙනව..(2)